නිකමට හරි ආයිත් මගුලක් කන්න හිතුනොත් මේක බලපන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1440283
http://www.elakiri.com/forum/showthread.php?t=1469148
හැබැයි වෙඩින් ඇල්බම්නන් කරන්න එපා බන්....

මේ දවස් වල අපේ කිඹුලා ලිඳේ වැටෙනවා වැඩියි...... අනේ අපේ දෙයියෝ හෙම්බා එහෙම හදාගන්න එපා ලිඳේ දිය කෙළියට...... හෙම්බ හදන් දතක් ගලවන්න හදද්දී කොහොමද හච්චින් එහෙම ගියොත්.......![]()

මේ දවස් වල අපේ කිඹුලා ලිඳේ වැටෙනවා වැඩියි...... අනේ අපේ දෙයියෝ හෙම්බා එහෙම හදාගන්න එපා ලිඳේ දිය කෙළියට...... හෙම්බ හදන් දතක් ගලවන්න හදද්දී කොහොමද හච්චින් එහෙම ගියොත්.......![]()

බදින්නෙ නැතුව කොහොමද බොලව් මැරීඩ් ක්ලබ් එකට එන්නෙ?![]()

අද තමයි බං මේක දැක්කෙ...
මොනවා වුනත් ඔය කියලා තියෙන විදිහටම තමයි මම මගුල කරේ.. එකම දේ ඇතිවෙන්න බොන්න දුන්නා... කිසි අවුලක් වුනේ නෑ...![]()

හයිය්යෝ... ඕක තමයි ක්ඉයන්නෙ දිගටම MC එක හා රැඳී සිටින්න කියලා අප්ඩේට් ගන්න...
LC = ලොන්ත කොකටුවෝ

හිට් ඇඩ් එකේ මොකක්ද වෙන්න ඕනි? ඇඩ් එකක් දාන්නද?
අඩෝ මට ජපන් බෝනික්කෙක් ගෙනත් දීපන්කො ..සෙල්ලන් කරන්න..![]()

ඔය ඕන තරම් ඇවිල්ල ඉන්නෙ බැඳපු නැති LC ලා....![]()

බැඳපු එවුන්ට ඉරිසියා කරන නොබැඳපු අනාථ LC ලා........ 

ඌ යන්නෙ ගාන අඩු එයාර්ලයින් එකක් වෙන්නැති..![]()

අපි හැමෝටම ලිං සෙට් වෙන කාලයක් එනවා... මම හිතන්නේ මේ කිඹූලගේ වාරෙ...![]()
සිරි ලංකන් නැතිනම් එමිරේට්ස්.........![]()

ඉස්සර කිඹුලො හිටියෙ වැව් / ඇල දොල / ගංගා වල...
දැන් කිඹුලො ඉන්නෙ ළිං වල.. මොඩ් කිඹුලෝ![]()

හයිය්යෝ... ඕක තමයි ක්ඉයන්නෙ දිගටම MC එක හා රැඳී සිටින්න කියලා අප්ඩේට් ගන්න...
LC = ලොන්ත කොකටුවෝ

පුළුවනි නම් මෙන්න මේ කවියාට අර හිට්ඇඩ් එකේ යන ෆෝන් ෂොප් වල නම්බර් ටික දීපන්කො...... S2 එකක ගණන් බලාගන්න ඕනෙලු.......