EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් මෝනිං වේවා හැමෝටම........

    මැයි පෙළපාලි ගොහිං උඹලා වැදි බණ ඇහුවේ එහෙම නැතිද......?
    වැදි බන, පිස්සුද.....:frown:
    බලපන් ලැබුන සහන. ලයිට් බිල 20% කින් අඩු කරනවා.... :rolleyes:
    සතියකට විතර කලින් 60% කින් වැඩිකළේ කවුද ඕයි, මට මතක නෑනේ.....;):P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැදි බන, පිස්සුද.....:frown:
    බලපන් ලැබුන සහන. ලයිට් බිල 20% කින් අඩු කරනවා.... :rolleyes:
    සතියකට විතර කලින් 60% කින් වැඩිකළේ කවුද ඕයි, මට මතක නෑනේ.....;):P
    :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අනේ මන්දා කාටද දැන් ඕව මතක තියෙන්නේ......... :P:P දැන් ඉතිං ඔය අඩු කිරිල්ල ගැන තමා සතියේ කතාව.......

    මේ අර රත්නෙට පිරිනමා ඇති අලුත්ම ටැග වැටුනේ කොහොමද.......? :P
     
    kingdewi

    Well-known member
  • අනේ මන්දා කාටද දැන් ඕව මතක තියෙන්නේ......... :P:P දැන් ඉතිං ඔය අඩු කිරිල්ල ගැන තමා සතියේ කතාව.......

    මේ අර රත්නෙට පිරිනමා ඇති අලුත්ම ටැග වැටුනේ කොහොමද.......? :P

    20% ක් අඩුකරලත් උඹලට මදි :P
    " මේ ආණ්ඩුව තනිකර සහන මල්ලක් ..ජනතාවාදී කම්කරුවන් පෙරටුකරගත් ආණ්ඩුවක්
    වංචාව දුෂණය ලොවෙත් නෑ" .[උපුටනය මැයි රැලිය ]
    එකම වරද කියන දේවල අනිත්පැත්ත ම වෙන එකයි :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්දා කාටද දැන් ඕව මතක තියෙන්නේ......... :P:P දැන් ඉතිං ඔය අඩු කිරිල්ල ගැන තමා සතියේ කතාව.......

    මේ අර රත්නෙට පිරිනමා ඇති අලුත්ම ටැග වැටුනේ කොහොමද.......? :P
    රත්නේ හම්බයන්ට බැන බැන මරක්කල ඇල්ල බලන්න ගියා.:dull:
    තවම ආවේත් නැහැ, කෝල් කලෙත් නෑ. හම්බයෙක් ඕකව ඇල්ලෙන් පහලට තල්ලු කලාද මන්ද. :rolleyes:;):P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    20% ක් අඩුකරලත් උඹලට මදි :P
    " මේ ආණ්ඩුව තනිකර සහන මල්ලක් ..ජනතාවාදී කම්කරුවන් පෙරටුකරගත් ආණ්ඩුවක්
    වංචාව දුෂණය ලොවෙත් නෑ" .[උපුටනය මැයි රැලිය ]
    එකම වරද කියන දේවල අනිත්පැත්ත ම වෙන එකයි :rofl:

    :rofl::rofl:
    මුන් කන්නාඩිය ඉස්සරහට ගිහින් වෙන්නැති නිව්ස් ලියන්නේ අනිත් පැත්තට........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නේ හම්බයන්ට බැන බැන මරක්කල ඇල්ල බලන්න ගියා.:dull:
    තවම ආවේත් නැහැ, කෝල් කලෙත් නෑ. හම්බයෙක් ඕකව ඇල්ලෙන් පහලට තල්ලු කලාද මන්ද. :rolleyes:;):P

    මමනම් අදමයි ඇහුවෙත් ඔය මරක්කල ඇල්ලක් කියලා එකක් ගැන....... :baffled::baffled:

    හුටා! එහෙමද.......? අවුලක් නෑ බයවෙන්න දේකුත් නෑ...... මූ ඉතිං ඌරා වගේනේ පෙනුම....... ඉතිං ඕනා හම්බස්තානෙක ගිහින් අවුලක් නැතුව මුට එන්න පුළුවන්...... :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමනම් අදමයි ඇහුවෙත් ඔය මරක්කල ඇල්ලක් කියලා එකක් ගැන....... :baffled::baffled:

    හුටා! එහෙමද.......? අවුලක් නෑ බයවෙන්න දේකුත් නෑ...... මූ ඉතිං ඌරා වගේනේ පෙනුම....... ඉතිං ඕනා හම්බස්තානෙක ගිහින් අවුලක් නැතුව මුට එන්න පුළුවන්...... :rofl:
    හම්බස්ථානෙට ගිහින් කොන කම්බස් කර ගන්න ද?:P:P:P
     
    Status
    Not open for further replies.