උන්ගෙ ගොඩක් තියෙන්නෙ cdma. ඒවාට ගහපු ෆෝන් මෙහෙ පාවිච්චි කරන්න බෑනෙ.
උන්ගෙ ගොඩක් තියෙන්නෙ cdma. ඒවාට ගහපු ෆෝන් මෙහෙ පාවිච්චි කරන්න බෑනෙ.
කොහෙන්ද ?![]()
ඒක පැලවෙලා කියන්නේ බොරුවට. ගල හැමදාම එකම ගාන.මිනියො, මේ මොකක්ද මේ ?
http://www.elakiri.lk/forum/showthread.php?t=1552051

ආයිත්නම් ජීවිතේට මම බදින්නෙ නැහැ.. බැන්දත් වෙඩින් ෆොටෝ ගන්නෙ නැහැ.. ෆොටෝ ගත්තත් ඇල්බම් එකක් හදන්නෙ නැහැ.. ඇල්බම් එකක් හැදුවත් මමම ඩිසයින් කරන්නෙ නැහැ මළත්... වඩ්ඩගෙ ගෙදර පුටුව නැහැ කියන කතාවෙ ඇත්තක් තියෙනව.. ඇල්බම් එක හදන්න හරියටම අවුරැද්දක් ගත වුනා...එකම පේජ් එක දහසැරයක් විතර හද හදා වෙනස් කරා.. පැය ගාණක් හදපු පේජ් සැටිස් නැති වුනාම සේව් නොකර ඩිලීට් කරනවා... යාලුවෙක්ට දීලා හදා ගත්ත සමහර පේජ් ටිකක් ආයිත් මුල ඉදලම මම කරා.. සමහර දවස් වලට නිදාගද්දි පාන්දර 5.00.. මගේ ලැප් එකයි මායි විතරමයි මම ඇල්බම් එක හදන්න කාපු කට්ට දන්නෙ.. අයියෝ මහන්සිය.. වෙන එකෙක්ට කීයක් හරි දීල හදල දෙන එක ගන්නෙ නැතුව මදැයි මම ම මට ඕන විදිහටම ඩිසයින් කරා.. වෙඩින් ඇල්බම් ක්රියේෂන් ආයිත්නම් මළත් එපෝ..![]()

කඩේට යන්න දෙන්නේ නැත්නම් පොඩ්ඩක් ටොයිලට් එකට යනවා කියල යන්න කියපන්.![]()

වෙඩින් ඇල්බම් ආතතිය.......![]()

සිරාවටම..ඒක ඉවර කරල ප්රින්ට් කරල ඇල්බම් එක බයින්ඩ් කරල ඉවර වෙලා ගත්තට පස්සෙ තමයි හරියට නින්ද ගියේ බන්..![]()

අපේ ඇල්බම් එකනම් තනිකර අපේ නෝනගේ තේරීම තමා ෆොටෝස්....... මටනම් ඒක එපාම වෙලා තිබුනේ....... මල කෝලං බන සමහර ෆොටෝ දකිද්දී පොලව පලන් යන්න හිතෙනවා.......![]()

තෝරන එකනන් අවුලක් නැහැ බන්.. වෙන එකෙක් කට්ට කාලා හදපු එකකින් හොද එක තෝරන එකනෙ.. ඒක හදන එක තමයි බන් කට්ට... වෙන උන්ගෙ ඒවා මම දවස් 4,5 න් කරනවා.. මගේ එක කරන්න මට අවුරුද්දක් ගියා.. අයියෝ වෙලාව..![]()

ඉතින් අපේ එකටත් ඒ සේතේම තමා...... අවුරුද්දක් විතර ගියා තමා අපේ ඒක ගන්නත්...... මම අන්තිම වෙනකොට බයේ හිටියේ අපේ ඇල්බම් කරපු එකාගෙන් ගුටි කන්න වෙයි කියලා අපේ නෝනා ඇල්බම් ඒක එඩිට් කරන්න කියන හැටියට......![]()

මම හිතුව.....අඩෝ සිරාවටම අපි අනිත් පාර බදිද්දි වෙඩින් ඇල්බම් නොකර ඉමු නේද බන්...![]()
අඩෝ සිරාවටම අපි අනිත් පාර බදිද්දි වෙඩින් ඇල්බම් නොකර ඉමු නේද බන්...![]()

මම හිතුව.....
අවුරුද්ද යන කොට එපා වුණා නේහ්....
මං කිව්ව නොබැද ලව් කරපිය කියල............ජීවිත කාලෙම...
කොහෙද ඇහුවයැ......
දැං කාපිය අත දිග රෝස්පාන්..................

මම හිතුව.....
අවුරුද්ද යන කොට එපා වුණා නේහ්....
මං කිව්ව නොබැද ලව් කරපිය කියල............ජීවිත කාලෙම...
කොහෙද ඇහුවයැ......
දැං කාපිය අත දිග රෝස්පාන්..................

මොනා කරන්නද කිඹූල් අයියා.. අපිත් අමු ඇඹුල් අඹ කන්න ආසාවෙන්නෙ හිටියෙ.. කන එකා දිහා කෙළ ගිල ගිල...මඟුලක් කතා කරනවා....... මම වෙඩින් ඇල්බම් තියා ආයේ වෙන කෙල්ලෙක්ට ලයින් දාන්නෙවත් නෑ බැරිවෙලාවත් එහෙම ලයින් දාලා ඒකිව බඳින්න වුනොතින් එහෙම....... හෆ්ෆා වසලා අහවරයි එතකොට......![]()

අපිට කින්ඩි දාන ඔබතුමාත් දැන් ඔය ඉන්නේ ඇටි කෙහෙල ගිලපු උගුඩුවා වගේ වෙන වෙන මල් ගැන කියා කියා.......![]()

ඉතින් එහෙන් ගෙන්නගනින්කෝ....![]()
ජපානෙ ෆෝන් ගොඩක් මෙහෙ පාවිච්චි කරන්න බෑ. උන්ගෙ සිස්ටම් වෙනස්.