EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    premio eka thamai honda ban... :yes:

    oya dekama koi gamanatath ottu nam ne... off road karanna be oya dekenma... ehenam hariyanne land cruiser ekak thamai.. :cool:

    අනේ මගේ කොහෙද ඕෆ්රෝඩ්.... මම ඔය හුන්ඩායි එක ලඟදි දැක්කේ පිටිපස්සෙන් දැක්කම මම හිතුවේ අලුත් අවුඩි suv එකක් කියලා..... ලයිට්ස් එහෙම ඒ විදියනේ..... බැලින්නම් හුන්ඩායි සැන්ට ෆේ එකක්නේ.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සැපට යන්න නම් ඕක නෙමෙයි මෙන්න මේවා ගනින් :

    300- එකක් දැක්කා රාජගිරිය පැත්තේ..

    නැත්තං :
    [/IMG]

    ඔය කියන ජගුවර් එක මටත් නිකන් දැකලා තියෙනවා වගේ මතකයි..... :yes::yes:

    අපෝ 7 සීරිස් එකේ පෙනුමනම් චාටර්...... හැප්පිලා ෆ්ලැට් වෙච්චි මුණක් තියෙන්නේ......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හයිවේ එකේ යන ඕන ගමනකට නං ඔට්ටුයි ඕවා..
    කැලෑ පාරවල් වල යන්නත් එක්ක නං ඉතින් land rover, range rover තමයි

    නෑ නෑ මොන කැලෑ පාරවල්ද කොසා මාමේ මම ඔය ඕෆ්රෝඩ් වලට ආසම නෑනේ........ :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය කියන ජගුවර් එක මටත් නිකන් දැකලා තියෙනවා වගේ මතකයි..... :yes::yes:

    අපෝ 7 සීරිස් එකේ පෙනුමනම් චාටර්...... හැප්පිලා ෆ්ලැට් වෙච්චි මුණක් තියෙන්නේ......
    ගාන ඇහුවමත් හැප්පිලා ෆ්ලැට් වෙන සීන් එකක් තියෙන්නෙ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අරං එන්න බරුවලු ඉන්නේ...... ලොරියක් අරං ගිහින් ඇන්න වරෙන්....... :rolleyes:
    ඕකේ :cool: ලොරි මොකටද දැං කාලෙ කොම්පියුටර් කාමරේ තරං ලොකු නෑ... ඒවා තිබ්බෙ උඹලගෙ කාලෙ...:rofl:
    දැං කාලෙ ඒවා ගේන්න ත්‍රීවිල් එකක් හොදටම ඇති :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න පිස්සෙක් බොලාගෙ චැට් එකක ස්ක්‍රීන් ෂොට් එකක් එවලා
    තැන නොතැන බලල කතා කරපියව් :cool:
    ඇයි මීට කලින් අපි කථා කරලා නැද්ද.. වැ.බ.ය.ම :oo::rofl::rofl::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමහර ඒවත් කාටුන් ද කියලා හිතෙනවා උදේට පත්තර නිව්ස් බලද්දී..... හැබැයි අංජන වීරසිංහ කියන කෙනාගේ ඒවත් අනිත් ඒවාට වඩා හොඳයි....

    ඇයි අවන්ත ආටිගල... උගේ කාටුනුත් මරු... :yes:

    :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකේ :cool: ලොරි මොකටද දැං කාලෙ කොම්පියුටර් කාමරේ තරං ලොකු නෑ... ඒවා තිබ්බෙ උඹලගෙ කාලෙ...:rofl:
    දැං කාලෙ ඒවා ගේන්න ත්‍රීවිල් එකක් හොදටම ඇති :yes:

    නෑ හොට්ටෝ අරූ ළඟ තියෙන්නේ එහෙම එකක්ලු....... :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය දාස හපුවලාන එහෙම අදින කාටූන් ඉස්සර ස්කෑන් කලේ මම :D
    ඒ යකාගෙ ෆැක්ස් එකේ අවුලක් නිසා හැම දාම මැදිං කලු ඉරකි යනවා..
    ඉතිං ඌට බැන බැන මකන්න ඕනෙ අපි :baffled::oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය කියන ජගුවර් එක මටත් නිකන් දැකලා තියෙනවා වගේ මතකයි..... :yes::yes:

    අපෝ 7 සීරිස් එකේ පෙනුමනම් චාටර්...... හැප්පිලා ෆ්ලැට් වෙච්චි මුණක් තියෙන්නේ......
    ඔය ජැගුවා එකක් නෙමෙයි. ඔය ඩේම්ලර් එකක්. :cool:

    උඹ එහෙනං දකින්න ඇත්තේ හැප්පිච්ච 7 සිරිස් එකක් වෙන්න ඇති :D
     
    Status
    Not open for further replies.