apo tawa malu danna puluwan bun adi 4 kiyanne hena loku tank ekakne machan motor eke bush gewila athi oka athule tiyanawa rubber bush 2k ewa gewunama hulan enawath ady saddeth wadi aluth bush dekak dapa machan
අඩේ දෙවනි වීඩියෝ එකට එනකොට උඩ හිටි කැට් ෆිෂ් ලගෙත් ලොකුම එකා මැරිලා..අඩි 4 2 1.5 ටැංකියකට මාලු කොච්චර දාන්න පුලුචන් ද..මගේ එකේ ඉන්නේ කැට් ෆිෂ් ලා දෙන්නයි වූටි කාෆ් ලා හතරයි සුබන්කි 2 යි..(සෙ.මී 10ක් විතර දිග ඇති උන් 6 දෙනාව වැඩිම උඔනොත්..ඇතුලේ මෙලෝ දෙයක් නෑ..
වගේම අර මෝටරේ මාර සද්දයක් නේ තියෙන්නේ..සර...සර..ගානවා අරුන්ට මල පැන්නම ඒකට හොම්බෙන් ඇනලා යනවා..
සාමාන්‍යයෙන් මාලු ටැංකියක් හෝදන එක කොච්චර කාලෙකට පාරක් කරන්න ඕනද මම සතියකට වතාවක් අර ෆිල්ටර් එක නම් හෝදනවා..

apo tawa malu danna puluwan bun adi 4 kiyanne hena loku tank ekakne machan motor eke bush gewila athi oka athule tiyanawa rubber bush 2k ewa gewunama hulan enawath ady saddeth wadi aluth bush dekak dapa machan
tank eka jara unama hodapan uba power filter dalada tiyanne ehemanam aduma masayakwath wathura tiyaganna puluwan![]()
පවර් ෆිල්ටර් එකෙන් Atman කියන එක හොදා කියලයි දන්නා අය කියන්නේමගේ ගාව තියෙන්නේ අර කෑලි දෙකේ ෆිල්ටර් එකක්..ඒක පරණ ටෑන්ක් එකේම එක..මට හොඳ පවර් ෆිල්ටර් එකක් කියන්නකෝ..පුලුවන් නම් මාත් ටැංකිය ලස්සනට හදා ගන්න...ඕන..මගේ ටැංකියට දාන්න හොඳ මාලු ටිකකුත් කියන්නකෝ..ගෝල්ග් ෆිෂ් ඇර..උන් හිටියම ටැංකිය ඉවරයි..
හුටා එකත් එහෙමදඔය හුකා කෑල්ල කියවෙන්නේ ගොඩක් වෙලාවට බලපිට්යේ උන්ට. උබ නං හැබැයි හුටා කියල කිව්වේ නේද![]()

පවර් ෆිල්ටර් එකෙන් Atman කියන එක හොදා කියලයි දන්නා අය කියන්නේ
මම ගාවත් දෙකක් තියෙනවා හොදයි වගේ
ඒ වගේම කරන්ට් කන්සම්ප්ෂන් එක හුගක් අඩුයි ගාන 2000ක් විතර වෙයි



මම වැරදිනම් හරි එක කියහන් හරිය

මම වැරදිනම් හරි එක කියහන් හරිය
මෙන්න මේ වගේ එකක් මේන්ටේන් කරන්නේ කොමද බන්
http://www.oscarfishlover.com/members-network/9654-akshaybiju/photos/photo?albumid=901#photoid=3873

තැන්ක්ස් මචන් ඔහොම ෆිල්ටරේෂන් සිස්ටම් එකත් , ග්රවල් , ෆිල්ටර්ස් ප්ලේස් කරන එක ගැනත් තියෙන සයිට් එකක් කියන්නකෝ . හෙවුවා හම්බ උනේ නැහැ
eka tama mama kalinma kiwe unge hati bun oya okata dapan gurami set ekak Blue ewun osca kotanne na gouramintaමේ ඔස්කලාත් ෆට්ට වාතයක් බන්
දාන කෑම ටික විනාඩියෙන් සෙට් එකම කටේ පුරවා ගන්නවා , ඊට පසේ හප කර කර එලියට දානවා ඔක්කොම වගේ
ඇදල කෙලින්න හිතෙනව බන් , අපි නහින්න එපා සුද්ද කරන්න
මම වැරදිනම් හරි එක කියහන් හරිය
මෙන්න මේ වගේ එකක් මේන්ටේන් කරන්නේ කොමද බන්
http://www.oscarfishlover.com/members-network/9654-akshaybiju/photos/photo?albumid=901#photoid=3873
එල මචන් , එහෙම කරලා බලමු .....eka tama mama kalinma kiwe unge hati bun oya okata dapan gurami set ekak Blue ewun osca kotanne na gouraminta
tika dawask yanakota gourami set eka puruwenawa oya oscar kudu karala dana kama tika kanna ethkoata shape math ohomay kale oscar hadanakota
එල මචන් , මගේ එකක් 48 , 15,18 අනික් එක 36,20,20Pressurized CO2 දුන්නම මේ වගේ හැදෙනවා පට ගාලා. 40g වලට අඩු ටැංකියක් නන් diy CO2 system එකක් ඇති.
පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
එලස් , මේ ෆට්ට ම ෆට්ට මචන් , තැන්ක්ස්Machan mamath diy co2 system ekakin tank ekak kala, wede awlakak ne. honadata plants hedenawa. eth pavithradewita pin sidda wenna mama wede atha erala demma. 120 w withara ona lights walata. mama link ekak dannam diy system ekak hadagann. it cost less than 200 rupees.
http://www.instructables.com/id/DIY-CO2-Reactor-for-a-Planted-Aquarium/step11/STEP-TEN/
i have used mega 2 liter two bottles both connect to the air diffuser, and change sugar and yeast culture one bottle at a time once a week and other bottle next week it gives fairly equal co2 amount continuously. good luck.
![]()
