EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ඒව පැත්තක තියපං කෝ..............:dull::dull:

    බෝඩ් එක ගැසුවද??????????????????:confused::confused::confused:

    තව එකෙක් විත් මුගේ පශ්චාත් භාගයෙහි බෝඩ් එකක් ගැහුවත් මු නම් ඔය බෝඩ් එක ගහන්නේ නෑ :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව එකෙක් විත් මුගේ පශ්චාත් භාගයෙහි බෝඩ් එකක් ගැහුවත් මු නම් ඔය බෝඩ් එක ගහන්නේ නෑ :angry:

    රත්නේගේ ඔය බෝඩ් එකේ පරක්කුවට මමත් වගකියන්න ඕනේ...... :dull: මම එකෙක්ව සෙට් කරලා දුන්නා ඌ පොල්ල තිබ්බා මටයි රත්නේටයි දෙන්නටම.......... :angry: තව එකෙක්ව සෙට් කරලා දුන්නා ඌට මාලඹේට ඇවිත් කරන්න බැලූ...... :frown:
     
    kingdewi

    Well-known member
  • රත්නේගේ ඔය බෝඩ් එකේ පරක්කුවට මමත් වගකියන්න ඕනේ...... :dull: මම එකෙක්ව සෙට් කරලා දුන්නා ඌ පොල්ල තිබ්බා මටයි රත්නේටයි දෙන්නටම.......... :angry: තව එකෙක්ව සෙට් කරලා දුන්නා ඌට මාලඹේට ඇවිත් කරන්න බැලූ...... :frown:

    :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බරණ ගණිතයා එනකල් ඉන්නවලු :P

    :rofl:

    තව එකෙක් විත් මුගේ පශ්චාත් භාගයෙහි බෝඩ් එකක් ගැහුවත් මු නම් ඔය බෝඩ් එක ගහන්නේ නෑ :angry:

    සිරා කතාව ... මෙතන තැග්ගැහි ගැහි ඉන්නව ... ඉස්සරහ ෂොප් එකේ අයිතිකාරය බෝඩ් එකක් දාල දෙයි මූ ගැන දුක හිතිල :P

    රත්නේගේ ඔය බෝඩ් එකේ පරක්කුවට මමත් වගකියන්න ඕනේ...... :dull: මම එකෙක්ව සෙට් කරලා දුන්නා ඌ පොල්ල තිබ්බා මටයි රත්නේටයි දෙන්නටම.......... :angry: තව එකෙක්ව සෙට් කරලා දුන්නා ඌට මාලඹේට ඇවිත් කරන්න බැලූ...... :frown:

    අඩියක් අඩියක් ගානෙ දැන් ඩිජිටල් ප්‍රින්ටින් තියෙන්නෙ බන් ... ඕකට උඹලයි ගමෙන්ම ගෙන්නන්න ඕනයැ :P
     
    kingdewi

    Well-known member
  • බෑ යකෝ උඹලත් එක්ක....... පොල්ලක් කියලා ඇහිච්චි ගමන් එල්ලලා තියෙන පොල්ලක් ගැනමයි හිතෙන්නේ උඹලා ඔක්කොටම...... :rofl:

    දැන් කවුද එහෙම කිවුවේ
    කැත හිත :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්නේගේ ඔය බෝඩ් එකේ පරක්කුවට මමත් වගකියන්න ඕනේ...... :dull: මම එකෙක්ව සෙට් කරලා දුන්නා ඌ පොල්ල තිබ්බා මටයි රත්නේටයි දෙන්නටම.......... :angry: තව එකෙක්ව සෙට් කරලා දුන්නා ඌට මාලඹේට ඇවිත් කරන්න බැලූ...... :frown:
    තෝ පූදින්නෙ නැතුව හිටු.........:frown::frown: තෝ ද උගේ තෝල්ක මුදලි.....?????:angry::angry::angry:
    වෙන කවුරුවත් ඔින ද? මම කිව්ව ප්‍රින්ට් එක ගෙනෙං, ඇලුමිනියම් පටි ටික ගෙනත් ඕක බාලා අපි ගහමු කියල බෝඩ් එක..........
    සල්ලි වියදම් කරන එකද හපංකම, නැත්තං අපි සෙට් වෙලා ඕක ගහල දීල ඌගෙ සල්ලි ටික ඉතුරු කරල දෙන එකද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩියක් අඩියක් ගානෙ දැන් ඩිජිටල් ප්‍රින්ටින් තියෙන්නෙ බන් ... ඕකට උඹලයි ගමෙන්ම ගෙන්නන්න ඕනයැ :P

