වීරයා ඉතිරි ටිකත් කියපන්කො ඉතිං.......![]()

නියමිත ස්ථානයෙන් නැතුව වෙනත් ස්ථානයකින් හිනා ගියා.... ඒකයි........![]()
-rep
හොදින් ඉන්නවා.
අවුරුදු ජයද ?
අවුලක් නෑ අයියට කොහමද

වීරයා ඉතිරි ටිකත් කියපන්කො ඉතිං.......![]()

නියමිත ස්ථානයෙන් නැතුව වෙනත් ස්ථානයකින් හිනා ගියා.... ඒකයි........![]()
හොදින් ඉන්නවා.
අවුරුදු ජයද ?

වරදක් නෑ..
-rep
අවුලක් නෑ අයියට කොහමද![]()

ගින්න දීපන් අපේ දෝනිට.....එයා කියයි දේදුනු ආවම කටත් උල් කර කර.....
![]()
පොඩි උන්ට කියතහැකියෑ උඹ මෙතන කියලා තියෙන ඒවා........ 
අර දිනූෂද මොකාද කියන එකා ඉන්නවද![]()
ඔව් ඌ ඉන්නවා ...... ඈයි උඹ මොකද......?? 
ඉතිහාසයේ ප්‍රථම වතාවට සමස්ථ (ඉන්නේ දෙන්නයි කියන ඒක අතුරු කතාවක්...) ටෙක්ස්මාර්ට් ලංකා කාර්ය මණ්ඩලයම ලිඳේ......
මුළු TSL එකම ලිඳේ!![]()

පොඩි උන්ට කියතහැකියෑ උඹ මෙතන කියලා තියෙන ඒවා........
![]()

මේ වචනේ තේරුම කියපන්.......
සේවාදායකයෝ........

මේ පැත්තේ ඔය හුචක්කු වලට කියන්නේ ඔහොමයි.......![]()

කොස්වත්තේ උන්ට ඉංග්‍රීසිත් බෑ...... 
සේවාදායකයෝ........
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1549926 මේකවත් දාගනින් කව්පියා......![]()

කොස්වත්තේ උන්ට ඉංග්‍රීසිත් බෑ......
![]()