ඌට රිදෙන්න දුන්නම ඇද්ද...?????
තෝ බෝඩ් එක ගසන්නේ ලබන ආත්මයේ ඊළග භද්‍ර කල්පයේ ද?????????????
ඈ යකෝ........??????????????????????![]()
Contact Sankapala ...... 
ඌට රිදෙන්න දුන්නම ඇද්ද...?????
තෝ බෝඩ් එක ගසන්නේ ලබන ආත්මයේ ඊළග භද්‍ර කල්පයේ ද?????????????
ඈ යකෝ........??????????????????????![]()
Contact Sankapala ...... 
මටනම් දැන් නිතරම මූව පෙනේවි........ ඔෆිස් එක ඉස්සරහින් නේ යන්නේ එන්නේ මිනිහා.....සෙනසුරාදා මූ ගෙදර ආව වෙලේ පැය භාගයක් යනකං එක දිගට රතිඤ්ඤා පත්තු කරලා......
![]()

රටකට ගිය කල..... 
බලාගෙන ගියාම මුළු බියගමම ඉන්නේ L.C. නෙ..
එඩිට්:
කොපිරයිට්ස් L. crocodile සතුය![]()

D.Crocodile කියල දාපං.......
මම කොහෙද යකෝ එල් වුනේ.............
රිදිලා..... 
ඒව පැත්තක තියපං කෝ..............
බෝඩ් එක ගැසුවද??????????????????![]()

දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ...... 
රත්නේගේ ඔය බෝඩ් එකේ පරක්කුවට මමත් වගකියන්න ඕනේ......මම එකෙක්ව සෙට් කරලා දුන්නා ඌ පොල්ල තිබ්බා මටයි රත්නේටයි දෙන්නටම..........
තව එකෙක්ව සෙට් කරලා දුන්නා ඌට මාලඹේට ඇවිත් කරන්න බැලූ......
![]()
අපෝ පිස්සුද බං...... ඌ ආවේ නෑ කියලා උඹ පලියෑ......??

ඉස්සරහ කඩේට එන උන්ගෙන් H.S Lanka කඩේට ගියේ නැත්තේ මොකද ඇහුවාමත් කියන්නේ ඕකමයි...දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ......
![]()

සිරා කතාව ... මෙතන තැග්ගැහි ගැහි ඉන්නව ... ඉස්සරහ ෂොප් එකේ අයිතිකාරය බෝඩ් එකක් දාල දෙයි මූ ගැන දුක හිතිල
අඩියක් අඩියක් ගානෙ දැන් ඩිජිටල් ප්‍රින්ටින් තියෙන්නෙ බන් ... ඕකට උඹලයි ගමෙන්ම ගෙන්නන්න ඕනයැ![]()
අඩියක් ගානේ ඩිජිටල් තියෙනවා තමා..... ඒත් ඒ උඩ නැගලා, ඕක ගහන්න කැමති එකෙක් සෙට් කරගන්නයි කල් ගියේ.... දැන් අපේ ඩිසයිනර් බිසී මේ දවස් ටිකේ...... 
තෝ පූදින්නෙ නැතුව හිටු.........තෝ ද උගේ තෝල්ක මුදලි.....?????
වෙන කවුරුවත් ඔින ද? මම කිව්ව ප්‍රින්ට් එක ගෙනෙං, ඇලුමිනියම් පටි ටික ගෙනත් ඕක බාලා අපි ගහමු කියල බෝඩ් එක..........
සල්ලි වියදම් කරන එකද හපංකම, නැත්තං අපි සෙට් වෙලා ඕක ගහල දීල ඌගෙ සල්ලි ටික ඉතුරු කරල දෙන එකද?
කරදර කරන්න බෑ බොලව් මට උඹලට....... නැත්නම් ප්‍රින්ට් එක විතරක්, ගොඩක් අඩුවට මට රද්දොලුගමෙන් කරගන්න තිබ්බා...... 
ඉස්සරහ කඩේට එන උන්ගෙන් H.S Lanka කඩේට ගියේ නැත්තේ මොකද ඇහුවාමත් කියන්නේ ඕකමයි...![]()
දවසේ කතාව ..
එහෙනං ඕක ලාබෙට ප්‍රින්ට් කරගනින්කො හොට්ටෝ!![]()
කරදර කරන්න බෑ බොලව් මට උඹලට....... නැත්නම් ප්‍රින්ට් එක විතරක්, ගොඩක් අඩුවට මට රද්දොලුගමෙන් කරගන්න තිබ්බා......
![]()

බලපුවාම අර ෆේක් කාරයෝ කියපුවා බොරුමත් නෙවෙයිඅඩියක් ගානේ ඩිජිටල් තියෙනවා තමා..... ඒත් ඒ උඩ නැගලා, ඕක ගහන්න කැමති එකෙක් සෙට් කරගන්නයි කල් ගියේ.... දැන් අපේ ඩිසයිනර් බිසී මේ දවස් ටිකේ......
![]()

කාමරත් තියෙන එකේ වෙන ඒවා වික්කා නං නම් ගහලා නැති තරමට බිසිනන්ස් වැඩි..දවසේ කතාව ..
නමක් ගමක් නැති ගුබ්බැයමකට මිනිස්සු රිංගයිද ?![]()

මේ වැඩේ හරියන්නේ නෑ .රත්නයට නෙලමුද සෙට් එකම ගිහින්![]()
"තෝ බෝඩ් එක ගහනවද..... නැතිනම් අපි තොට ගහන්නද.......?"![]()

අහන්න වෙන්නේ මෙහෙම.......
තෝ බෝඩ් එක ගහනව ද? නැත්තං අපි තෝව පණ පිටින් හම ගහල වහලෙ එල්ලන්නද??????![]()
මම අහිංසකයි යකෝ....... 
ලොවෙත්............
මට මැවිල පේනව ඕයි........
සංකපාලය බොංගෝ එකක් ගහනවා.....
රත්නය කැබරේ එකක් දානව......
මාළඹේ අම්බානක් ට්‍රැෆික්...............![]()
යකෝ අපේ බොසාට පිස්සු හැදෙයි, මම ලැප් එක දිහා බලාගෙන තනියම හිනා වෙනවා දැකලා........

ඔව් ඔව් මම ඕක කලින්ම කිව්වා , ආයුර්වේද සෙන්ටර් එකක් කලානම් උබ අද ඔය බිල්ඩිම සල්ලි වලට අරන්කාමරත් තියෙන එකේ වෙන ඒවා වික්කා නං නම් ගහලා නැති තරමට බිසිනන්ස් වැඩි..![]()

ඇයි අපේ ලෝන්තකොකට්ස් ..නියුඩ් ඩාන්ස් දානවා![]()
ඌ ඉන්නේ එංගලන්තේ නේ..... ඌ එන එකක් නෑ...... 