EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකේ කීප දෙනෙකුත් කණ අත ගාගන්නවාලු අන්න :D

    කන අතගාන්න දෙයක් නෑ ... පැහැදිලිව ගණන් හදල පෙන්නල දීල තියෙනව ආණ්ඩුවට කඩෙ යන එකෙක්ම

    http://www.elakiri.com/forum/showpost.php?p=14870373&postcount=417

    මොනව උනත් කියන්න තියෙන්නෙ එක දෙයයි ... CEB, LECO එකේ වැඩකරන ඉන්ජෙක් ආව දැන් අපේ ගෙදර ... කතා කරන ගමන් මම කිව්ව උඹල ලයිට් බිලටත් කෙළිය නේද කියල ... ඌ කියනව උඹලගෙ මොබයිල් බිල කීය උනත් උඹල කොහොම හරි ගෙවනව නේද ... මල් කඩන්නයි නෙට් යන්නයි ... අන්න ඒ වගෙ මේකත් ගෙවපන් කිව්ව :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :lol: :lol:
    දැන් පැනපිය ලිඳේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    379797_510176892352050_340505803_n.jpg

    චම්පිකය තමයි දවසකටවත් මිනිහ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කන අතගාන්න දෙයක් නෑ ... පැහැදිලිව ගණන් හදල පෙන්නල දීල තියෙනව ආණ්ඩුවට කඩෙ යන එකෙක්ම

    http://www.elakiri.com/forum/showpost.php?p=14870373&postcount=417

    මොනව උනත් කියන්න තියෙන්නෙ එක දෙයයි ... CEB, LECO එකේ වැඩකරන ඉන්ජෙක් ආව දැන් අපේ ගෙදර ... කතා කරන ගමන් මම කිව්ව උඹල ලයිට් බිලටත් කෙළිය නේද කියල ... ඌ කියනව උඹලගෙ මොබයිල් බිල කීය උනත් උඹල කොහොම හරි ගෙවනව නේද ... මල් කඩන්නයි නෙට් යන්නයි ... අන්න ඒ වගෙ මේකත් ගෙවපන් කිව්ව :dull:
    :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විල් තෙරේ අඩුව යන්තමින් හරි පුරවගන්න කැමති අය දැන් fm දෙරණේ යන අනන්ත ගී රස අහන්න..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කන අතගාන්න දෙයක් නෑ ... පැහැදිලිව ගණන් හදල පෙන්නල දීල තියෙනව ආණ්ඩුවට කඩෙ යන එකෙක්ම

    http://www.elakiri.com/forum/showpost.php?p=14870373&postcount=417

    මොනව උනත් කියන්න තියෙන්නෙ එක දෙයයි ... CEB, LECO එකේ වැඩකරන ඉන්ජෙක් ආව දැන් අපේ ගෙදර ... කතා කරන ගමන් මම කිව්ව උඹල ලයිට් බිලටත් කෙළිය නේද කියල ... ඌ කියනව උඹලගෙ මොබයිල් බිල කීය උනත් උඹල කොහොම හරි ගෙවනව නේද ... මල් කඩන්නයි නෙට් යන්නයි ... අන්න ඒ වගෙ මේකත් ගෙවපන් කිව්ව :dull:
    අහෝ කහවණු!!!!!!!
    ළිං කපං පනින්න හිතෙන්නේ ඒකට නම්..........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විල් තෙරේ අඩුව යන්තමින් හරි පුරවගන්න කැමති අය දැන් fm දෙරණේ යන අනන්ත ගී රස අහන්න..

    fm එකක් අහපු කාලයක්වත් මතක නෑ :dull: ... ආහ්හ්හ් හඩ්සන්ගෙ මෝඩ ආතල් ටිකයි ... tnl සභාපති තුමාගෙ උදේට යන නිච්ස් reviews ටිකයි නම් අහනව ඉඳල හිටල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට නොතෙරෙන දෙයක් තියෙනවා දැන් ඔය විදුලි බිල අඩු කරන විදිය කතා කරන අය ආණ්ඩුවට කඩෙ යන උන් නම්

    එතකොට නැහැ එහෙම නෙමෙ විදුලි බිල අඩු කර යුතුයි ඔහොම කරලා අපි මහන්සි වෙලා අඩු කර ගෙන වැඩක් නැහැ මෙහෙම කියන අය ජාතික විරයොද ? නැත්නම් සාමන්‍ය් ජනතාව ගැන හිත උනු විමෙන් විරුද්ද වෙන අයද? එහෙමත් නැත්නම් තම්නට දරා ගන්න බැරිව විරුද්ද වෙන අයද නැත්නම් යුක්තිය අසාදාරණය පෙන්න බැරි කමද

    :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෝ ගාල එනව දැන්..................

