EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම , අවුලක් ඇතැයි යා :rofl::rofl: මට පුදුම යකෝ 20000 ඒවා දෙකක් මොකද කියලා :D
    එකම වෙලාවේ දෙකම දාන්න ඇති. කිංගේ පොස්ට් එක තත්පරෙකින් හරි කලින් සේව් වෙන්න ඇති..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෙදකින් මුගේ බාසාව. නිකන් පී ඩයල් එකක් වගේ....:baffled::eek:;):P

    දැන් වත් තේරෙන්නේ නැද්ද මූ හැමවෙලේම එක එක අක්කලා ගාව ඉන්නේ මොකද කියලා ? :P

    :rofl: කූලා ලිදේ....... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::cool::rolleyes:
    අලෝ සංජී මල්ලී, කෝමද ජිවිතේ.......

    ආලෝ මා හිතාදර සහෝදර මිණි අයියා....... සියල්ලෝම හොඳින් සතුටින්...... :)

    මේ අර ඊයේ එකෙක් දාලා තිබුනා ත්‍රෙඩ් එකක් රත්නපුරේ ලොකුම කැසිනෝ ඒක අල්ලලා ඒක අල්ලපු පොලිස් ලොක්කට දැන් මරණ තර්ජන කියලා...... ඇත්තද කතාව.......
     
    Status
    Not open for further replies.