    ඈ බොල හොට්ටෝ..... අඩියක් අඩියක් ගානෙ දැන් ඩිජිටල් ප්‍රින්ටින් තිබුනට සෑහෙන අඩු ගානකට කරලා දෙන එවුන් ඉන්නේ උඹලගේ ගමේද....? එහෙනං සෙට් කරලා දීපිය එයින් එකෙක්ව මේ රත්නෙට....... :frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඈ බොල හොට්ටෝ..... අඩියක් අඩියක් ගානෙ දැන් ඩිජිටල් ප්‍රින්ටින් තිබුනට සෑහෙන අඩු ගානකට කරලා දෙන එවුන් ඉන්නේ උඹලගේ ගමේද....? එහෙනං සෙට් කරලා දීපිය එයින් එකෙක්ව මේ රත්නෙට....... :frown:

    අලියෙක් ගන්න පුළුවන් හෙන්ඩුවක් ගන්න බෑ වගෙ වැඩක්නෙ ... දැන් උඹ කියන එකා වර්ග අඩියක් කීය ගානෙද කරල දෙනව කිව්වෙ ? :baffled:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝ පූදින්නෙ නැතුව හිටු.........:frown::frown: තෝ ද උගේ තෝල්ක මුදලි.....?????:angry::angry::angry:
    වෙන කවුරුවත් ඔින ද? මම කිව්ව ප්‍රින්ට් එක ගෙනෙං, ඇලුමිනියම් පටි ටික ගෙනත් ඕක බාලා අපි ගහමු කියල බෝඩ් එක..........
    සල්ලි වියදම් කරන එකද හපංකම, නැත්තං අපි සෙට් වෙලා ඕක ගහල දීල ඌගෙ සල්ලි ටික ඉතුරු කරල දෙන එකද?

    හිටුකෝ යකෝ කිඹුලෝ ඔරොප්පු නොවී..... :frown: ඔය ක්‍රමෙත් මම කිව්වා කිඹුලා කියපු විදියට කරමු කියලා.....

    සල්ලි වියදම් කරන එක නෙවේ තමා හපන්කම...... මමත් උනන්දු වුනේ ඌගේ සල්ලි අඩුවෙන් වියදම් කරගෙන ඌට ඕනෑ දේ (ප්‍රින්ට් එක විතරක් හරි සම්පුර්ණ බෝඩ් එක හරි රත්නේ කැමති විදියක්....) කරගන්න උදව්වක් දෙන්න මිසක් වෙන අහවල් දෙයක් නෙවෙයි...... ඉතින් උගේ වැඩේට මම සෙට් කරපු එවුන් කල් මර මර හිටපු නිසා ඒකත් එක හේතුවක්......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලියක් ගන්න පුළුවන් හෙන්ඩුවක් ගන්න බෑ වගෙ වැඩක්නෙ ... දැන් උඹ කියන එකා වර්ග අඩියක් කීය ගානෙද කරල දෙනව කිව්වෙ ? :baffled:

    මම දන්නේ නෑ........ රත්නේ තමා කතාකරගත්තේ.......
     
    kingdewi

    Well-known member
  • හිටුකෝ යකෝ කිඹුලෝ ඔරොප්පු නොවී..... :frown: ඔය ක්‍රමෙත් මම කිව්වා කිඹුලා කියපු විදියට කරමු කියලා.....

    සල්ලි වියදම් කරන එක නෙවේ තමා හපන්කම...... මමත් උනන්දු වුනේ ඌගේ සල්ලි අඩුවෙන් වියදම් කරගෙන ඌට ඕනෑ දේ (ප්‍රින්ට් එක විතරක් හරි සම්පුර්ණ බෝඩ් එක හරි රත්නේ කැමති විදියක්....) කරගන්න උදව්වක් දෙන්න මිසක් වෙන අහවල් දෙයක් නෙවෙයි...... ඉතින් උගේ වැඩේට මම සෙට් කරපු එවුන් කල් මර මර හිටපු නිසා ඒකත් එක හේතුවක්......

    මේ වැඩේ හරියන්නේ නෑ .රත්නයට නෙලමුද සෙට් එකම ගිහින් :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වැඩේ හරියන්නේ නෑ .රත්නයට නෙලමුද සෙට් එකම ගිහින් :angry:

    "තෝ බෝඩ් එක ගහනවද..... නැතිනම් අපි තොට ගහන්නද.......?" :lol::lol::lol::lol::lol::lol:
    :no::no::no:
    අහන්න වෙන්නේ මෙහෙම.......
    තෝ බෝඩ් එක ගහනව ද? නැත්තං අපි තෝව පණ පිටින් හම ගහල වහලෙ එල්ලන්නද??????:angry::angry::angry::angry:
     
    kingdewi

    Well-known member
  • :no::no::no:
    අහන්න වෙන්නේ මෙහෙම.......
    තෝ බෝඩ් එක ගහනව ද? නැත්තං අපි තෝව පණ පිටින් හම ගහල වහලෙ එල්ලන්නද??????:angry::angry::angry::angry:

    :yes:
    හම ගත්තකි රබානක් හදන්න .මැනා ට දෙනවා ගගහ කස්ටෝ ගෙන්නගන්න :rofl:
     
    Status
    Not open for further replies.