එහෙමෙයි ..![]()
අනේ මන්ද බං.. ebay එකෙයි කඩ වලයි ඔය තියෙන්නෙ...
එහෙමෙයි ..![]()
අඩුවෙනවා නේන්නම්....... දැන් s3 එක 55 ටත් අඩුවෙලා..... පොඩ්ඩක් බලමු තව ටික දවසක්....... මොකද s4 ආවම තවත් බහි.......![]()

dialog ඒවාට නම් නොයනු මැනවි ..ෆස්ට ජරාව![]()



කොහේ කවුරු කොහොම හදන ඒවාද දන්නෙත් නෑනේ......යකෝ, පාවිච්චි කරපු ගෑනියෙක් ගන්න තරම් පාවිචිචි කරපු ෆෝන් එකක් ගන්න බයවෙන්න එපා.ඒ වුනාට මට පාවිච්චි කරපු ෆෝන් use කරන්න හිතෙන්නෙ නෑ බං...![]()



යකෝ, පාවිච්චි කරපු ගෑනියෙක් ගන්න තරම් පාවිචිචි කරපු ෆෝන් එකක් ගන්න බයවෙන්න එපා.
පාවිචි කරපු කාර් එක හොඳයි, ෆෝන් එක...... අනේ උඹ.![]()

කොහෙද බං ගනන් බැහැලා තියෙන්නෙ..? දැන් s2 අලුත් එක කීයද යන්නෙ...?
එහෙනම් කියපංකො ගන්න එකක්...![]()


ෆෝන් පිස්සුව බං...![]()


කාර් ගත්තේ ඉතිං brand new ගන්න බැරි වුන නිසා.. සිරාවට මම ගන්න හිටියෙ kia picanto එකක්.. මරා කෙලියට පස්සෙ තමයි ඒ අදහස අතෑරියෙ...![]()




බොරුනම් බලපන් ඉරිදා හිට්ඇඩ් මැගසින් එක....... 35 කටත් යන ඒවා තියෙනවා.....

කවියො, මේක මෙහේ කීයක් වෙනවාද බලපං : http://www.gsmarena.com/lg_nexus_4_e960-5048.php
ඕක $300 හරියෙ තියෙන්නෙ, ඒ ගානට හොඳට වටින ෆෝන් එකක්.

එහෙනං මම ඔය ලෙඩෙන් අන්තිම අසාධ්‍ය වෙලා ඉන්නේ.......
මේ නෝනාට කියලා ඩියුටි ෆ්‍රී ඒකෙන නැතිනම් සින්ගා වලින් ගෙන්වාගන්න බැරිද.........?
ජප කරනවාද ?Samsung Galaxy S2, Samsung Galaxy S2, Samsung Galaxy S2.......![]()

ඉතින් එහෙන් ගෙන්නගනින්කෝ....එයාලට ඩියුටි ෆ්‍රී යන්න දෙන්නෙ නෑ... අනිත් එක එය ජපන් විතරයි බං යන්නෙ...

ජපානෙ ෆෝන් ගොඩක් මෙහෙ පාවිච්චි කරන්න බෑ. උන්ගෙ සිස්ටම් වෙනස්.ඉතින් එහෙන් ගෙන්නගනින්කෝ....![]()
ආ කොසා... මොකෝ කියන්නේ..? මට ඕනෙ අලුත් එකක් ගන්න බං වොරන්ටි එක්ක... s2 අලුත් එකක් ඔය ගානට ගන්න බැහැනේ..?![]()

