මම දැන් මාළු සබ්ජට් එක ෆලෝ කොරන නිසා උගේ උදව් ඉල්ලුවාඑළකිරි id එක මොකක්ද....![]()
maheshsenadheera

මම දැන් මාළු සබ්ජට් එක ෆලෝ කොරන නිසා උගේ උදව් ඉල්ලුවාඑළකිරි id එක මොකක්ද....![]()

ඒ මාළු හදන්න තිබ්බ හිත මේ සන්ජියා කැඩුවා බන්
උඹ හොයපු මාළු හම්බවුනද, ගත්තද....![]()





ජනතාවනි.......ඇෆ්ඵට සිරි කාන්තා සෝක දිනය නේද?අපි කැපෙනවා ය කොල්ලනි.....
සුරා වේවා!!!!!!!!
වැ....ඩ ............කරනජනතාවනි.......
සුබ මැයි දිනයක්....!!!!!!!!!!!!!!!


ඔෆිස් ගිය ගමන් කෝල් කරන්න ඕනා
කෝල් එකෙන් වටපිටේ ගෑනු කට හඩවල් බැහැ
කඩේ ගියත් පය බාගෙන් එන්න ඕනා
පොලේ ගියත් පැයෙන් එන්න ඕනා
ගෙදර ආවම වාර්තා කරන්න ඕනා
ෆෝන් එකේ මිස් කෝල් තියෙන්න බැහැ
කොහේ ගියත් ඔක්කොම එක්කන් යන්න ඕනා
කාර් එකේ සීට් එකේ කෙස් ගස් තියෙන්න බැහැ
රාත්‍රී ගමන් බිමන් තනියෙන් තහනම්
ඕනට වඩා මොඩිෆයි වීම තහනම්
ඔය ඔක්කොම වැටිලා තියෙන්නේ පෙර වැරදි හින්දා![]()
(ඔය ඔක්කොම කලත් පෙන්නන්නේ නැහැ වෙලාව ආපුවාම අදිනවා)
අහෝ විකියා.......!! නිරන්තරේ දුකමය හිමිඋනේ අපට......
යකෝ පෙර වැරදි නම් නිකමටවත් අහු වෙන්න දෙන්න නරකයි.......!! හෆෝයි....... 

තනි ඇහැට ඇඬිලා ඊටපස්සේ ඇස් දෙකටම ඇඬෙනවානේ....... උඹ බෝගම්බර එළිමහන් සිර කඳවුරකද බං ජිවත් වෙන්නේ.......?
නුවරින් වැවට ජබුක්..... 
ඔය මොනවා තිබ්බත් මම අර කිව්වනේ ඒවා කලත් පෙන්නන්නේ නැහැ , පස්සේ මම වලියක් ඇද්ද ගමන් ඕවා එක දෙක එලියට පනිනවා
කේස් එක මේකයි මගේ උන්ද එනම් මනම් වලට අකමැති තමන්ගේ පොශිෂන් එක පමණක් වැදගත් අහිංසක චරිතයක් එකයි
බට් මම ඊට හාත්පසින්ම වෙනස් බන්මම සිම්පල් ඩයල් එකක්
![]()


සති අන්කේ පමණක් නම් පදින්න ඉන්නේ නොගෙන ඉදපං වඩා හොදයි......
මොකද කිමී ගාන කෙසේ වෙතත් නිකං තිබ්බත් තෙල් මාරු කරන්න ඕන මාස 6කට සැරයකි.
අනික වාහන නිකං තියන කොට ලෙඩ එනවා.........
වාහනයක් ගන්නව නම් අඩුම තරමේ සතියකට 100කිමී දුවන්න ඕන........
නැත්තං ගෙදර තියන්න වාහන් ගන්න එපා.............
මගේ වගේ..... අවුරුද්දටම 5000 Km.....
සර්විස් එක අවුරුද්දකට සැරයයි......
මගේ එකේ, තෙල් වල පාට වෙනස් වෙන්නේ 4500 Km වලට පස්සේ තමා......
ටයර් නම් සවුත්තු වෙනවා නිකන් තියෙනකොට....... 
මගෙ බයිසිකලේ බලහංකො... අද දවසට විතරක් 101 කිමීමගේ වගේ..... අවුරුද්දටම 5000 Km.....
සර්විස් එක අවුරුද්දකට සැරයයි......
![]()
මාස 6කට සැරයක් නිකන් තිබ්බත් තෙල් මාරු කරන්න නම් ඕනා නෑ කිඹුල් මාමේ......මගේ එකේ, තෙල් වල පාට වෙනස් වෙන්නේ 4500 Km වලට පස්සේ තමා......
![]()
නිකන් තිබ්බහම එන ලෙඩ මොනවද......??ටයර් නම් සවුත්තු වෙනවා නිකන් තියෙනකොට.......
![]()

