ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    අඩේ දෙවනි වීඩියෝ එකට එනකොට උඩ හිටි කැට් ‍ෆිෂ් ලගෙත් ලොකුම එකා මැරිලා..අඩි 4 2 1.5 ටැංකියකට මාලු කොච්චර දාන්න පුලුචන් ද..මගේ එකේ ඉන්නේ කැට් ‍ෆිෂ් ලා දෙන්නයි වූටි කාෆ් ලා හතරයි සුබන්කි 2 යි..(සෙ.මී 10ක් විතර දිග ඇති උන් 6 දෙනාව වැඩිම උඔනොත්..ඇතුලේ මෙලෝ දෙයක් නෑ..

    වගේම අර මෝටරේ මාර සද්දයක් නේ තියෙන්නේ..සර...සර..ගානවා අරුන්ට මල පැන්නම ඒකට හොම්බෙන් ඇනලා යනවා..
    සාමාන්‍යයෙන් මාලු ටැංකියක් හෝදන එක කොච්චර කාලෙකට පාරක් කරන්න ඕනද මම සතියකට වතාවක් අර ‍ෆිල්ටර් එක නම් හෝදනවා..
    apo tawa malu danna puluwan bun adi 4 kiyanne hena loku tank ekakne machan motor eke bush gewila athi oka athule tiyanawa rubber bush 2k ewa gewunama hulan enawath ady saddeth wadi aluth bush dekak dapa machan

    tank eka jara unama hodapan uba power filter dalada tiyanne ehemanam aduma masayakwath wathura tiyaganna puluwan:yes:
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    apo tawa malu danna puluwan bun adi 4 kiyanne hena loku tank ekakne machan motor eke bush gewila athi oka athule tiyanawa rubber bush 2k ewa gewunama hulan enawath ady saddeth wadi aluth bush dekak dapa machan

    tank eka jara unama hodapan uba power filter dalada tiyanne ehemanam aduma masayakwath wathura tiyaganna puluwan:yes:

    මගේ ගාව තියෙන්නේ අර කෑලි දෙකේ ‍ෆිල්ටර් එකක්..ඒක පරණ ටෑන්ක් එකේම එක..මට හොඳ පවර් ‍ෆිල්ටර් එකක් කියන්නකෝ..පුලුවන් නම් මාත් ටැංකිය ලස්සනට හදා ගන්න...ඕන..මගේ ටැංකියට දාන්න හොඳ මාලු ටිකකුත් කියන්නකෝ..ගෝල්ග් ‍ෆිෂ් ඇර..උන් හිටියම ටැංකිය ඉවරයි..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    පවර් ෆිල්ටර් එකෙන් Atman කියන එක හොදා කියලයි දන්නා අය කියන්නේ
    මම ගාවත් දෙකක් තියෙනවා හොදයි වගේ
    ඒ වගේම කරන්ට් කන්සම්ප්ෂන් එක හුගක් අඩුයි ගාන 2000ක් විතර වෙයි
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පවර් ෆිල්ටර් එකෙන් Atman කියන එක හොදා කියලයි දන්නා අය කියන්නේ
    මම ගාවත් දෙකක් තියෙනවා හොදයි වගේ
    ඒ වගේම කරන්ට් කන්සම්ප්ෂන් එක හුගක් අඩුයි ගාන 2000ක් විතර වෙයි
    :baffled::baffled::baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම වැරදිනම් හරි එක කියහන් හරිය :P

    මෙන්න මේ වගේ එකක් මේන්ටේන් කරන්නේ කොමද බන්
    http://www.oscarfishlover.com/members-network/9654-akshaybiju/photos/photo?albumid=901#photoid=3873

    mewata nam machan special lights system ekak athi ape light walata mechchara sarthakawa gas hadenne na anith eka me wage gas hadaganna pattama kattak kanna wey bun hithagannath ba :no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ ඔස්කලාත් ෆට්ට වාතයක් බන්
    දාන කෑම ටික විනාඩියෙන් සෙට් එකම කටේ පුරවා ගන්නවා , ඊට පසේ හප කර කර එලියට දානවා ඔක්කොම වගේ
    ඇදල කෙලින්න හිතෙනව බන් , අපි නහින්න එපා සුද්ද කරන්න
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ ඔස්කලාත් ෆට්ට වාතයක් බන්
    දාන කෑම ටික විනාඩියෙන් සෙට් එකම කටේ පුරවා ගන්නවා , ඊට පසේ හප කර කර එලියට දානවා ඔක්කොම වගේ
    ඇදල කෙලින්න හිතෙනව බන් , අපි නහින්න එපා සුද්ද කරන්න
    eka tama mama kalinma kiwe unge hati bun oya okata dapan gurami set ekak Blue ewun osca kotanne na gouraminta
    tika dawask yanakota gourami set eka puruwenawa oya oscar kudu karala dana kama tika kanna ethkoata shape math ohomay kale oscar hadanakota
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මම වැරදිනම් හරි එක කියහන් හරිය :P

    මෙන්න මේ වගේ එකක් මේන්ටේන් කරන්නේ කොමද බන්
    http://www.oscarfishlover.com/members-network/9654-akshaybiju/photos/photo?albumid=901#photoid=3873

    Pressurized CO2 දුන්නම මේ වගේ හැදෙනවා පට ගාලා. 40g වලට අඩු ටැංකියක් නන් diy CO2 system එකක් ඇති.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Pressurized CO2 දුන්නම මේ වගේ හැදෙනවා පට ගාලා. 40g වලට අඩු ටැංකියක් නන් diy CO2 system එකක් ඇති.
    එල මචන් , මගේ එකක් 48 , 15,18 අනික් එක 36,20,20
    diy CO2 system මොකද්ද බන් , හුගක් කෝස්ට් වෙනවද :oo: පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
     
    Last edited:

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    Machan mamath diy co2 system ekakin tank ekak kala, wede awlakak ne. honadata plants hedenawa. eth pavithradewita pin sidda wenna mama wede atha erala demma. 120 w withara ona lights walata. mama link ekak dannam diy system ekak hadagann. it cost less than 200 rupees.
    http://www.instructables.com/id/DIY-CO2-Reactor-for-a-Planted-Aquarium/step11/STEP-TEN/

    i have used mega 2 liter two bottles both connect to the air diffuser, and change sugar and yeast culture one bottle at a time once a week and other bottle next week it gives fairly equal co2 amount continuously. good luck.

    img6221m.jpg
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Machan mamath diy co2 system ekakin tank ekak kala, wede awlakak ne. honadata plants hedenawa. eth pavithradewita pin sidda wenna mama wede atha erala demma. 120 w withara ona lights walata. mama link ekak dannam diy system ekak hadagann. it cost less than 200 rupees.
    http://www.instructables.com/id/DIY-CO2-Reactor-for-a-Planted-Aquarium/step11/STEP-TEN/

    i have used mega 2 liter two bottles both connect to the air diffuser, and change sugar and yeast culture one bottle at a time once a week and other bottle next week it gives fairly equal co2 amount continuously. good luck.

    img6221m.jpg
    එලස් , මේ ෆට්ට ම ෆට්ට මචන් , තැන්ක්ස් :D