EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට නොතෙරෙන දෙයක් තියෙනවා දැන් ඔය විදුලි බිල අඩු කරන විදිය කතා කරන අය ආණ්ඩුවට කඩෙ යන උන් නම්

    එතකොට නැහැ එහෙම නෙමෙ විදුලි බිල අඩු කර යුතුයි ඔහොම කරලා අපි මහන්සි වෙලා අඩු කර ගෙන වැඩක් නැහැ මෙහෙම කියන අය ජාතික විරයොද ? නැත්නම් සාමන්‍ය් ජනතාව ගැන හිත උනු විමෙන් විරුද්ද වෙන අයද? එහෙමත් නැත්නම් තම්නට දරා ගන්න බැරිව විරුද්ද වෙන අයද නැත්නම් යුක්තිය අසාදාරණය පෙන්න බැරි කමද

    :confused:

    මෙහෙමනෙ බන් ... තමන්ට පුළුවන් විදියට විදුලිය ඉතිරි කරල දෙන්න ඕන තමයි .. ඉස්සර මට මතකයි ලයිට් එකක් නිකන් දාල තිබ්බත් අම්ම කෑ ගහනව ... දැන් වෙද්දි මිනිස්සු අඩු කරන්න පුළුවන් හැම තැනින්ම අඩු කරගෙන ඉවරයි ... එහෙමත් අඩු කරල තව ඩබල් ගෙවන්න වෙද්දි :confused: ... පුළුවන් එකා කොහොමත් ගෙවාගන්නව ... ඒත් දුප්පත් මිනිහෙක්ට ඔළුව උස්සන්න පුළුවන්ද :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:
    දැන් රනිල්/ සරත් මහත්තයා බලයට ආවොත් ඔය ක්‍රමෙ වෙනස් වෙයි කියලා හිතනවා ඇති නැහැ ඔය යන ක්‍රමෙ වෙනස් කරන්නනම් අපෙ රටෙ ඉන්න හැම මිනිහාම වෙනස් වෙන්න ඔන

    නිති හදන උනුයි නිති ක්‍රියාත්මක කරන උනුයි නිති රකින උනුයි නිති කඩන උනුයි මෙ හැඅම එකාම වෙනස් වෙන්න ඔන නැත්නම් මොකා බලයට ආවත් මෙ යන ක්‍රමෙ වෙනස් කරන්න බැහැ :no:
    ඉඳලා ඉඳලා ඔන්න අදද කොහෙද ඔටුවා ඇත්තක් කියලා තියෙනනෙ :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙමනෙ බන් ... තමන්ට පුළුවන් විදියට විදුලිය ඉතිරි කරල දෙන්න ඕන තමයි .. ඉස්සර මට මතකයි ලයිට් එකක් නිකන් දාල තිබ්බත් අම්ම කෑ ගහනව ... දැන් වෙද්දි මිනිස්සු අඩු කරන්න පුළුවන් හැම තැනින්ම අඩු කරගෙන ඉවරයි ... එහෙමත් අඩු කරල තව ඩබල් ගෙවන්න වෙද්දි :confused: ... පුළුවන් එකා කොහොමත් ගෙවාගන්නව ... ඒත් දුප්පත් මිනිහෙක්ට ඔළුව උස්සන්න පුළුවන්ද :dull:
    මචං අවංක ව කියන්නද?
    සමහර දුප්පත් උන් තමා ඕනම නැත්තේ...........හැම දේම නිකං කන්න බලං ඉන්නේ........
    උන්ට නිකං ඉදන් කන්න දෙන්න මම බදු ගෙවනවා.........:angry::angry::angry:
    මගේ යාළුවෙක් ඉන්නව......සමාජ විධයාව කලේ මගේ පරරල් සහ මගේ ක්ලාස්මේට් ඕලෙවල්. ඌ කරා මේ ළගදි රිසර්ච් එකක්. ගාමන්ට් කෙල්ලෙ සෙල්ෆෝන් බිල් ගෙවන විදිය.
    යකෝ පඩියෙන් 12%-14% අතර සෙල්ෆෝන් බිල..........:angry::angry:
    පඩියෙන් 12-14% බිල් ගෙවල ඉතිරිටිකෙන් කරන්නෙ අහවල් පකද?:angry::angry:
    අපේ ඕන නැති දෙවල් වැඩියි බං...........අරපිරිමැස්ම කියන දේ දන්නේ නෑ........:dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    ඇත්ත තියෙන එකා බලු කුඩුවටයි පාරටයි පොකුනටයි හැම තැනටම දානවා අනික බලය තියෙන
    එකා තමන්ගෙ මඩිය ඉතුරු කරගෙන දුප්පත් එකා පිටම පටවනවා තමන්ගෙ වියදමත් අනික රටෙ
    පාලකයා තමන්ට හිතෙන හිතෙන දෙ කරනවා අපි ජනතා නියොජිතය හැටියට පත් කරලා යවන එකා නායකයාට හො වියාපාරිකයට හො විරුද්ද පක්ශ නායකයට හො අවනත කුක්කෙක් වෙනව
    උට අමතක වෙනවා උ නියොජිතයෙක් උනෙ රටෙ මිනිස්සුන්ට ප්‍රදෙශයෙ මිනිස්සුන්ට සෙවය කරන්න කියලා එ කරලා ආයෙ චන්දයක් තියන්න මාස 3 කට විතර කලින් ඇවිත් පාරට තාර පොඩ්ඩක් දාලා ගමට ලයිට් කනුවක් දෙකක් දාලා සුපිරි වාහන වලින් ගම පුරා ඇවිදලා උජාරුව පෙන්නලා නැවතත් ජනතා නියොජිතයා වෙනවා අපෙ ගොං කම උදවුවට අරං:dull:
     
