EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියො, මේ මොකක්ද මේ ?
    http://www.elakiri.lk/forum/showthread.php?t=1552051
    ඒක පැලවෙලා කියන්නේ බොරුවට. ගල හැමදාම එකම ගාන.
    ඒත් ඒක නිකන් හැඩයෙන් පැලයක් වගේ නිසා ඔහොම කියන්නේ.....
    දැනට නම් ගත්තු ෆොටෝ එකක් නෑ. :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයිත්නම් ජීවිතේට මම බදින්නෙ නැහැ.. බැන්දත් වෙඩින් ෆොටෝ ගන්නෙ නැහැ.. ෆොටෝ ගත්තත් ඇල්බම් එකක් හදන්නෙ නැහැ.. ඇල්බම් එකක් හැදුවත් මමම ඩිසයින් කරන්නෙ නැහැ මළත්... වඩ්ඩගෙ ගෙදර පුටුව නැහැ කියන කතාවෙ ඇත්තක් තියෙනව.. ඇල්බම් එක හදන්න හරියටම අවුරැද්දක් ගත වුනා...එකම පේජ් එක දහසැරයක් විතර හද හදා වෙනස් කරා.. පැය ගාණක් හදපු පේජ් සැටිස් නැති වුනාම සේව් නොකර ඩිලීට් කරනවා... යාලුවෙක්ට දීලා හදා ගත්ත සමහර පේජ් ටිකක් ආයිත් මුල ඉදලම මම කරා.. සමහර දවස් වලට නිදාගද්දි පාන්දර 5.00.. මගේ ලැප් එකයි මායි විතරමයි මම ඇල්බම් එක හදන්න කාපු කට්ට දන්නෙ.. අයියෝ මහන්සිය.. වෙන එකෙක්ට කීයක් හරි දීල හදල දෙන එක ගන්නෙ නැතුව මදැයි මම ම මට ඕන විදිහටම ඩිසයින් කරා.. වෙඩින් ඇල්බම් ක්‍රියේෂන් ආයිත්නම් මළත් එපෝ..:no::no::no:
    :baffled::P
    linde panapan....;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    වෙඩින් ඇල්බම් ආතතිය....... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙඩින් ඇල්බම් ආතතිය....... :P

    සිරාවටම..ඒක ඉවර කරල ප්‍රින්ට් කරල ඇල්බම් එක බයින්ඩ් කරල ඉවර වෙලා ගත්තට පස්සෙ තමයි හරියට නින්ද ගියේ බන්..:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවටම..ඒක ඉවර කරල ප්‍රින්ට් කරල ඇල්බම් එක බයින්ඩ් කරල ඉවර වෙලා ගත්තට පස්සෙ තමයි හරියට නින්ද ගියේ බන්..:baffled::baffled:

    අපේ ඇල්බම් එකනම් තනිකර අපේ නෝනගේ තේරීම තමා ෆොටෝස්....... මටනම් ඒක එපාම වෙලා තිබුනේ....... මල කෝලං බන සමහර ෆොටෝ දකිද්දී පොලව පලන් යන්න හිතෙනවා....... :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ ඇල්බම් එකනම් තනිකර අපේ නෝනගේ තේරීම තමා ෆොටෝස්....... මටනම් ඒක එපාම වෙලා තිබුනේ....... මල කෝලං බන සමහර ෆොටෝ දකිද්දී පොලව පලන් යන්න හිතෙනවා....... :rofl::rofl:

    තෝරන එකනන් අවුලක් නැහැ බන්.. වෙන එකෙක් කට්ට කාලා හදපු එකකින් හොද එක තෝරන එකනෙ.. ඒක හදන එක තමයි බන් කට්ට... වෙන උන්ගෙ ඒවා මම දවස් 4,5 න් කරනවා.. මගේ එක කරන්න මට අවුරුද්දක් ගියා.. අයියෝ වෙලාව..:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝරන එකනන් අවුලක් නැහැ බන්.. වෙන එකෙක් කට්ට කාලා හදපු එකකින් හොද එක තෝරන එකනෙ.. ඒක හදන එක තමයි බන් කට්ට... වෙන උන්ගෙ ඒවා මම දවස් 4,5 න් කරනවා.. මගේ එක කරන්න මට අවුරුද්දක් ගියා.. අයියෝ වෙලාව..:baffled::baffled:

