ස්කවී කැලේට ආවෙත් නැහැ.. සිංහයා ස්කවීගෙ ගෙදර ගියෙත් නැහැ![]()
එහෙනම් අතරමග ගෙස්ට් හවුස් එකකදී දෙන්න හම්බෙලා........

ස්කවී කැලේට ආවෙත් නැහැ.. සිංහයා ස්කවීගෙ ගෙදර ගියෙත් නැහැ![]()

එහෙනම් අතරමග ගෙස්ට් හවුස් එකකදී දෙන්න හම්බෙලා........![]()


අද මොකක් හරි අවුලක්......අපි උඹල වගේ අර මම කලින් කිව්ව වගේ එක එක ගුබ්බෑයම් වල රිංගන්නෙ නැහැ..
ළිදේ ඇතුලටම වැටුනවගේ නේද?

අපි උඹල වගේ අර මම කලින් කිව්ව වගේ එක එක ගුබ්බෑයම් වල රිංගන්නෙ නැහැ..
ළිදේ ඇතුලටම වැටුනවගේ නේද?
අන්කල් අයියේ අපි උඹලා වගේ ගුබ්බෑයම් අස්සේ රිංගලා හත්පොලේ ගාගෙන එන්නේනම් නෑ.......




ඒ කලාන්තෙනන් සුව වෙන එකක් නෙමෙයි..
ඒව කොහෙද මාත් එක්කඅද මොකක් හරි අවුලක්......
එක්කෝ කුමාරයා වයිපරේ එක්ක වලියක්.....
නැත්තං මූට මිනි ඩ්රයි සීසන් එකක් සෙට් වෙලා.........
නැත්තං ආයෙ ස්කූටරයක් පදින අංගනාවක් දැකලා මෝල්-කා-ලාන්තය හැදිලා......
නැත්තං ඊයේ “කෑම“ ලැබිල නෑ......![]()

අංක 1ට හේතුව - කුමාරයා මැයි පළවෙනිදා තමන්ගේ පර්ෆොර්මන්ස් චෙක් කරගන්න නෝනා වෙත රික්වෙස්ට් එකක් දැමීම....
අංක 2ට හේතුව - මම හිතන්නේ හැමදවසක්ම මුට මැයි පළවෙනිදා වෙන්නැති.....
අංක 3ට හේතුව - ලස්සන සෝස මලක් දැකලා මුගේ උණ්ඩුකපුච්චය කුලප්පු වෙලා......
අංක 4ට හේතුව - එහෙනම් බඩේ ගින්දරට.......
![]()


අද මොකක් හරි අවුලක්...... - අපෝ නැහැ... ඇයි අවුල් වගේද ?
එක්කෝ කුමාරයා වයිපරේ එක්ක වලියක්..... ඒත් නැහැ.. ඇනිවර්සරි එකත් ළග ළග
නැත්තං මූට මිනි ඩ්රයි සීසන් එකක් සෙට් වෙලා......... නැහැ.. කිරිත් එක්ක සමහන් බොනවා
නැත්තං ආයෙ ස්කූටරයක් පදින අංගනාවක් දැකලා මෝල්-කා-ලාන්තය හැදිලා...... -ඒ කලාන්තෙනන් සුව වෙන එකක් නෙමෙයි..
නැත්තං ඊයේ “කෑම“ ලැබිල නෑ......:dull -ඒව කොහෙද මාත් එක්ක
උඹටත් උඩ දාපු උත්තරේම තමයි...![]()

වක පුටේ හංදියෙන් හැරී යන අම්බකිස්සේ........මේ ඒක නෙවෙයි ගෙම්බෝ උඹ කොහෙද බං පදිංචි.......?![]()



අද මොකක් හරි අවුලක්......
එක්කෝ කුමාරයා වයිපරේ එක්ක වලියක්.....
නැත්තං මූට මිනි ඩ්රයි සීසන් එකක් සෙට් වෙලා.........
නැත්තං ආයෙ ස්කූටරයක් පදින අංගනාවක් දැකලා මෝල්-කා-ලාන්තය හැදිලා......
නැත්තං ඊයේ “කෑම“ ලැබිල නෑ......![]()

ඔය නොකිව්වට මේකෙ ඉන්න කොකටුවෝ හැමෝම ඔහොම තමා බං.........ඔය ඔක්කොම මම අද ඊයේ ඉදන් නෙවෙයි සැහෙන කාලයක් ඉදන් ඇත විදිනවා ,
එත් කිසි අවුලක නැහැනේ![]()







වක පුටේ හංදියෙන් හැරී යන අම්බකිස්සේ........![]()