    මොබයිල් කේස් එකනම් සහතික ඇත්ත ... ඒ බිල කීය ආවත් ගෙවනවනෙ :baffled: ... මම කිව්වෙ අමාරුවෙන් නැඟිටින්න දඟල එකෙක් නන්නත්තාර වෙලා යනව දැන් රට යන විදියට :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඊට වඩා වෙන රටවල් වල දැවෙන ප්‍රස්න තියෙනවනෙ බන් :D
    :dull:
    ඉඳලා ඉඳලා ඔන්න අදද කොහෙද ඔටුවා ඇත්තක් කියලා තියෙනනෙ :D
    :rofl:
    මචං අවංක ව කියන්නද?
    සමහර දුප්පත් උන් තමා ඕනම නැත්තේ...........හැම දේම නිකං කන්න බලං ඉන්නේ........
    උන්ට නිකං ඉදන් කන්න දෙන්න මම බදු ගෙවනවා.........:angry::angry::angry:
    මගේ යාළුවෙක් ඉන්නව......සමාජ විධයාව කලේ මගේ පරරල් සහ මගේ ක්ලාස්මේට් ඕලෙවල්. ඌ කරා මේ ළගදි රිසර්ච් එකක්. ගාමන්ට් කෙල්ලෙ සෙල්ෆෝන් බිල් ගෙවන විදිය.
    යකෝ පඩියෙන් 12%-14% අතර සෙල්ෆෝන් බිල..........:angry::angry:
    පඩියෙන් 12-14% බිල් ගෙවල ඉතිරිටිකෙන් කරන්නෙ අහවල් පකද?:angry::angry:
    අපේ ඕන නැති දෙවල් වැඩියි බං...........අරපිරිමැස්ම කියන දේ දන්නේ නෑ........:dull::dull:

    100% ඔය නිකන් කන්න බලන් ඉන්න උන් හන්දා තම්යි ප්‍රශ්නෙ මෙ තරමට උඩු දිවුවෙ
    දෙශපාලකයත් හාල් සෙරු දෙකක් දෙනවා කිවුවා ඔන්න එ 2 ක ගන්න බලය දුන්නා
    3.50 පාන් දෙනවා කිවුවා ඔන්න පාන් කන්න බලය දුන්නා 350 පොහොර දෙනවා කිවුවා
    වවන්න චන්දය දුන්නා ඔන්න ඔය වගෙ පොඩි දෙ ගන්න අපෙ මිනිස්සු නිකමුන් උනා:dull:
    සිරාවට රැට ගෙදර ලමයි නොකැවත් ගෙදර මිනිහා බාගෙ ගහනවා ගැනිට බොන්නෙ නැතිව සල්ලි ගෙනත් දුන්නත් ගැනි යාලුවන්ගෙ ගෙවල් වලට පාර්ටි දාන්න යවනවා
    ගෙදර උන් එක්ක එකතු වෙලා කතා බහ නොකරත් ෆ්ම් එකත් එක්ක කතා කරනවා නැතන්ම් අල්ලපු ගෙදර ගැනි ගෙ අඩු පාඩු අනිත් ගෙදර ගැනිත් එක්ක කියනව ටෙලිෆොන් එකෙන් ඉතින් නිකරෞනෙ සල්ලි ඔවට යවනව මිනිස්සු :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    [6:37:23 PM] Allah: sapak gamu :)
    [6:37:58 PM] Allah: (inlove)
    [6:38:03 PM] Mahesh: umbala itin sepak ganne C4 tikak puke gahagenane neda?
    [6:38:24 PM] Allah: c4 hukanne na wesiye.. mage automatic payiyak tiyanne
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇත්ත තියෙන එකා බලු කුඩුවටයි පාරටයි පොකුනටයි හැම තැනටම දානවා අනික බලය තියෙන
    එකා තමන්ගෙ මඩිය ඉතුරු කරගෙන දුප්පත් එකා පිටම පටවනවා තමන්ගෙ වියදමත් අනික රටෙ
    පාලකයා තමන්ට හිතෙන හිතෙන දෙ කරනවා අපි ජනතා නියොජිතය හැටියට පත් කරලා යවන එකා නායකයාට හො වියාපාරිකයට හො විරුද්ද පක්ශ නායකයට හො අවනත කුක්කෙක් වෙනව
    උට අමතක වෙනවා උ නියොජිතයෙක් උනෙ රටෙ මිනිස්සුන්ට ප්‍රදෙශයෙ මිනිස්සුන්ට සෙවය කරන්න කියලා එ කරලා ආයෙ චන්දයක් තියන්න මාස 3 කට විතර කලින් ඇවිත් පාරට තාර පොඩ්ඩක් දාලා ගමට ලයිට් කනුවක් දෙකක් දාලා සුපිරි වාහන වලින් ගම පුරා ඇවිදලා උජාරුව පෙන්නලා නැවතත් ජනතා නියොජිතයා වෙනවා අපෙ ගොං කම උදවුවට අරං:dull:

    මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න කාලයක් යනව කොහොමත් ... යුද්ධ කරෙ අවුරුදු 30ක් ... ඒ වගෙ දැන් පොඩියට හරි කෙරීගෙන යන විරෝධතා මත ගැටුම් වලින් තමයි අනාගතයක් තීරණය වෙන්නෙ ... ඒ කාලෙත් ඔහොම තමයි ... කවුරු ආවත් ඔහොම තමයි කිය කිය හිටියොත් නම් හැමදාම එකම ඉතිහාසය Repeat වෙවී තියෙයි :no:

    බරපතල සාකච්ඡාවක් වගේ...

    :D
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ත්‍රෙඩ් එකට යන්නෙ නෑ බං ආයේ.....
    අර ඇමිසන් කියන එකයි අවංක මරුවයි ඇවිත්........
    දැං ඉතිං කතා කරනවට වඩා හොදයි මගේ කට බල්ලෙක් ගේ පුකේ උලාගන්නවා....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Mata oya desapalane terenne nehe ban :(
    me rate issarahata monawa weida manda.. katada vote karanne katada vote nokaranne kiyala hitha ganna behe.. kawru awath ekai...
    :angry:
    :dull:
    මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න කාලයක් යනව කොහොමත් ... යුද්ධ කරෙ අවුරුදු 30ක් ... ඒ වගෙ දැන් පොඩියට හරි කෙරීගෙන යන විරෝධතා මත ගැටුම් වලින් තමයි අනාගතයක් තීරණය වෙන්නෙ ... ඒ කාලෙත් ඔහොම තමයි ... කවුරු ආවත් ඔහොම තමයි කිය කිය හිටියොත් නම් හැමදාම එකම ඉතිහාසය Repeat වෙවී තියෙයි :no:

    :D
    :cool:
    ලොකු අයගෙ කතාවක්. අපි පැත්තකට වෙලා ඉමු.. :P
    :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම හැම දාම කියන්න ඕකයි බාන්ස් ,
    මෙරටේ ඉන්න හිගන්නෝ ටිකයි , මෝඩයෝ ටිකයි , ලින් ගෙම්බෝ ටිකයි නැති උනදාට , ගතේ මහන්සියෙන් හම්බ කරන කන එවුන්ට හොද කලක් යයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ගතේ මහන්සියෙන් වැඩ කරන උන්ට එපා වෙනවනේ බං මෙහෙම වෙනකොට...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගතේ මහන්සියෙන් වැඩ කරන උන්ට එපා වෙනවනේ බං මෙහෙම වෙනකොට...
    ඔව් බන් , ඒ අර මම කිව්වා සෙට් එක හින්දා
    අද ලේසිම ජොබ් එක කඩේ යාම , නැත්නම් ආවඩන්නෝ වීම, නැත්නම් රෙද්ද ඉස්සීම :angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් , ඒ අර මම කිව්වා සෙට් එක හින්දා
    අද ලේසිම ජොබ් එක කඩේ යාම , නැත්නම් ආවඩන්නෝ වීම, නැත්නම් රෙද්ද ඉස්සීම :angry::angry:

    ඒක නම් ඇත්ත... අපි නැහිලා හම්බකරන දේවල් කොහෙවත් යන අලුගුත්තේරු බල්ලන්ට පූජ කරන්න වෙනකොට එපා වෙනවා...
     
    Status
    Not open for further replies.