මටත් තරිරත්කොස්සන්කිංමිනිගේ උන්මාදය වැලඳි ඇත...![]()
ඒ මොකක්ද සමාජ රෝගයක්වත්ද........? පොඩ්ඩක් විස්තර කරලා කියපන් අඩුගානේ මේ අපි හරි බේරෙන්න ඕකෙන්.........

මටත් තරිරත්කොස්සන්කිංමිනිගේ උන්මාදය වැලඳි ඇත...![]()

මේක ගන්න එක අපරාදයකි....... S2, S3 ගණන් බැහැගෙන යන කාලවකවානුවක ටිකක් ඉවසලා එයින් එකකට ට්රයි එකක් දෙන්න පුළුවන් මේකක් ගන්නවට වඩා.......
ඒ මොකක්ද සමාජ රෝගයක්වත්ද........? පොඩ්ඩක් විස්තර කරලා කියපන් අඩුගානේ මේ අපි හරි බේරෙන්න ඕකෙන්.........![]()

මේක ගන්න එක අපරාදයකි....... S2, S3 ගණන් බැහැගෙන යන කාලවකවානුවක ටිකක් ඉවසලා එයින් එකකට ට්රයි එකක් දෙන්න පුළුවන් මේකක් ගන්නවට වඩා.......
words of wisdom from k.b.k.කොහෙද බං ගනන් බැහැලා තියෙන්නෙ..? දැන් s2 අලුත් එක කීයද යන්නෙ...?
තරියගේ s2 එක ගනින්. 30 කට දෙනවලු. ඒ ගානට වටිනවනේ.....![]()




30ක වෙද්දි s2 එකක් ගන්න පුලුවං නේ ?
මේකෙ මෙමරි නං මදි.

උඹල කියපු නිසා තමා නොගත්තේ.dialog ඒවාට නම් නොයනු මැනවි ..ෆස්ට ජරාව![]()

අපෝ පාවිච්චි කරපුවා නම් ගන්නේ නෑ...![]()
අලුතෙන් ඇස් ටු එන්නේ නෑ නේද?
අලුත් එකක් නං බෑ ඔය ගානට ගන්න..ආ කොසා... මොකෝ කියන්නේ..? මට ඕනෙ අලුත් එකක් ගන්න බං වොරන්ටි එක්ක... s2 අලුත් එකක් ඔය ගානට ගන්න බැහැනේ..?![]()

හොඳට පාවිච්චි කරලා නම් අවුලකුත් නෑ...... අර රත්නේ පාවිච්චි කරන්නේ රෙපාගේ ෆෝන් එක හොඳට......

production නවත්තලා නෑ.. තාම ඒක හදනවා..අලුතෙන් ඇස් ටු එන්නේ නෑ නේද?
s2 තව ගනන් අඩුවෙනකන් ඉන්න කියලද කියන්නෙ..? අඩුවෙයිද..?![]()



අලුත් එකක් නං බෑ ඔය ගානට ගන්න..![]()
ආහ්හ්.... අංකල් කොල්ලා එහෙනං s4 එකකට කුරුමානම් අල්ලනවා වගේ........![]()





production නවත්තලා නෑ.. තාම ඒක හදනවා..