    reputation_neg.gif
    හිරුට පෙම්බැද !! ( My... 04-26-2013 08:06 PM ai toshiba witharada hoda? urajgen puke parak kala wag toshiba gana kyawanne :D
    reputation_neg.gif
    කරන්ට් නොවැදී සිටින්නට... 04-26-2013 07:53 PM :-

    අර පොන්නයා තම්යි ඔය රෙප් කපලා තියෙන්නෙ මගෙත් කපලා අද ඉයෙ පෙරෙදා හැමදාම උට එකවුන්ට් බර ගානක් තියෙනවා:yes:+
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට නොතෙරෙන දෙයක් තියෙනවා දැන් ඔය විදුලි බිල අඩු කරන විදිය කතා කරන අය ආණ්ඩුවට කඩෙ යන උන් නම්

    එතකොට නැහැ එහෙම නෙමෙ විදුලි බිල අඩු කර යුතුයි ඔහොම කරලා අපි මහන්සි වෙලා අඩු කර ගෙන වැඩක් නැහැ මෙහෙම කියන අය ජාතික විරයොද ? නැත්නම් සාමන්‍ය් ජනතාව ගැන හිත උනු විමෙන් විරුද්ද වෙන අයද? එහෙමත් නැත්නම් තම්නට දරා ගන්න බැරිව විරුද්ද වෙන අයද නැත්නම් යුක්තිය අසාදාරණය පෙන්න බැරි කමද

    :confused:
    ඔය ළමයා බලාගන්න වැඩ එහෙම නැද්ද අද ?:rolleyes: නෝනාට උයන්න උදව්වක් කරපංකො :D:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නොතෙරෙන දෙයක් තියෙනවා දැන් ඔය විදුලි බිල අඩු කරන විදිය කතා කරන අය ආණ්ඩුවට කඩෙ යන උන් නම්

    එතකොට නැහැ එහෙම නෙමෙ විදුලි බිල අඩු කර යුතුයි ඔහොම කරලා අපි මහන්සි වෙලා අඩු කර ගෙන වැඩක් නැහැ මෙහෙම කියන අය ජාතික විරයොද ? නැත්නම් සාමන්‍ය් ජනතාව ගැන හිත උනු විමෙන් විරුද්ද වෙන අයද? එහෙමත් නැත්නම් තම්නට දරා ගන්න බැරිව විරුද්ද වෙන අයද නැත්නම් යුක්තිය අසාදාරණය පෙන්න බැරි කමද

    :confused:
    ගයියා ඕකට කියන්නේ දේශපාලන කුහකකම් කියල......
    දේශපාලනේ නිසා හරි සේ වැරදි වෙන්නෙවත්, වැරදි දේ හරි වෙන්නෙවත් නෑ......
    මේ ඉන්න පජාතයන්ට ඕක තේරෙන්නේ නෑ..........

    අනික මේ ඉන්න බහුතරයක් ඇගේ ලේ කකියන වයසේ ඉන්න උන්....අපිටත් ඔය වයස තිබ්බ.....
    ඔය විදියට වෙනස් කරන්න බෑ මේ ක්‍රෙම් කියල උන්ටත් අපිට වගේ තේරෙන කාලයක් එනවා......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයියා ඕකට කියන්නේ දේශපාලන කුහකකම් කියල......
    දේශපාලනේ නිසා හරි සේ වැරදි වෙන්නෙවත්, වැරදි දේ හරි වෙන්නෙවත් නෑ......
    මේ ඉන්න පජාතයන්ට ඕක තේරෙන්නේ නෑ..........

    අනික මේ ඉන්න බහුතරයක් ඇගේ ලේ කකියන වයසේ ඉන්න උන්....අපිටත් ඔය වයස තිබ්බ.....
    ඔය විදියට වෙනස් කරන්න බෑ මේ ක්‍රෙම් කියල උන්ටත් අපිට වගේ තේරෙන කාලයක් එනවා......
    :yes:
    දැන් රනිල්/ සරත් මහත්තයා බලයට ආවොත් ඔය ක්‍රමෙ වෙනස් වෙයි කියලා හිතනවා ඇති නැහැ ඔය යන ක්‍රමෙ වෙනස් කරන්නනම් අපෙ රටෙ ඉන්න හැම මිනිහාම වෙනස් වෙන්න ඔන

    නිති හදන උනුයි නිති ක්‍රියාත්මක කරන උනුයි නිති රකින උනුයි නිති කඩන උනුයි මෙ හැඅම එකාම වෙනස් වෙන්න ඔන නැත්නම් මොකා බලයට ආවත් මෙ යන ක්‍රමෙ වෙනස් කරන්න බැහැ :no:
     
    Status
    Not open for further replies.