EK Married Club-5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ඒක නෙවෙයි ගෙම්බෝ උඹ කොහෙද බං පදිංචි.......? :)
    අනේ මචන් මම ඔය සබ්ජෙක්ට් වලට නැහැ..වෙන එකෙක්ව සෙට් කරගනින්.. කොටින්ම මම කැමතිම නැහැ කොලු සීන් වලට.. සොරි කි*බො....:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ඔක්කොම මම අද ඊයේ ඉදන් නෙවෙයි සැහෙන කාලයක් ඉදන් ඇත විදිනවා ,
    එත් කිසි අවුලක නැහැනේ :P

    කම්මලේ ඉන්න බල්ලට හෙන ගැහුවත් ගානක් නෑ කියනවා වගේද........? :rolleyes:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මචන් මම ඔය සබ්ජෙක්ට් වලට නැහැ..වෙන එකෙක්ව සෙට් කරගනින්.. කොටින්ම මම කැමතිම නැහැ කොලු සීන් වලට.. සොරි කි*බො....:baffled::baffled:
    උඹේ පරණ පාට්නර් බදිනව ලු නේහ්.................:P:P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය නොකිව්වට මේකෙ ඉන්න කොකටුවෝ හැමෝම ඔහොම තමා බං.........
    ඕකුන් ගේ **තේ ගණකම බලන්න එපෑයැ සමහර විට.................:angry::angry::angry::angry:

    අයියා ඇයි මේ කිපිල... ස්ත්‍රියකගෙ සුකොමල සුන්දරත්වය අගය කරනු වස් විණා මේ කෙනෙහිළි කම් කුමට අයියා??
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ඔක්කොම මම අද ඊයේ ඉදන් නෙවෙයි සැහෙන කාලයක් ඉදන් ඇත විදිනවා ,
    එත් කිසි අවුලක නැහැනේ :P

    කම්මලේ ඉන්න බල්ලට හෙන ගැහුවත් ගානක් නෑ කියනවා වගේද........? :rolleyes:;)

    මූට නේද උඹ අර කැත කතාව කිව්වෙ.. පව් බන්.. මොනව වුනත් අපේ එකා ඒ වගේ ගැහැණු සොඩෙක් නෙමෙයි බන්..:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මචන් මම ඔය සබ්ජෙක්ට් වලට නැහැ..වෙන එකෙක්ව සෙට් කරගනින්.. කොටින්ම මම කැමතිම නැහැ කොලු සීන් වලට.. සොරි කි*බො....:baffled::baffled:

    :rofl::rofl::rofl: මමද සමනලයෙක් නොවෙමි.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹේ පරණ පාට්නර් බදිනව ලු නේහ්.................:P:P:P:P

    ඈහ්හ්හ්හ්........ මුගෙයි මුගේ පරණ පාට්නර්ගෙයි තිබුණු හවුල් ව්‍යාපාරයට මොකද වුනේ.....? මූ බංකොලොත් ද ඌ බංකොලොත් ද........? :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියා ඇයි මේ කිපිල... ස්ත්‍රියකගෙ සුකොමල සුන්දරත්වය අගය කරනු වස් විණා මේ කෙනෙහිළි කම් කුමට අයියා??
    තා තගේ අධෝ මුඛය වසා ගනුව....:angry::angry::angry:
    ස්ත්‍රීන් ගේ සුකොමලත්වය පිළිබදව අරෝවක් නැත.........
    නමුත් මුන් ගේ ගනන්..........

    අපිත් අර ගොළුබෙල්ලන් වගේ ද්විලිංගික වුණා නම් හොදයි........
    **වල් වල ආඩම්බර බලන්නේ නැතුව...........:angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියා ඇයි මේ කිපිල... ස්ත්‍රියකගෙ සුකොමල සුන්දරත්වය අගය කරනු වස් විණා මේ කෙනෙහිළි කම් කුමට අයියා??

    අපිනම් අහලා තියෙනවා උඹට ස්ත්‍රියකගෙ සුකොමල සුන්දරත්වය අගය කරනු මිස වෙන වැඩ බැරි බව...... :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යනව නේද? මම තමයි නිල ෆොටෝග්‍රැපර්.. ගත්තොත් ඔලුව නැහැ.. :baffled::baffled:
    උඹේ මරණ වරෙන්තුවට අස්සන් කලා වගේ උගේ එකට අස්සන් කරන්නේත් මම..........

    අපේ මායියා ඒකට විරුද්ධය.............
    ඇයි උගේ කල්කිරියාව ඒතරම් හොදා නේහ්.............:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තා තගේ අධෝ මුඛය වසා ගනුව....:angry::angry::angry:
    ස්ත්‍රීන් ගේ සුකොමලත්වය පිළිබදව අරෝවක් නැත.........
    නමුත් මුන් ගේ ගනන්..........

    අපිත් අර ගොළුබෙල්ලන් වගේ ද්විලිංගික වුණා නම් හොදයි........
    **වල් වල ආඩම්බර බලන්නේ නැතුව...........:angry::angry::angry:

    තනිකරම MONOPOLY ඒක..... ඒ බඩුව ගණන් නිසා ගාන අඩු බඩු ගන්න දෙන්නෙත් නෑ..... වැඩි මිලට ඒ බඩුව ගැනම තමා බලං ඉන්න වෙන්නේ....... තනිකරම ගෑස් සිලින්ඩරේ වගේ....... :frown:
     
    Status
    Not open for further replies.