වාර්ගික වෛරයට විරෝධය පා අගනුවරට තරුණ පිර&#3538

siripala

Member
Oct 10, 2006
2,869
442
0
වාර්ගික වෛරයට විරෝධය පා අගනුවරට තරුණ පිර&#3538

වාර්ගික වෛරයට විරෝධය පා අගනුවරට තරුණ පිරිස්

සුළුතර ජනකොටස් වලට එරෙහිව මෑත වකවානුවේ ශ්‍රී ලංකාවේ බහුතර දැඩි මතධාරී කණ්ඩායම් විසින් පතුරුවා හරිනු ලබන වාර්ගික වෛරයට විරෝධය පා කොළඹදී පෙළපාලියක් හා රැළියක් පැවැත්විණි.

130428182100_sri_lanka_unity_rally_colombo_624x351_bbc_nocredit.jpg

තරුණ කොටස් මුල්වී ඉරිදා පැවැති 'එකමුතුව සඳහා ජනරැළිය' කැඳවා තිබුනේ ප්‍රධාන කොටම අන්තර් ජාල සමාජ සබඳතා යොදා ගනිමින්.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි තෙබසින්ම පිරිස් ඇමතූ සංවිධායකයන් රැළිය හඳුන්වා දෙමින් කියා සිටියේ 'ශ්‍රී ලංකාව තුළ වෛරයට ඉඩක් නැති,' බවයි.

පෙළපාලියට එක්වී සිටි මහින්ද රාජපක්ෂ රජයේ හිටපු තානාපති නිලධාරී ආචාර්ය දයාන් ජයතිලක බීබීසීයේ චාල්ස් හැවිලන්ඩ් හට කී පරිදි මේ තරුණ සංවිධායකයන් විසින් තබා ඇත්තේ කිසිදු දේශපාලන පක්ෂයක් නොතැබූ පියවරක්
.

වෛරී භාෂණය

130428180921_samitha_and_dayan_304x171_bbc_nocredit.jpg

බද්දේගම සමිත හිමියන් සමඟ ආචාර්ය දයාන් ජයතිලක

'ඉස්ලාම් විරෝධී, දෙමළ විරෝධී, ක්‍රිස්තියානි විරෝධී වෛරී භාෂණයට එරෙහිව,' අද කොළඹට රැස් වුවන් පෙනී ඉන්නා බවයි ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ.

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් රැළිය හමුවේ පෙළපාලිය පිළිබඳව ඉමහත් සතුට පළකරමින් එය හැඳින්වුයේ 'ජාතිවාදී බලවේග වලට එරෙහි ධෛර්ය සම්පන්න පෙළ ගැසීමක්,' ලෙසින්.

කාලාන්තරයක් තිස්සේ විවිධ ජන ප්‍රජාවන්ට එරෙහිව පවත්වාගෙන මර්දනකාරී ක්‍රියා ශ්‍රී ලංකාවේ බහුතරය විසින් නිහඬව ඉවසා හිඳ ඇතැයි සඳහන් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාරිණී සුමති සිවමෝහන් රැළිය අමතා ප්‍රකාශ කළේ ඒ පිළිවෙත ශෝචනීය බවයි.
සාමයද වෛරයද?

ශ්‍රී ලංකාවේ 'නිහඬ තරුණ බහුතරයේ අනාගතය පිළිබඳ පෙරමග ලකුණු,' මේ අවදි වීමෙන් පෙන්නුම් කොට තිබෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්ටියාස් බකීර් මාකර් රැස්ව සිටි පිරිස අමතා කියා සිටියේ.

සියලුම ආගම් මගින් පෙන්වන සංහිඳියාව වෙනුවට ශ්‍රී ලංකාව තුළ අසමානකම් පතල කැරෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අනාගතයේදී තමන්ගේ දරුවන්ට පවරා දෙන්නේ සාමයද වෛරයද යන අභියෝගය අද ශ්‍රී ලංකාවේ සියලු මව්වරුන් හමුවේ තිබෙන බවයි සිනමා වේදිනී හා ලේඛිකා අනෝමා රාජකරුණානායක ප්‍රකාශ කළේ.
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
උබේ කතාවෙන්ම තේරෙනවා ජාතික අලයෙන් මත්වුන උබේ චරිතය. උබ කොචර බෙරිහන් දුන්නත් මචන් උබව එක පයිසෙකට ගණන් ගන්න නැහැ කිසිකෙනෙක් . මචන් උබ වගේ එඋන්ට මම Reply නැහැ දෙන්න නැහැ තවත් .

Note: Any body can buy white label antivirus and they can use them own brand name..
:D:D:D LOL

club යන වේ@යො ටිකයි තොපි වගේ පො@නයො ටිකකුයි :lol:
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබේ කතාවෙන්ම තේරෙනවා ජාතික අලයෙන් මත්වුන උබේ චරිතය. උබ කොචර බෙරිහන් දුන්නත් මචන් උබව එක පයිසෙකට ගණන් ගන්න නැහැ කිසිකෙනෙක් . මචන් උබ වගේ එඋන්ට මම Reply නැහැ දෙන්න නැහැ තවත් .

