මට නොතෙරෙන දෙයක් තියෙනවා දැන් ඔය විදුලි බිල අඩු කරන විදිය කතා කරන අය ආණ්ඩුවට කඩෙ යන උන් නම්
එතකොට නැහැ එහෙම නෙමෙ විදුලි බිල අඩු කර යුතුයි ඔහොම කරලා අපි මහන්සි වෙලා අඩු කර ගෙන වැඩක් නැහැ මෙහෙම කියන අය ජාතික විරයොද ? නැත්නම් සාමන්ය් ජනතාව ගැන හිත උනු විමෙන් විරුද්ද වෙන අයද? එහෙමත් නැත්නම් තම්නට දරා ගන්න බැරිව විරුද්ද වෙන අයද නැත්නම් යුක්තිය අසාදාරණය පෙන්න බැරි කමද
![]()
මෙහෙමනෙ බන් ... තමන්ට පුළුවන් විදියට විදුලිය ඉතිරි කරල දෙන්න ඕන තමයි .. ඉස්සර මට මතකයි ලයිට් එකක් නිකන් දාල තිබ්බත් අම්ම කෑ ගහනව ... දැන් වෙද්දි මිනිස්සු අඩු කරන්න පුළුවන් හැම තැනින්ම අඩු කරගෙන ඉවරයි ... එහෙමත් අඩු කරල තව ඩබල් ගෙවන්න වෙද්දි
... පුළුවන් එකා කොහොමත් ගෙවාගන්නව ... ඒත් දුප්පත් මිනිහෙක්ට ඔළුව උස්සන්න පුළුවන්ද 
නෝනාට උයන්න උදව්වක් කරපංකො 


... මම කිව්වෙ අමාරුවෙන් නැඟිටින්න දඟල එකෙක් නන්නත්තාර වෙලා යනව දැන් රට යන විදියට