    ඉතින් අපේ එකටත් ඒ සේතේම තමා...... අවුරුද්දක් විතර ගියා තමා අපේ ඒක ගන්නත්...... මම අන්තිම වෙනකොට බයේ හිටියේ අපේ ඇල්බම් කරපු එකාගෙන් ගුටි කන්න වෙයි කියලා අපේ නෝනා ඇල්බම් ඒක එඩිට් කරන්න කියන හැටියට...... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් අපේ එකටත් ඒ සේතේම තමා...... අවුරුද්දක් විතර ගියා තමා අපේ ඒක ගන්නත්...... මම අන්තිම වෙනකොට බයේ හිටියේ අපේ ඇල්බම් කරපු එකාගෙන් ගුටි කන්න වෙයි කියලා අපේ නෝනා ඇල්බම් ඒක එඩිට් කරන්න කියන හැටියට...... :rofl:

    අඩෝ සිරාවටම අපි අනිත් පාර බදිද්දි වෙඩින් ඇල්බම් නොකර ඉමු නේද බන්... :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ සිරාවටම අපි අනිත් පාර බදිද්දි වෙඩින් ඇල්බම් නොකර ඉමු නේද බන්... :baffled::baffled:
    මම හිතුව.....
    අවුරුද්ද යන කොට එපා වුණා නේහ්....
    මං කිව්ව නොබැද ලව් කරපිය කියල............ජීවිත කාලෙම...
    කොහෙද ඇහුවයැ......

    දැං කාපිය අත දිග රෝස්පාන්..................
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ සිරාවටම අපි අනිත් පාර බදිද්දි වෙඩින් ඇල්බම් නොකර ඉමු නේද බන්... :baffled::baffled:

    මඟුලක් කතා කරනවා....... මම වෙඩින් ඇල්බම් තියා ආයේ වෙන කෙල්ලෙක්ට ලයින් දාන්නෙවත් නෑ බැරිවෙලාවත් එහෙම ලයින් දාලා ඒකිව බඳින්න වුනොතින් එහෙම....... හෆ්ෆා වසලා අහවරයි එතකොට...... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම හිතුව.....
    අවුරුද්ද යන කොට එපා වුණා නේහ්....
    මං කිව්ව නොබැද ලව් කරපිය කියල............ජීවිත කාලෙම...
    කොහෙද ඇහුවයැ......

    දැං කාපිය අත දිග රෝස්පාන්..................

    අපිට කින්ඩි දාන ඔබතුමාත් දැන් ඔය ඉන්නේ ඇටි කෙහෙල ගිලපු උගුඩුවා වගේ වෙන වෙන මල් ගැන කියා කියා....... ;):P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතුව.....
    අවුරුද්ද යන කොට එපා වුණා නේහ්....
    මං කිව්ව නොබැද ලව් කරපිය කියල............ජීවිත කාලෙම...
    කොහෙද ඇහුවයැ......

    දැං කාපිය අත දිග රෝස්පාන්..................

    :(:( මොනා කරන්නද කිඹූල් අයියා.. අපිත් අමු ඇඹුල් අඹ කන්න ආසාවෙන්නෙ හිටියෙ.. කන එකා දිහා කෙළ ගිල ගිල...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මඟුලක් කතා කරනවා....... මම වෙඩින් ඇල්බම් තියා ආයේ වෙන කෙල්ලෙක්ට ලයින් දාන්නෙවත් නෑ බැරිවෙලාවත් එහෙම ලයින් දාලා ඒකිව බඳින්න වුනොතින් එහෙම....... හෆ්ෆා වසලා අහවරයි එතකොට...... ;)

    ප්‍රාණ භිය... නෝන එච්චරටම සැර ද?:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිට කින්ඩි දාන ඔබතුමාත් දැන් ඔය ඉන්නේ ඇටි කෙහෙල ගිලපු උගුඩුවා වගේ වෙන වෙන මල් ගැන කියා කියා....... ;):P:P

    කවුරු හරි වතුර වළකට වැටෙනව වගේ සද්දයක් ඇහුණ.. කවුද වැටුනේ?? :baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතින් එහෙන් ගෙන්නගනින්කෝ....:rolleyes:

    ජපානෙ ෆෝන් ගොඩක් මෙහෙ පාවිච්චි කරන්න බෑ. උන්ගෙ සිස්ටම් වෙනස්.

    එහෙයි මෙහෙයි ගානෙ ලොකු වෙනසකුත් නෑ බං.. අඩුවට ගන්න නම් ටෝකියො වල ඇවිදින්න වෙනවා.. වයිෆ් ඉන්නෙ ටෝකියෝ වලින් ටිකක් දුර..
     
    Status
    Not open for further replies.