ආ කොල්ලනේ... පොඩි උදව්වක් දීපල්ල.... Samsung I9070 Galaxy S Advance ෆෝන් එක හොඳයිද..? ගනන් එහෙම කොහොමද...?

අහෝ ඛේදයකි.....!!!!ආ කොල්ලනේ... පොඩි උදව්වක් දීපල්ල.... Samsung I9070 Galaxy S Advance ෆෝන් එක හොඳයිද..? ගනන් එහෙම කොහොමද...?

http://www.gsmarena.com/samsung_i9070_galaxy_s_advance-4469.php
ස්පෙක්ස් නම් හොඳයි නේ මචන්
ගණන් 25-30 අතරේ වගේ වෙයි
බලමු ෆෝන් ඛන්නන්ගේ අදහස්![]()
මුන් කන්නාඩිය ඉස්සරහට ගිහින් වෙන්නැති නිව්ස් ලියන්නේ අනිත් පැත්තට........

අහෝ ඛේදයකි.....!!!!
නොදනිමි![]()

තරියගේ s2 එක ගනින්. 30 කට දෙනවලු. ඒ ගානට වටිනවනේ.....ආ කොල්ලනේ... පොඩි උදව්වක් දීපල්ල.... Samsung I9070 Galaxy S Advance ෆෝන් එක හොඳයිද..? ගනන් එහෙම කොහොමද...?

ආ කොල්ලනේ... පොඩි උදව්වක් දීපල්ල.... Samsung I9070 Galaxy S Advance ෆෝන් එක හොඳයිද..? ගනන් එහෙම කොහොමද...?
තරියගේ s2 එක ගනින්. 30 කට දෙනවලු. ඒ ගානට වටිනවනේ.....![]()

උන්මාදය ඇතිමුත් තවම සනීප කරගත නොහැකිවිය.මටත් තරිරත්කොස්සන්කිංමිනිගේ උන්මාදය වැලඳි ඇත...![]()

මේ අංකල් මේ අහපන්...... ෆෝන් එකනම් ශේප්..... අවුලක් නෑ....... ඒත් ඕක 35ක් විතර වෙනවනේ....... ඉතිං තව ටිකක් ඉවසලා s2 එකක්ම ගමුකො........

http://www.gsmarena.com/samsung_i9070_galaxy_s_advance-4469.php
ස්පෙක්ස් නම් හොඳයි නේ මචන්
ගණන් 25-30 අතරේ වගේ වෙයි
බලමු ෆෝන් ඛන්නන්ගේ අදහස්![]()
උන්මාදය ඇතිමුත් තවම සනීප කරගත නොහැකිවිය.![]()

තරියගේ s2 එක ගනින්. 30 කට දෙනවලු. ඒ ගානට වටිනවනේ.....![]()
උන්මාදය ඇතිමුත් තවම සනීප කරගත නොහැකිවිය.![]()

divine mobile එකේ නම් 36900 කියලා තියෙනවා...

30ක වෙද්දි s2 එකක් ගන්න පුලුවං නේ ?http://www.gsmarena.com/samsung_i9070_galaxy_s_advance-4469.php
ස්පෙක්ස් නම් හොඳයි නේ මචන්
ගණන් 25-30 අතරේ වගේ වෙයි
බලමු ෆෝන් ඛන්නන්ගේ අදහස්![]()