EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool::cool:
    උඹ හොයපු මාළු හම්බවුනද, ගත්තද....:rolleyes:
    ඒ මාළු හදන්න තිබ්බ හිත මේ සන්ජියා කැඩුවා බන් :frown:
    උ මට කියනවා ඔය මාළු හදනවට වැඩ ලේසියිලු මහලු නිවාසෙකින් ආතා කෙනෙක් ගෙනල්ල සාත්තු කරපන්ලු :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි කැපෙනවා ය කොල්ලනි.....
    සුරා වේවා!!!!!!!!

    වැ....ඩ ............කරන :P:P:P:P ජනතාවනි.......
    සුබ මැයි දිනයක්....!!!!!!!!!!!!!!!
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි කැපෙනවා ය කොල්ලනි.....
    සුරා වේවා!!!!!!!!

    වැ....ඩ ............කරන :P:P:P:P ජනතාවනි.......
    සුබ මැයි දිනයක්....!!!!!!!!!!!!!!!
    ඇෆ්ඵට සිරි කාන්තා සෝක දිනය නේද?
    :P:P
    සු.රා කිඹු
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔෆිස් ගිය ගමන් කෝල් කරන්න ඕනා
    කෝල් එකෙන් වටපිටේ ගෑනු කට හඩවල් බැහැ
    කඩේ ගියත් පය බාගෙන් එන්න ඕනා
    පොලේ ගියත් පැයෙන් එන්න ඕනා
    ගෙදර ආවම වාර්තා කරන්න ඕනා
    ෆෝන් එකේ මිස් කෝල් තියෙන්න බැහැ
    කොහේ ගියත් ඔක්කොම එක්කන් යන්න ඕනා
    කාර් එකේ සීට් එකේ කෙස් ගස් තියෙන්න බැහැ
    රාත්‍රී ගමන් බිමන් තනියෙන් තහනම්
    ඕනට වඩා මොඩිෆයි වීම තහනම්
    :angry::angry::angry::angry::angry:
    ඔය ඔක්කොම වැටිලා තියෙන්නේ පෙර වැරදි හින්දා :frown:
    (ඔය ඔක්කොම කලත් පෙන්නන්නේ නැහැ වෙලාව ආපුවාම අදිනවා :angry::angry:)

    :shocked: අහෝ විකියා.......!! නිරන්තරේ දුකමය හිමිඋනේ අපට...... :( යකෝ පෙර වැරදි නම් නිකමටවත් අහු වෙන්න දෙන්න නරකයි.......!! හෆෝයි....... :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තනි ඇහැට ඇඬිලා ඊටපස්සේ ඇස් දෙකටම ඇඬෙනවානේ....... උඹ බෝගම්බර එළිමහන් සිර කඳවුරකද බං ජිවත් වෙන්නේ.......?

    :rofl: නුවරින් වැවට ජබුක්..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P ඔය මොනවා තිබ්බත් මම අර කිව්වනේ ඒවා කලත් පෙන්නන්නේ නැහැ , පස්සේ මම වලියක් ඇද්ද ගමන් ඕවා එක දෙක එලියට පනිනවා
    කේස් එක මේකයි මගේ උන්ද එනම් මනම් වලට අකමැති තමන්ගේ පොශිෂන් එක පමණක් වැදගත් අහිංසක චරිතයක් එකයි

    බට් මම ඊට හාත්පසින්ම වෙනස් බන් :P මම සිම්පල් ඩයල් එකක් :rolleyes:

    :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සති අන්කේ පමණක් නම් පදින්න ඉන්නේ නොගෙන ඉදපං වඩා හොදයි......
    මොකද කිමී ගාන කෙසේ වෙතත් නිකං තිබ්බත් තෙල් මාරු කරන්න ඕන මාස 6කට සැරයකි.
    අනික වාහන නිකං තියන කොට ලෙඩ එනවා.........
    වාහනයක් ගන්නව නම් අඩුම තරමේ සතියකට 100කිමී දුවන්න ඕන........
    නැත්තං ගෙදර තියන්න වාහන් ගන්න එපා.............

