EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටනම් දැන් නිතරම මූව පෙනේවි........ ඔෆිස් එක ඉස්සරහින් නේ යන්නේ එන්නේ මිනිහා..... :baffled::baffled: සෙනසුරාදා මූ ගෙදර ආව වෙලේ පැය භාගයක් යනකං එක දිගට රතිඤ්ඤා පත්තු කරලා...... :frown::frown::frown:

    :frown::angry: රටකට ගිය කල..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේගේ ඔය බෝඩ් එකේ පරක්කුවට මමත් වගකියන්න ඕනේ...... :dull: මම එකෙක්ව සෙට් කරලා දුන්නා ඌ පොල්ල තිබ්බා මටයි රත්නේටයි දෙන්නටම.......... :angry: තව එකෙක්ව සෙට් කරලා දුන්නා ඌට මාලඹේට ඇවිත් කරන්න බැලූ...... :frown:

    :oo: අපෝ පිස්සුද බං...... ඌ ආවේ නෑ කියලා උඹ පලියෑ......?? :no:

    දැන් එකෙක් වැඩේ බාර අරන් තියෙන්නේ....... ඩිසයින් එක අදින්න, සංකපලයාට වෙලාවක් සෙට් වෙලා නෑ තවම...... භාගයක් ඉවර කරලලු තියෙන්නේ...... :D :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled::dull: දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ...... :(
    ඉස්සරහ කඩේට එන උන්ගෙන් H.S Lanka කඩේට ගියේ නැත්තේ මොකද ඇහුවාමත් කියන්නේ ඕකමයි... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl:



    සිරා කතාව ... මෙතන තැග්ගැහි ගැහි ඉන්නව ... ඉස්සරහ ෂොප් එකේ අයිතිකාරය බෝඩ් එකක් දාල දෙයි මූ ගැන දුක හිතිල :P



    අඩියක් අඩියක් ගානෙ දැන් ඩිජිටල් ප්‍රින්ටින් තියෙන්නෙ බන් ... ඕකට උඹලයි ගමෙන්ම ගෙන්නන්න ඕනයැ :P

    :oo: අඩියක් ගානේ ඩිජිටල් තියෙනවා තමා..... ඒත් ඒ උඩ නැගලා, ඕක ගහන්න කැමති එකෙක් සෙට් කරගන්නයි කල් ගියේ.... දැන් අපේ ඩිසයිනර් බිසී මේ දවස් ටිකේ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ පූදින්නෙ නැතුව හිටු.........:frown::frown: තෝ ද උගේ තෝල්ක මුදලි.....?????:angry::angry::angry:
    වෙන කවුරුවත් ඔින ද? මම කිව්ව ප්‍රින්ට් එක ගෙනෙං, ඇලුමිනියම් පටි ටික ගෙනත් ඕක බාලා අපි ගහමු කියල බෝඩ් එක..........
    සල්ලි වියදම් කරන එකද හපංකම, නැත්තං අපි සෙට් වෙලා ඕක ගහල දීල ඌගෙ සල්ලි ටික ඉතුරු කරල දෙන එකද?

    :( :( කරදර කරන්න බෑ බොලව් මට උඹලට....... නැත්නම් ප්‍රින්ට් එක විතරක්, ගොඩක් අඩුවට මට රද්දොලුගමෙන් කරගන්න තිබ්බා...... :yes:
     

    kingdewi

    Well-known member
  • ඉස්සරහ කඩේට එන උන්ගෙන් H.S Lanka කඩේට ගියේ නැත්තේ මොකද ඇහුවාමත් කියන්නේ ඕකමයි... :dull:

    :P දවසේ කතාව ..
    නමක් ගමක් නැති ගුබ්බැයමකට මිනිස්සු රිංගයිද ?:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :( :( කරදර කරන්න බෑ බොලව් මට උඹලට....... නැත්නම් ප්‍රින්ට් එක විතරක්, ගොඩක් අඩුවට මට රද්දොලුගමෙන් කරගන්න තිබ්බා...... :yes:
    එහෙනං ඕක ලාබෙට ප්‍රින්ට් කරගනින්කො හොට්ටෝ! :growl:
    මම අරන් එන්නං! රද්දෝලුගමට මෙහෙ ඉඳන් හූ එකහමාරයි.. බල්ටි ඕනෙත් නෑ..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: අඩියක් ගානේ ඩිජිටල් තියෙනවා තමා..... ඒත් ඒ උඩ නැගලා, ඕක ගහන්න කැමති එකෙක් සෙට් කරගන්නයි කල් ගියේ.... දැන් අපේ ඩිසයිනර් බිසී මේ දවස් ටිකේ...... :(
    බලපුවාම අර ෆේක් කාරයෝ කියපුවා බොරුමත් නෙවෙයි :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P දවසේ කතාව ..
    නමක් ගමක් නැති ගුබ්බැයමකට මිනිස්සු රිංගයිද ?:P
    කාමරත් තියෙන එකේ වෙන ඒවා වික්කා නං නම් ගහලා නැති තරමට බිසිනන්ස් වැඩි.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොවෙත්............:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මට මැවිල පේනව ඕයි........
    සංකපාලය බොංගෝ එකක් ගහනවා.....
    රත්නය කැබරේ එකක් දානව......
    මාළඹේ අම්බානක් ට්‍රැෆික්...............:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :rofl: :lol: යකෝ අපේ බොසාට පිස්සු හැදෙයි, මම ලැප් එක දිහා බලාගෙන තනියම හිනා වෙනවා දැකලා........ :lol: :rofl: :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාමරත් තියෙන එකේ වෙන ඒවා වික්කා නං නම් ගහලා නැති තරමට බිසිනන්ස් වැඩි.. :P
    ඔව් ඔව් මම ඕක කලින්ම කිව්වා , ආයුර්වේද සෙන්ටර් එකක් කලානම් උබ අද ඔය බිල්ඩිම සල්ලි වලට අරන් :P
     
    Status
    Not open for further replies.