ඒක තමයි... අපිට පින නෑ ඒ වගේ ජොබ් වලට යන්න... එක පාරක මේකේ සික්කෙක් දවසකට 18000 ක් හොයලා තියෙනවා... කොහොමත් හොඳ ගේට්ටුවකට වැටුනොත් අනිවා දවසකට 2000ක් විතර හොයන්න පුලුවං..

එහෙනං වෙජිටේරියන් bbq එකක් දාමු.![]()
මදි ටිකට මට අල්ලන් ගහයිද දන්නෑ 
ඒක තමයි... අපිට පින නෑ ඒ වගේ ජොබ් වලට යන්න... එක පාරක මේකේ සික්කෙක් දවසකට 18000 ක් හොයලා තියෙනවා... කොහොමත් හොඳ ගේට්ටුවකට වැටුනොත් අනිවා දවසකට 2000ක් විතර හොයන්න පුලුවං..

එහෙනං වෙජිටේරියන් bbq එකක් දාමු.![]()
මදි ටිකට මට අල්ලන් ගහයිද දන්නෑ 
අන්න හොඳයි... බස්සා හැමදාම හැංගි හැංගි ඉන්නවා...
උඹ බස්ස නෙමෙයි ආඳා..![]()

එහෙම වුනොත් බෝඩ් එක එල්ලන්න වෙන්නේ නෑ................රතනෙගෙ බෝඩ් ලෑල්ල එල්ලන දාට රූෆ් ටොප් බාබකියු එකක් දාමු![]()



එකෙන් ම...එකෙන් ම.......උඹ බස්ස නෙමෙයි ආඳා..![]()


කිරියෙ මගෙ ඉස්කෝලෙ යළුවො දෙන්නෙක් ඉන්නව බන් ... හැන්ගෙන්න දෙයක් නෑ![]()

ලෑල්ල එල්ලුවාරට පස්සෙ ඕක දාමු. කලින් නෙමෙයි!එහෙම වුනොත් බෝඩ් එක එල්ලන්න වෙන්නේ නෑ................
මුං බාබකිව් ද දා ඉදී...............
එකෙන් ම...එකෙන් ම.......
නිකං ආඳා නෙවෙයි ග්‍රීස් ගා ගත්ත ආඳා...........![]()

ආයේ බාබකිව් එකක් දාන්න එහෙම නැද්ද අයිඩියාවක්.......
දර්ශනය ගේ ගෙදර දාමු මේ පාර.............


කිව්වොත් බෑ .. එක නිසා මම පැත්තකට වෙලා ඉන්නේ .. අන්න එකට අපේ ට්‍රැවලර්ස් ලා 
ලෑල්ල එල්ලුවාරට පස්සෙ ඕක දාමු. කලින් නෙමෙයි!![]()



අපි නම් එකෙන්ම..ආයේ බාබකිව් එකක් දාන්න එහෙම නැද්ද අයිඩියාවක්.......
දර්ශනය ගේ ගෙදර දාමු මේ පාර.............

කන බොන වැඩනේ ඉතින්..ඒවා මග ඇරලා පුලුවන්ද...

කව්ද....කිරියෙ මගෙ ඉස්කෝලෙ යළුවො දෙන්නෙක් ඉන්නව බන් ... හැන්ගෙන්න දෙයක් නෑ![]()


කෝ මේ දර්ශනයා...දැන් උඹ මේපාර සෙට්වීමටවත් එනවද...![]()


ඒ කියන්නේ ඌ දන්නේ එකයි නේ..අනිවා ඔටුවයි සුනිමලයි වෙන්ඩ ඇති !![]()

කව්ද අනික් එකා....
ගහෙන් වැටිලා ලිඳට ජබුක් වගේ....ලමිස්සියෙක් ආවත් ඕකා නම් එන්නේ නෑ මලාට![]()

