එපා මචන් ගන්නවිකියෝ කොරියාවේ ඉඳන් එනකොට ගෙනාපු s3 එකක් (කොරියන්) තියෙනවා ෆුල් සෙට් 30 කියන්නේ. ඕනිනම් කියපන්.

ඉරහඳ කිව් දෙයක් වැරදිලා නැතඅනිවා ඔටුවයි සුනිමලයි වෙන්ඩ ඇති !![]()

ඉරහඳ කිව් දෙයක් වැරදිලා නැත
එක නිකන් ඔටුවයි කැමලුයි වගේ කිව්වා නම් හරියට හරි![]()

කොල්ලනි මොකෑ කොරන්නේ මේ ගතියක් නැති ගතියට...........
කොල්ලනි මොකෑ කොරන්නේ මේ ගතියක් නැති ගතියට...........
12 දිහාට පොඩියට හීනියට ලාවට වත් බාබකිව් එකක් දාමුද? අර ලොන්තය ගේ බෝඩ් එකත් එල්ලන ගමන්..............
හැබැයි නොබොමි ! 

12 එල..මේ හෙට අනිද්දා 5 වෙනිදා වුවත් අවුලක් නෑ....කොල්ලනි මොකෑ කොරන්නේ මේ ගතියක් නැති ගතියට...........
12 දිහාට පොඩියට හීනියට ලාවට වත් බාබකිව් එකක් දාමුද? අර ලොන්තය ගේ බෝඩ් එකත් එල්ලන ගමන්..............

12 වෙනකොට බෝඩ් එක ලෑස්තිලු ද ?කොල්ලනි මොකෑ කොරන්නේ මේ ගතියක් නැති ගතියට...........
12 දිහාට පොඩියට හීනියට ලාවට වත් බාබකිව් එකක් දාමුද? අර ලොන්තය ගේ බෝඩ් එකත් එල්ලන ගමන්..............
බ්ලැක් පුල් ගමන නැවතීමට උයේ ,
1. එකේ රිනොවේෂන් තාම ඉවර නැත (දන්නවානේ ගවර්මන්ට් එක රිනවේෂන් වැඩ )
2. වස්ගොමුවේ කෙලිය උවේ එක සෙට් කරලා දෙන්න හිටිය එකා හදිසියේ චීන ගත වී ඇත මාස දෙකකට
3. ඕනිනම් රිවස්ටන් එකේ බාබකිව් පාරක් යොදා ගත හැකිය (උදේ පහට ඔහෙන් ආවොත් 9 ට රිවස්ටන්)
ආතතිය දෙපාරක් හැදෙනවා
දැන් ඉස්සරහට ඔය හරියේ සෙට් වීම් බැරි වෙයි බන් .. වැසි සමයනේ
මම නම් ඕන හොට්ටකට රෙඩි 
12 වෙනකොට බෝඩ් එක ලෑස්තිලු ද ?
ඕකා හදන බෝඩ් !! වල් හිවලව මරක්කල ඇල්ලෙන් තල්ලු කරලා දාන්න ඕන 
ඌ ඔය බෝඩ් එක හදන්නේ කඩේ ගත්ත දවසේ ඉඳන් හපුට්ටා !ඕකා හදන බෝඩ් !! වල් හිවලව මරක්කල ඇල්ලෙන් තල්ලු කරලා දාන්න ඕන
![]()

ඕකා අද රෑ ඉදන් මේවා වමාරන් කනකොට තමයි ඇල්ලෙන් තල්ලු කලානං හොඳයි කියලා හිතෙන්නෙ..

12 වෙනකොට බෝඩ් එක ලෑස්තිලු ද ?
ඒව නම් කතා කර වැඩක් නැත...........ඌ ඔය බෝඩ් එක හදන්නේ කඩේ ගත්ත දවසේ ඉඳන් හපුට්ටා !ඕකා හදන බෝඩ් !! වල් හිවලව මරක්කල ඇල්ලෙන් තල්ලු කරලා දාන්න ඕන
![]()

ඒව නම් කතා කර වැඩක් නැත...........
අපි ඔය **න්නට බාල්දිය ඇදලා ඕක එදාට සෙට් කරගනිමු බං............
නැත්තං ඔය සිපයියා ඔය බෝඩ් එක එල්ලයි ඕක ගේ ඊළග ආත්මෙ වෙනකං............
බාබකිවු පමණි. සැර බීම නැත....
කැමැත්තෝ බීර බොත්වා...........![]()
ඊයේ ඕකා ඩස්ප කතාවක් කිව්වා බෝඩ් එක ගැන උඹල එල්ලන්න එන එකට !!
ඕකව ලෝකාන්තයෙන් පල්ලෙහාට තල්ලු කරත් මදි ඩස්පියා 
මොකක්ද කිව්වේ..........???ඊයේ ඕකා ඩස්ප කතාවක් කිව්වා බෝඩ් එක ගැන උඹල එල්ලන්න එන එකට !!