EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඌ ඔය බෝඩ් එක හදන්නේ කඩේ ගත්ත දවසේ ඉඳන් හපුට්ටා ! :angry: ඕකා හදන බෝඩ් !! වල් හිවලව මරක්කල ඇල්ලෙන් තල්ලු කරලා දාන්න ඕන :frown:

    ඕකට බෝඩ් ඕනි නැහැ බන් ,
    අර නත්තල් කාලෙට සේල් දාලා තියෙන තැන්වල නත්තල් පප්පා බෙල් එකක් හොල්ලනවා වගේ ඕකටත් බෙල් එකක් දීල කඩේ ඉස්සරහ හිටවමු :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: ඊයේ ඕකා ඩස්ප කතාවක් කිව්වා බෝඩ් එක ගැන උඹල එල්ලන්න එන එකට !! :angry: ඕකව ලෝකාන්තයෙන් පල්ලෙහාට තල්ලු කරත් මදි ඩස්පියා :angry:
    :shocked::shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒව නම් කතා කර වැඩක් නැත...........
    අපි ඔය **න්නට බාල්දිය ඇදලා ඕක එදාට සෙට් කරගනිමු බං............
    නැත්තං ඔය සිපයියා ඔය බෝඩ් එක එල්ලයි ඕක ගේ ඊළග ආත්මෙ වෙනකං............

    බාබකිවු පමණි. සැර බීම නැත....
    කැමැත්තෝ බීර බොත්වා...........:dull:
    සූකර මද්දව bbq කල හැකි නං මම ඒවා ගේන්නං.

    මූ අර රද්දොලුවෙ උගෙ ඉනනවා කිව්ව යාලුවාගෙන් නං ප්රින්ට් එක ගන්නෙ ඒකත් අරං එන්නං.

    :yes: ඊයේ ඕකා ඩස්ප කතාවක් කිව්වා බෝඩ් එක ගැන උඹල එල්ලන්න එන එකට !! :angry: ඕකව ලෝකාන්තයෙන් පල්ලෙහාට තල්ලු කරත් මදි ඩස්පියා :angry:
    :oo:
    මොකක්ද ඒ කතාව ?

    එතකොට උබ මේකට රිංගුවේ , පාකි නකෙන් බෙල් තේරේ බලන්නද?
    :oo::oo:
    ඤාාව්වා ලිඳේ! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකට බෝඩ් ඕනි නැහැ බන් ,
    අර නත්තල් කාලෙට සේල් දාලා තියෙන තැන්වල නත්තල් පප්පා බෙල් එකක් හොල්ලනවා වගේ ඕකටත් බෙල් එකක් දීල කඩේ ඉස්සරහ හිටවමු :P
    :rofl: :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    00000s.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හුරේ ආයෙ විදුලි බිල අඩුකරනවලු:P

    පල පල ... 80% කින් විතර වැඩි කරල 20% කින් අඩු කරනව ... කොහොමත් හොඳ වැඩේ ඔය බත් කන හරක්ට ... මගෙ ලයිට් බිල මම අඩුකරගත්ත ඒ ඇති :P
     
    Status
    Not open for further replies.