EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෙමව්පියන් නැරඹිය යුතු වීඩියොවක් ලු :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1551306

    මේක දැකපු නිසා කියනවා නෙවෙයි...... මගේ හිතෙත් තියාගෙන ඉන්න කරන්න ආස දෙයක් තම ඕක..... හැබැයි මට තව ටික කාලයක් ඉන්න වෙනවා මොකද මගේ දෝණි තාම ගොඩක් පොඩි නිසා.....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක දැකපු නිසා කියනවා නෙවෙයි...... මගේ හිතෙත් තියාගෙන ඉන්න කරන්න ආස දෙයක් තම ඕක..... හැබැයි මට තව ටික කාලයක් ඉන්න වෙනවා මොකද මගේ දෝණි තාම ගොඩක් පොඩි නිසා.....

    :):):cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මුන් ?

    එක L. කොකටුවෙක් නං හම්බුනා පාරේදී.. :P

    :frown: L.C. කවුද කියලා කියන්නේ නෑ මම....... :angry: යකෝ බියගම ශෙඩ් එකේ, ඩීසල් වල වතුර....... :angry: උඹට යන ගමන් නාරන්වල ශෙඩ් එකෙන් තෙල් ගහන්න තිබ්බානේ...... ඒකේ හොදයි..... ආයේ කඩුවෙල, සමූපේ ශෙඩ් එක හොදයි.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ටිකට ඌ ඒක මේකෙත් දාලද ? :eek:

    :no:පාරෙ දඩාවතෙ යන එකෙකුට ඉන්නෙ රත්නෙයි ලිබර්ටියයිනෙ:rofl: අනුමාන කරා
    L රත්නෙ කියලා:rofl:

    අනුමානය හරියටම හරි. :D
    උන්ගේ ගෙවල් ළඟ ෂෙඩ් එකේදී හම්බුනේ..

    දෙන්නෙක් එකපාර ජබුක් :lol:

    :frown::angry: තොපිලට රෑ හීනෙන්, දුමින්ද සිල්වා ව පෙනියන්....... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::angry: තොපිලට රෑ හීනෙන්, දුමින්ද සිල්වා ව පෙනියන්....... :angry:

    මටනම් දැන් නිතරම මූව පෙනේවි........ ඔෆිස් එක ඉස්සරහින් නේ යන්නේ එන්නේ මිනිහා..... :baffled::baffled: සෙනසුරාදා මූ ගෙදර ආව වෙලේ පැය භාගයක් යනකං එක දිගට රතිඤ්ඤා පත්තු කරලා...... :frown::frown::frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: L.C. කවුද කියලා කියන්නේ නෑ මම....... :angry: යකෝ බියගම ශෙඩ් එකේ, ඩීසල් වල වතුර....... :angry: උඹට යන ගමන් නාරන්වල ශෙඩ් එකෙන් තෙල් ගහන්න තිබ්බානේ...... ඒකේ හොදයි..... ආයේ කඩුවෙල, සමූපේ ශෙඩ් එක හොදයි.... :yes:
    බලාගෙන ගියාම මුළු බියගමම ඉන්නේ L.C. නෙ.. :P

    එඩිට්:
    කොපිරයිට්ස් L. crocodile සතුය :P
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපි මගේ ලොන්ත කොකටුවා
    කියන නිර්මාණය යොදා ගන්නව නම් මොනා හරි දේකට කොපි රයිට්ස් මෙන්ෂන් කරපල්ලා ලොන්ත කොකටුවො රැළ :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඔන්න අපිනම් ඕවට නෑ........ ලොන්ත කොකටුවා කියලා දැම්මොතින් වරහන් ඇතුලේ දානවා මෙහෙම (ලොන්ත කොකටුවා ඔබ වෙත ගෙන ඒමට සාදර අතහිත දත් කිඹුලා....) :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Status
    Not open for further replies.