දවසට යුනිට් 3 පැන්න ගමන් පීසී එක ඕෆ් කරනවාකරන්ට් බිල ඩබල් ඩබල් නෙහ්![]()

දවසට යුනිට් 3 පැන්න ගමන් පීසී එක ඕෆ් කරනවාකරන්ට් බිල ඩබල් ඩබල් නෙහ්![]()

මගෙ ජොබට කෙලවුනා කියහන්කො, දැන් නම් වැලේ වැල් නෑ.![]()

මගෙ ජොබට කෙලවුනා කියහන්කො, දැන් නම් වැලේ වැල් නෑ.![]()
උඹ ජොබක් කලාද ? 

video shootingලංකාවෙ එකක්ද පිටරට එකක්ද ? මොනවද කරන්නෙ උඹ![]()

කෝ මුං... මං ආවෝ![]()

ලංකාවෙ එකක්ද පිටරට එකක්ද ? මොනවද කරන්නෙ උඹ![]()

උඹ ජොබක් කලාද ?
ඉගෙනගන්නවා කිව්වා නේද දවසක්![]()

ඒ කොයි කාලෙද බන් එහෙම කිව්වෙ, ගිය අවුරුද්දෙ ඉඳන් ජොබ් එකක් කලාඋඹ ජොබක් කලාද ?
ඉගෙනගන්නවා කිව්වා නේද දවසක්![]()

කෝ අපේ බොසා...
ඌ ඉස්සර නං හරි ආසයි නෙහ්.. ඔය එක එක දාහවල් ගහන්න![]()

උ කඩේ ඉස්සරහට වෙලා බෙල් එක හොලවන්වා ඇති කස්ටමර්ස් ලා ගෙන්න ගන්නකෝ අපේ බොසා...
ඌ ඉස්සර නං හරි ආසයි නෙහ්.. ඔය එක එක දාහවල් ගහන්න![]()

මොකක්ද මේ සසාගේ කෙස් එක කිව්වේ ? ඉබ්බාගේ ජොබ් එක උඹලා බාරගෙනද දැන් ?20 000ට ලගයි කියහංකො![]()