    :oo: මගේ වගේ..... අවුරුද්දටම 5000 Km..... :P සර්විස් එක අවුරුද්දකට සැරයයි...... :P

    මාස 6කට සැරයක් නිකන් තිබ්බත් තෙල් මාරු කරන්න නම් ඕනා නෑ කිඹුල් මාමේ...... :no: මගේ එකේ, තෙල් වල පාට වෙනස් වෙන්නේ 4500 Km වලට පස්සේ තමා...... :yes:

    නිකන් තිබ්බහම එන ලෙඩ මොනවද......?? :rolleyes: ටයර් නම් සවුත්තු වෙනවා නිකන් තියෙනකොට....... :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මගේ වගේ..... අවුරුද්දටම 5000 Km..... :P සර්විස් එක අවුරුද්දකට සැරයයි...... :P

    මාස 6කට සැරයක් නිකන් තිබ්බත් තෙල් මාරු කරන්න නම් ඕනා නෑ කිඹුල් මාමේ...... :no: මගේ එකේ, තෙල් වල පාට වෙනස් වෙන්නේ 4500 Km වලට පස්සේ තමා...... :yes:

    නිකන් තිබ්බහම එන ලෙඩ මොනවද......?? :rolleyes: ටයර් නම් සවුත්තු වෙනවා නිකන් තියෙනකොට....... :baffled:
    මගෙ බයිසිකලේ බලහංකො... අද දවසට විතරක් 101 කිමී :love:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි කැපෙනවා ය කොල්ලනි.....
    සුරා වේවා!!!!!!!!

    වැ....ඩ ............කරන :P:P:P:P ජනතාවනි.......
    සුබ මැයි දිනයක්....!!!!!!!!!!!!!!!
    සුරා වේවා!
    වැඩකරන අපිට හෙට මොනවද ලැබෙන්නේ බලමුකෝ....:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට ඒ වුණාට හම්බයො පෙන්නන්න බෑ නේද?


    (මරක්කල ඇල්ල කියන්නේ හම්බයෙක් ගේ නොනවතින හුජ්ජ පාරකට ද?:P)

    :eek: මොන හොට්ටේ තියෙන ඈල්ලක්ද මන්දා බං.... අපේ බොසාට පිස්සු..... :angry: ට්‍රිපක් එක්කන් යන්න ඕනවට එක්කන් යන දිහාවක්ද කොහෙද..... :angry: යකෝ දාගනින්කෝ මේවා සෙනසුරාදාවක..... අපේ නිවාඩුවක්ම කනවා...... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ හෙට මේ පැත්තේ එනවලු මරක්කල ඇල්ල බලන්න යන්න ඇසිස්ටන්ට් මැනා එක්ක.....:rolleyes::P

    :yes: අර කිව්වා වගේ, කට්ටියට කියන්න ඕනා, දෙකක් දාගත්තට පස්සේ, දෙවනි මැනාට දෙකක් අමතමු කියලා....... :rofl: අපේ L.C. බොසා, ගල් බෝතලයක් ගෙනත් දෙයිද දන්නේ නෑ.... එහෙමකට එකා පොර..... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: කොහේද යකෝ අද එච්චර දුර ගියේ.....?? තෝ කොට්ටක් වත් පැන්නද.....?? :rolleyes:
    ගෙදර ඉදං මාලබේටම අප් ඩවුන් 40 යි.. අර රවුම ගහන්න 60ක් විතර වැටිලා තිබුනා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ මල හුට්ටප්පරයක් මචන්ලා. මම බර්න් කරන ඩීවීඩි ප්ලේයර් එකේ වැඩකරන්නෙ නෑ. මොන රෙද්දක් වෙලාද මන්ද? හරිම බර්න් ස්පීඩ් එක මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවද? අනික අයි/ඕ ඩෙවයිස් එක වෙනස් කරන්න ඕනද?:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මරක්කලයා තොප්පිය හැරෙන හැරෙන පැත්තට වැඩ , රත්නේ ත් එහෙමනෙ , කාලයක් එච් පි වලට ලව් කාලයක් ටොෂිබා වලට ලව්, හෙට අනික්දා ලේනොවා වලට ෆට්ට ලව් කරයි :P

    :frown: HP ජරාව ජරාවම තමා....... :yes: ලෙනාවොත් ඒ ටිකම තමා...... :yes:


    :love: ගන්නවා නම් ටොෂිබා සහ ඩෙල් තමා රෙකමන්ඩඩ්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලෝ සුකරයාව මැරුවේ කොහොමද...
    නැට්ටෙන් උස්සල පොලවේ ගහලා වත්ද....:rolleyes:

    :rofl: :P

    පිළිගන්න.....
    නිවැරදි පිළිතුර..................
    පපර පාම්...පාම්....පාම්....පාාාාාාාාාාාාාාාාාාාාාාාමමමම්්්්්්්්්්්්!!!!


    සූකරයා ගේ වලිගයෙන් අල්ලා පොළවේ ගසා ඝාතනය කරන ලදී...........!!!!

    ඇමැත්තාට වලිගයක් නැත..............:baffled::baffled::baffled::P:P:P


    :D නිවැරිදි පිලිතුරට, දත් 4ක් ගලවා දීමක් නොමිලේ...... :P
     
    Status
    Not open for further replies.