මේකේ කීප දෙනෙකුත් කණ අත ගාගන්නවාලු අන්න![]()
කන අතගාන්න දෙයක් නෑ ... පැහැදිලිව ගණන් හදල පෙන්නල දීල තියෙනව ආණ්ඩුවට කඩෙ යන එකෙක්ම
http://www.elakiri.com/forum/showpost.php?p=14870373&postcount=417
මොනව උනත් කියන්න තියෙන්නෙ එක දෙයයි ... CEB, LECO එකේ වැඩකරන ඉන්ජෙක් ආව දැන් අපේ ගෙදර ... කතා කරන ගමන් මම කිව්ව උඹල ලයිට් බිලටත් කෙළිය නේද කියල ... ඌ කියනව උඹලගෙ මොබයිල් බිල කීය උනත් උඹල කොහොම හරි ගෙවනව නේද ... මල් කඩන්නයි නෙට් යන්නයි ... අන්න ඒ වගෙ මේකත් ගෙවපන් කිව්ව






+
