දුමින්දයට මුකුත් මතක නෑ කියලා නේද කිව්වේ.....??![]()
උඹලා කඩේ ගිය ආන්ඩුව දැන් නියමෙට අරිනවා නේද?![]()

හත්වලාමේ අපේ යුරා ළිදේ නෙවෙයි වැවේ කියහං කෝ...............
යුරා එක්ක කොච්චර මල ද කියනව නම් ඌවත් ආන්ඩුවට දාලා අර අවලමා........

දුමින්දයට මුකුත් මතක නෑ කියලා නේද කිව්වේ.....??![]()
උඹලා කඩේ ගිය ආන්ඩුව දැන් නියමෙට අරිනවා නේද?![]()

ආදරෙන් කිව්ව බං.............adaren kiapan ban. poddak anduwakin angata thattuwak dala, katata dana wathura eka eyage angeth poddak halala, waradila wage kakulath pagala ....patienuth kata aragenama indee fun eke![]()

එහෙනං දැන් ආදරෙන් අමතපන්ආදරෙන් කිව්ව බං.............
කියල කියල බැරිම තැන තමා අමතන්න ගත්තේ........![]()

ඌම දාල දත් කිඹුලා එන්න..දුවලා එන්න කියල මඩක් තියන ත්‍රෙඩ් එකක්.......
හත්වලාමේ අපේ යුරා ළිදේ නෙවෙයි වැවේ කියහං කෝ...............
යුරා එක්ක කොච්චර මල ද කියනව නම් ඌවත් ආන්ඩුවට දාලා අර අවලමා........![]()

පල පල යකෝ යන්න ගර්ල්ස්ලට මොනවහරි කියල තිබුනොත් ඇවිල්ල බොගෙ ඩෙන්ටල් කඩේ කුඩු කරනව![]()
කාන්තාවන්ට අදිපති 
ආදරෙන් කිව්ව බං.............
කියල කියල බැරිම තැන තමා අමතන්න ගත්තේ........![]()

ඩෝසර් තරම් සයිස් කෙල්ලන්ව උඹට ආරක්සා කොරන්න බෑ. උන්ගේ අතක් වැදුනොත් උඹ ආයෙත් සවුදියටම විසිවෙලා යයිපල පල යකෝ යන්න ගර්ල්ස්ලට මොනවහරි කියල තිබුනොත් ඇවිල්ල බොගෙ ඩෙන්ටල් කඩේ කුඩු කරනව![]()

මමත් ලීඩ් කරනව තමා බං........
වැඩි බර අදින්නේත් මම......
අඩුගානෙ අඩුව ඉල්ලපුවාම දෙන්න..........වෙන වෙන හු**වල් දාන්නේ ට්‍රේ එකට.......
බැන්නාට හොටු හූරන්න ගන්නවා...........
නොදකින් මේවගේ &8&*&*&&^^%^%$@@&%^^&%%$#!!!!!!!!!!!!!!!!!
අමතපන් බං හොදවයින් දෙකක් ඕකුන්ට..... හදන්න බෑ මුන්...... මම දැක්කා කොයි වෙලේ බැලුවත්, අර ෆෝන් එකක් ඔබ ඔබ ඉන්න එක නේ කරන්නේ...... අර ජයන්තයට කියලා, ඈප් එකක් හදලා දීපන් ඕකුන්ට ඩෙන්ටල් එකේ වැඩ කෙරෙන හැටි ගැන...... එතකොටවත් හරි යයි.......

පල පල යකෝ යන්න ගර්ල්ස්ලට මොනවහරි කියල තිබුනොත් ඇවිල්ල බොගෙ ඩෙන්ටල් කඩේ කුඩු කරනව![]()
පලයන් ගස් ගෙම්බා යන්න...... උඹේ ඔය කටු බොඩියෙන් තොට කරන්න පුලුවන් වෙන්නේ *තේ ගහන්න විතරයි........
(ඒකත් පුලුවන්ද දන්නේ නෑ) මෙතන කඩ කුඩු කරන්න කතා කරනවා..... 
හත්වලාමේ අපේ යුරා ළිදේ නෙවෙයි වැවේ කියහං කෝ...............
යුරා එක්ක කොච්චර මල ද කියනව නම් ඌවත් ආන්ඩුවට දාලා අර අවලමා........![]()
අයියෝ සල්ලි..... මම කිව්වේ කිඹුල් මාමේ, මුන් කොහෙන් හරි අපි කියපු එකක පොඩි කෑල්ලක් අල්ලගෙන, ඒක උඩ දාගෙන කියවනවා විතරයි...... කිසිම තර්කයක් නෑ......
මතකනේ අර JKCS කතාව සමග, දත් කිඹුලා (ඉස්සර migaramk)
කොහෙන් හිනා වෙන්නද මන්දා මේවට...... 
![]()
කාන්තාවන්ට අදිපති
![]()
මේක මූට හොද වැඩි....... ජංගි පති වගේ එකක් ශෝක් මූට...... 
ඩෝසර් තරම් සයිස් කෙල්ලන්ව උඹට ආරක්සා කොරන්න බෑ. උන්ගේ අතක් වැදුනොත් උඹ ආයෙත් සවුදියටම විසිවෙලා යයි![]()
හෆ්ෆා...... ලිදේ..... කූලා ලිදේ........ 
ආහ්....moko wenne ?![]()

ආහ්....
ආදිපාදයානෙණි!!!!!!
අම්බානක් දෙවල් වෙනවා....ෙෆ්ක් කාරයෝ, අජූතයෝ, ගොබ්බයෝ අමබානක් රගනවා.....
අපි බලං ඉන්නවා.......
මේ එළකිරියේ දැන් බුද්ධිමය සංවාද වලට ඉඩක් නෑ බං........
කොහෙන් හරි දේශපාලනේ එල්ල ගන්නවා![]()

එක නිසා කිරිය පැත්තේ එනවා අඩුයි බන්
ඇඟේ ලේ වතුර වෙනවා ඕවා දැක්කම ... මම ඉතින් මගේ පාඩුවේ අනුන්ගේ ඕපයක් බලාගෙන ඉන්නවා FB එකට වෙලා ආතල් එකේ
මම නැති හින්දා උඹල දෙයියනේ කියල ඉන්නවා ඇති 

යේස්..යේස්............අහ්හ් කිඹුලාණනි !!
මට නම් එපා වෙලා තියෙන්නේ ඔය ලබ්බෝ කරන කියන දේවල් ගැන ...එක නිසා කිරිය පැත්තේ එනවා අඩුයි බන්
ඇඟේ ලේ වතුර වෙනවා ඕවා දැක්කම ... මම ඉතින් මගේ පාඩුවේ අනුන්ගේ ඕපයක් බලාගෙන ඉන්නවා FB එකට වෙලා ආතල් එකේ
මම නැති හින්දා උඹල දෙයියනේ කියල ඉන්නවා ඇති
මම නම් හපුටු දේශපාලනේ ගැන දැන් නම් කථා කරන්නෙම නෑ බන්
ගොඩ දවසකින් කථා කරන්නත් බැරි උනා කෙසේද වැඩ කටයුතු ? වල් හොට්ටියන්ගේ වැඩ වගයක් ගැන ආරංචියක් ආවා![]()