අගල් 15 නම් නැත...17 තමා තියෙන්නෙ...LCDකේසින් එකේ අවුලක් නෑ...... මට සැක පවර් සප්ලයි එකයි හාඩ් එකයි....... සති අන්තේ ගේන්නම් මලයෝ....... මේ lcd, led මොනිටර් නැද්ද පාවිච්චි කරපුව....... කියක් විතර වෙයිද අඟල් 15 විතර එකක්....?

අන්න පිස්සෙක් බොලාගෙ චැට් එකක ස්ක්රීන් ෂොට් එකක් එවලා
තැන නොතැන බලල කතා කරපියව්![]()
ගනන් ගන්න එපා බොල..... අපි උන්ට කියලා ෆන් එකක් ගන්නවා...... 
සමහරු එහෙමත් ඉන්නවා.. ඒත් ඔය සුවාරිස්,පලාමල්ල,සමාජ සමයං වගේ කාටූන් එන්නෙ ෆැක්ස් එකේ..
ඒවා මැකින්ටොශ් ස්කෑනර් එකේ ස්කෑන් කරලා එඩිට් කරලා තමා පිටුවට යවන්නෙ![]()
අරං එන්න බරුවලු ඉන්නේ...... ලොරියක් අරං ගිහින් ඇන්න වරෙන්.......![]()
ඕකේලොරි මොකටද දැං කාලෙ කොම්පියුටර් කාමරේ තරං ලොකු නෑ... ඒවා තිබ්බෙ උඹලගෙ කාලෙ...
දැං කාලෙ ඒවා ගේන්න ත්රීවිල් එකක් හොදටම ඇති![]()
ඔන්න ඔය සංජියා ගෙදර නැති වෙලාවක් බලලා ගිහින් අරන් එමු..... පොඩි ගින්නක් එහෙම දීලා.......

ඇයි මීට කලින් අපි කථා කරලා නැද්ද.. වැ.බ.ය.ම![]()
බෙලිඅත්තෙන් ජබුක්....... 
ඔය දාස හපුවලාන එහෙම අදින කාටූන් ඉස්සර ස්කෑන් කලේ මම
ඒ යකාගෙ ෆැක්ස් එකේ අවුලක් නිසා හැම දාම මැදිං කලු ඉරකි යනවා..
ඉතිං ඌට බැන බැන මකන්න ඕනෙ අපි![]()

ඔව් ඈ... උඹලා දැකලා තියෙනවද ටාටා හැප්පිලා වත්තියෙනවා හරියකට..?
අන්න ඒකට ලේලන්ඩ්.. අනිත් වාහනේ පලාතවල් ගලෝගෙන යන්න හප්පන්නෙ;
ටාටා වලිං ඔය සෙල්ලං දාන්න බෑ .. ඒවා හැප්පෙන්න තරං වේගෙන් යන්නෑ..![]()
ඒකනේ කියන්නේ...... ලොවෙත් නෑ..... 
T.S.L. අවමංගල අද්යක්ෂකවරු.
සියලුම වර්ග වල පරිගණක වල අවසන් කටයුතු එවෙලේම කර දෙනු ලැබේ![]()
අර Acer Laptop එක ගෙනත් දීපන්කෝ අවසන් කටයුතු කරලා දෙන්න...... 
උඹටයි බෝසාටයි දෙන්නටම හතිලිස් ඇදිරියද කොහේද.![]()
![]()
බලපං අපේ අබව්ට් අස් එක කියවලා පෝඩ්ඩක්![]()
ගහලා බලමු පොලවේ........ නැත්නම් අර ටෙක්මාර්ට් අලුත් බ්රාන්ච් එකට යවලා බලන්න ඕකේ අවසන් කටයුතු කරන්න.......![]()
Contact Tech Smart Lanka Sales & Technical Manager Sankapala........
![]()

![]()
![]()
බලපං අපේ අබව්ට් අස් එක කියවලා පෝඩ්ඩක්![]()

ඔව් ඈ... උඹලා දැකලා තියෙනවද ටාටා හැප්පිලා වත්තියෙනවා හරියකට..?
අන්න ඒකට ලේලන්ඩ්.. අනිත් වාහනේ පලාතවල් ගලෝගෙන යන්න හප්පන්නෙ;
ටාටා වලිං ඔය සෙල්ලං දාන්න බෑ .. ඒවා හැප්පෙන්න තරං වේගෙන් යන්නෑ..![]()

T.S.L. අවමංගල අද්යක්ෂකවරු.
සියලුම වර්ග වල පරිගණක වල අවසන් කටයුතු එවෙලේම කර දෙනු ලැබේ![]()







උඹටයි බෝසාටයි දෙන්නටම හතිලිස් ඇදිරියද කොහේද.
හරියට අකුරු කියවපන්.![]()
සන්ජියාගේ පොස්ට් එකට බොසා ඔහොම කිව්වට පස්සේ තමයි මම ඔය පොස්ට් එක දැම්මේ![]()



![]()
![]()
බලපං අපේ අබව්ට් අස් එක කියවලා පෝඩ්ඩක්![]()
