ඔෆිස් ගිය ගමන් කෝල් කරන්න ඕනාඒ කියන්නේ අත්දැකීමෙන් කියන දේවල් මේ........ එහෙනං හොඳට හිතට ගනින් රත්නේයෝ.....
කෝල් එකෙන් වටපිටේ ගෑනු කට හඩවල් බැහැ
කඩේ ගියත් පය බාගෙන් එන්න ඕනා
පොලේ ගියත් පැයෙන් එන්න ඕනා
ගෙදර ආවම වාර්තා කරන්න ඕනා
ෆෝන් එකේ මිස් කෝල් තියෙන්න බැහැ
කොහේ ගියත් ඔක්කොම එක්කන් යන්න ඕනා
කාර් එකේ සීට් එකේ කෙස් ගස් තියෙන්න බැහැ
රාත්රී ගමන් බිමන් තනියෙන් තහනම්
ඕනට වඩා මොඩිෆයි වීම තහනම්





ඔය ඔක්කොම වැටිලා තියෙන්නේ පෙර වැරදි හින්දා
(ඔය ඔක්කොම කලත් පෙන්නන්නේ නැහැ වෙලාව ආපුවාම අදිනවා

)