    Note: Any body can buy white label antivirus and they can use them own brand name..
    :D:D:D LOL

    :lol::lol::lol: තෝ වගේ අනාත thread දදා පුක දෙන අපතෙයෙක් කියල හිතුවද පො@නයො අර තරු ඉබ්බ තාම ඉන්නවද.. :lol::lol::lol:

    නොදකින් තෝ වගේ රට හරකෙක් යකෝ :lol::lol::lol:

    ගෙදර කරන්න වැඩක් නැත්තම් අම්මට පොල් ටිකක් ගාල දියන්.. ජොලියට ගහල කරුමෙට ඉපදුන අපතයා.. :rofl::rofl::lol::lol:
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මට හරියට හිනා යනවා බන්. :D:D:D:P:P:P

    :lol::lol::lol: තෝ වගේ අනාත thread දදා පුක දෙන අපතෙයෙක් කියල හිතුවද පො@නයො අර තරු ඉබ්බ තාම ඉන්නවද.. :lol::lol::lol:

    නොදකින් තෝ වගේ රට හරකෙක් යකෝ :lol::lol::lol:

    ගෙදර කරන්න වැඩක් නැත්තම් අම්මට පොල් ටිකක් ගාල දියන්.. ජොලියට ගහල කරුමෙට ඉපදුන අපතයා.. :rofl::rofl::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :lol::lol::lol: තෝ වගේ අනාත thread දදා පුක දෙන අපතෙයෙක් කියල හිතුවද පො@නයො අර තරු ඉබ්බ තාම ඉන්නවද.. :lol::lol::lol:

    නොදකින් තෝ වගේ රට හරකෙක් යකෝ :lol::lol::lol:

    ගෙදර කරන්න වැඩක් නැත්තම් අම්මට පොල් ටිකක් ගාල දියන්.. ජොලියට ගහල කරුමෙට ඉපදුන අපතයා.. :rofl::rofl::lol::lol:

    මම උඩ ගිහින් බිම වැටුන කියපන්කො :angry: යකෝ තව පොඩ්ඩෙන් පපුවත් හිර වෙනවා :angry: :angry: මුන් කියන විදියට හිටියොත් රටට කෙලවෙනවා...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    මටනම් මේ හම්බ වීරොධය ආන්ඩුවේ තවත් උප්පරවැට්ටියක් කියලයි හිතෙන්නේ!. ඒ වගේම ,මේ පගමනත් තවත් ආන්ඩුවේ උප්පරවැට්ටියක් ම විතරයි. මෙන්න උදාහරණ

    1 අසාත් සාලි. මම දැක්කා ලඟදී අසාත් සාලි ගැන අයි ටී එන් එකේ ගියා ඌ මුස්ලිම් ත්‍රස්තවාදී සංවිදානයක් පටන්ගත්තා කියලා . හැබයි ජනධිපති වරනෙදි, මහමැතිවරනෙදි , පලාත්සභාවරණෙදි අයිටි එන් එකේ ඕකා රිංගගෙන හිටියේ . එතකොට දේශප්‍රේමීයා , දැන් ත්‍රස්තවාදීයා කලිනුත් මූ අන්තවාදීයා කියල දැනගෙන හිටියේ නැද්ද ? ඇයි ඒ පැහැදිලි කරන්නම්

    2 බොදු බලසේනා . හලාල් ප්‍රශ්නේ ගැන මුලින්ම කතාකරේ සිංහල රාවය සංවිදානය . නමුත් කල දුටු කල වළ ඉහවහ ගන්නවා වගේ ඒ මාතෲකාව අරගෙන හන්දියක් ගානේ ප්‍රසිද්ධ වෙන්න බොදු සමුළු තියාගේන ගියා ( බොදු සමුළු වචනේ තියන රැස් බැස්සුවා. සමුළු තියෙන්න අවුරුද්දකට සැරයක් විතරයි ) සිංහල රාවයේ හඬ යටපත් වෙන්නම මේ ගොල්ලො හලාල් ගැන කැගැහුවා. අන්තිමට මොකද වුනේ තවමත් හාලාල් තියනවා බොදු බල සේනා අන්තිමට සටන අත හැරලා (පවා දුන්නා සිංහල රාවය හඬත් යටපත් කරන ගමන් (සිංහල රාවයේ ගැන ප්‍රසිද්ධව විවේචනය කරන්නත් පෙළඹුනා ) ) ගොටා කිව්වයි කියලා හාලාල් සටන පවා දුන්නා

    මේවා වෙන්නේ ආන්ඩුවට නියම ප්‍රශ්න වලින් මිනිසුන්ව අයින් කරලා වෙනත් දේවල් වලට ආවදානය යොමු කරන්න .

    අසාත් සාලි == කුඩු දුමින්ද ගේ නිදහස් වීම අමතක වීමට
    බොදුබල සේනා සහ හාලල් ගැටලුව = විදුලිබිල වැඩිවිම අමතක වීමට
    තව ඉදිරියට ලොකු ලොකු දේවල් වෙයි නියම ප්‍රශ්න අමතක වෙලා අහක යන දේවල් වලට ඔළුව යයි.
     
    Last edited:

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    මට මේකේ ඉන්නවා පෙන්නේ. හම්බයොයි, පල්ලියේ ටික දෙනෙකුයි(සෑම දෙනාම නොවේ) තව සල්ලි වලට පු* දෙන කළු සුද්දියෝ ව්තරයි.