L.C පට්ටම උඹම තියාගනින්........ මට එපා........
ඒක free හම්බෙන්නෙ යකො ... අයකිරීමක් නෑ

L.C පට්ටම උඹම තියාගනින්........ මට එපා........

ඒක free හම්බෙන්නෙ යකො ... අයකිරීමක් නෑ![]()

ඒත් එපා........ ඕක උඹ තියාගන්නෙත් නැතුව අයිතිකාරයාටම දීල දාපං.......![]()

අල්ලපු කතාව නම් ඇත්ත. ඔහොම එකක් තියෙනවා කියල මේ පැත්තේ බහුතරයක් දැනගෙන හිටියේ නැහැ. කාලෙකට කලින් මම ඕක දැනගත්තේ ලංකාදීපේ ලහිපිටේ තිබුන ඇඩ් එකකින්. ඒකෙ තිබුන රත්නපුරේ කැරෝකේ සමාජ ශාලාවට ස්ටුවට් වරියන් ඕනි කියල. අවුරුදු 2 කට වගේ ඉස්සර. එතකොට පඩිය දාල තිබුනේ 40000+ කියල.ආලෝ මා හිතාදර සහෝදර මිණි අයියා....... සියල්ලෝම හොඳින් සතුටින්......
මේ අර ඊයේ එකෙක් දාලා තිබුනා ත්රෙඩ් එකක් රත්නපුරේ ලොකුම කැසිනෝ ඒක අල්ලලා ඒක අල්ලපු පොලිස් ලොක්කට දැන් මරණ තර්ජන කියලා...... ඇත්තද කතාව.......
මම දාල තිබුන ලිපිනය අනුව උස තාප්ප වලින් වටවෙච්ච ලොකු බිල්ඩිමක් ( ac කරපු ) හිතා හිටිය මේක වෙන්න ඕනි කියල. දැන් බලනකොට ඒක තමයි.
අල්ලපු කතාව නම් ඇත්ත. ඔහොම එකක් තියෙනවා කියල මේ පැත්තේ බහුතරයක් දැනගෙන හිටියේ නැහැ. කාලෙකට කලින් මම ඕක දැනගත්තේ ලංකාදීපේ ලහිපිටේ තිබුන ඇඩ් එකකින්. ඒකෙ තිබුන රත්නපුරේ කැරෝකේ සමාජ ශාලාවට ස්ටුවට් වරියන් ඕනි කියල. අවුරුදු 2 කට වගේ ඉස්සර. එතකොට පඩිය දාල තිබුනේ 40000+ කියල.මම දාල තිබුන ලිපිනය අනුව උස තාප්ප වලින් වටවෙච්ච ලොකු බිල්ඩිමක් ( ac කරපු ) හිතා හිටිය මේක වෙන්න ඕනි කියල. දැන් බලනකොට ඒක තමයි.
ඔය ඇඩ් එක මට පෙන්නුවේ මගේ යාලු ඩොකෙක්. මිනිහ කිඋව යමුද බලන්න කියල. ඇත්තටම දෙන්නත් එක්ක යන්න සෙට්වුනා බලන්න. ඒත් කොහොමහරි මග ඇරුන මචන්.
දැක්කම පිටට මොනවත් පෙන්නේ නැහැ. ඔය කලමනකාරය කියන පොර අමු තග් එකෙක්. උගේ මල්ලි නම් මගෙත් යාළුවෙක්.
මම කරවපු කෙනා නම් දැනගෙන හිටියේ නෑ. දැන් මිනිස්සු කියන කෙනා නම් රජතුමාගේ ලඟම හිතවතෙක්.....
කොහොම වුනත් පොලිස්පති තුමාට දෙයියන්ගේ පිහිට තමා.....![]()

ශික් ඕක අල්ලන්න කලින් නිකමටමත් යන්න බැරිවුනානේ....![]()

තට්ටු 36 එක ගැහුවම යන්න පුළුවන් වෙයි ළඟදිම![]()
හම්මෝ ස්ටුවට්වරියන්ට 40000+....? හිතාගත හැකි එතකොට ආදායම....... තනිකරම මැණික් මුදලාලිලා එනවා ඇත්තේ...... ඕක දැන් කරගෙන යන්නේ අයිතිකාරයා මැරුණට පස්සේ මිනිහගේ ගෑනි කියලයි කියලා තිබුනේ.....
නැහැ බන් ඔය කියන පොර තවම ඉන්නවා. බිල්ඩිම මිනිහගේ.
අයියෝ මොකට දුක් වෙනවද තව ටික දවසකින් ආයේ ඕපන් කරාම යන්න බැරියෑ.......![]()

එකට කොලොම්පුරේ එන්න එපැයි බං.........

තට්ටු 36 එක ගැහුවම යන්න පුළුවන් වෙයි ළඟදිම![]()
අයියෝ මොකට දුක් වෙනවද තව ටික දවසකින් ආයේ ඕපන් කරාම යන්න බැරියෑ.......![]()

නැහැ බන් ඔය කියන පොර තවම ඉන්නවා. බිල්ඩිම මිනිහගේ.
හැබැයි ආරංචිය හැටියට කරවල තියෙන්නේ කොළඹ සෙට් එකක්.