සුරා වේවා!අපි කැපෙනවා ය කොල්ලනි.....
සුරා වේවා!!!!!!!!
වැ....ඩ ............කරනජනතාවනි.......
සුබ මැයි දිනයක්....!!!!!!!!!!!!!!!

ඒකට මොකද, දුවන ගානට ඕකට බොසා ගෙවනවානේ....මගෙ බයිසිකලේ බලහංකො... අද දවසට විතරක් 101 කිමී![]()



ඕකට ඒ වුණාට හම්බයො පෙන්නන්න බෑ නේද?
(මරක්කල ඇල්ල කියන්නේ හම්බයෙක් ගේ නොනවතින හුජ්ජ පාරකට ද?)
මොන හොට්ටේ තියෙන ඈල්ලක්ද මන්දා බං.... අපේ බොසාට පිස්සු.....
ට්‍රිපක් එක්කන් යන්න ඕනවට එක්කන් යන දිහාවක්ද කොහෙද.....
යකෝ දාගනින්කෝ මේවා සෙනසුරාදාවක..... අපේ නිවාඩුවක්ම කනවා...... 

මගෙ බයිසිකලේ බලහංකො... අද දවසට විතරක් 101 කිමී![]()
කොහේද යකෝ අද එච්චර දුර ගියේ.....?? තෝ කොට්ටක් වත් පැන්නද.....?? 
රත්නේ හෙට මේ පැත්තේ එනවලු මරක්කල ඇල්ල බලන්න යන්න ඇසිස්ටන්ට් මැනා එක්ක.....![]()
අර කිව්වා වගේ, කට්ටියට කියන්න ඕනා, දෙකක් දාගත්තට පස්සේ, දෙවනි මැනාට දෙකක් අමතමු කියලා.......
අපේ L.C. බොසා, ගල් බෝතලයක් ගෙනත් දෙයිද දන්නේ නෑ.... එහෙමකට එකා පොර..... 
ගෙදර ඉදං මාලබේටම අප් ඩවුන් 40 යි.. අර රවුම ගහන්න 60ක් විතර වැටිලා තිබුනාකොහේද යකෝ අද එච්චර දුර ගියේ.....?? තෝ කොට්ටක් වත් පැන්නද.....??
![]()


මරක්කලයා තොප්පිය හැරෙන හැරෙන පැත්තට වැඩ , රත්නේ ත් එහෙමනෙ , කාලයක් එච් පි වලට ලව් කාලයක් ටොෂිබා වලට ලව්, හෙට අනික්දා ලේනොවා වලට ෆට්ට ලව් කරයි![]()
HP ජරාව ජරාවම තමා.......
ලෙනාවොත් ඒ ටිකම තමා...... 
ගන්නවා නම් ටොෂිබා සහ ඩෙල් තමා රෙකමන්ඩඩ්...... 
කිඹුලෝ සුකරයාව මැරුවේ කොහොමද...
නැට්ටෙන් උස්සල පොලවේ ගහලා වත්ද....![]()
පිළිගන්න.....
නිවැරදි පිළිතුර..................
පපර පාම්...පාම්....පාම්....පාාාාාාාාාාාාාාාාාාාාාාාමමමම්්්්්්්්්්්්!!!!
සූකරයා ගේ වලිගයෙන් අල්ලා පොළවේ ගසා ඝාතනය කරන ලදී...........!!!!
ඇමැත්තාට වලිගයක් නැත..............
නිවැරිදි පිලිතුරට, දත් 4ක් ගලවා දීමක් නොමිලේ...... 