EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ කොල්ලනේ... පොඩි උදව්වක් දීපල්ල.... Samsung I9070 Galaxy S Advance ෆෝන් එක හොඳයිද..? ගනන් එහෙම කොහොමද...?
     
    kingdewi

    Well-known member
  • ආ කොල්ලනේ... පොඩි උදව්වක් දීපල්ල.... Samsung I9070 Galaxy S Advance ෆෝන් එක හොඳයිද..? ගනන් එහෙම කොහොමද...?

    http://www.gsmarena.com/samsung_i9070_galaxy_s_advance-4469.php

    ස්පෙක්ස් නම් හොඳයි නේ මචන්
    ගණන් 25-30 අතරේ වගේ වෙයි
    බලමු ෆෝන් ඛන්නන්ගේ අදහස් :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ කොල්ලනේ... පොඩි උදව්වක් දීපල්ල.... Samsung I9070 Galaxy S Advance ෆෝන් එක හොඳයිද..? ගනන් එහෙම කොහොමද...?
    තරියගේ s2 එක ගනින්. 30 කට දෙනවලු. ඒ ගානට වටිනවනේ.....:yes::cool::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ කොල්ලනේ... පොඩි උදව්වක් දීපල්ල.... Samsung I9070 Galaxy S Advance ෆෝන් එක හොඳයිද..? ගනන් එහෙම කොහොමද...?

    මේ අංකල් මේ අහපන්...... ෆෝන් එකනම් ශේප්..... අවුලක් නෑ....... ඒත් ඕක 35ක් විතර වෙනවනේ....... ඉතිං තව ටිකක් ඉවසලා s2 එකක්ම ගමුකො........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් තරිරත්කොස්සන්කිංමිනිගේ උන්මාදය වැලඳි ඇත... :(
    උන්මාදය ඇතිමුත් තවම සනීප කරගත නොහැකිවිය. :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ අංකල් මේ අහපන්...... ෆෝන් එකනම් ශේප්..... අවුලක් නෑ....... ඒත් ඕක 35ක් විතර වෙනවනේ....... ඉතිං තව ටිකක් ඉවසලා s2 එකක්ම ගමුකො........

    s2 තව ගනන් අඩුවෙනකන් ඉන්න කියලද කියන්නෙ..? අඩුවෙයිද..? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    http://www.gsmarena.com/samsung_i9070_galaxy_s_advance-4469.php

    ස්පෙක්ස් නම් හොඳයි නේ මචන්
    ගණන් 25-30 අතරේ වගේ වෙයි
    බලමු ෆෝන් ඛන්නන්ගේ අදහස් :cool:

    මේක ගන්න එක අපරාදයකි....... S2, S3 ගණන් බැහැගෙන යන කාලවකවානුවක ටිකක් ඉවසලා එයින් එකකට ට්‍රයි එකක් දෙන්න පුළුවන් මේකක් ගන්නවට වඩා.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උන්මාදය ඇතිමුත් තවම සනීප කරගත නොහැකිවිය. :(

    මටත් තාම සනීප කරගන්න තරම හැකියාවක් නෑ.. ඒත් ට්‍රයි එකක් දාන්න හදන්නෙ... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Status
    Not open for further replies.