EK Married Club-5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සත්‍යය එසේ හෙළි විය.

    පුරුදුයි නොවැ....නැද්ද...??
    කලින් පාට්නර් එක්ක.............:rofl::rofl::rofl::rofl::rofl:

    මායියා උඹ ගැන අවුලක් නැත............
    ඒ වුණාට අරූට එච්චර කැමති නෑ.........එච්චර නෙවෙයි කොහොමවත්......
    එදා ඇන්න ආව එක දැකලා......
    ඌ සබ්ජෙක්ට්කාරයා බව දැනිලා...............

    උඹ හැමදාම කරන ඔය ක්‍රමේ මට හරියන්නේ නෑ...... :rofl::rolleyes:

    අහෝ කුමාරයා ළිදේ!!!!!!!!!!!!!!!!:baffled::baffled::baffled::baffled::rofl:

    Kumara456 EXPOSED........! උගෙන් ඇත්ත වැමෑරීම sanjee වන මා විසිනි.......;):cool::P

    හයියෝ අයියෝ අයි අයියෝ කුමාරයෝ........ පැනපිය ලිඳට....... :rofl::rofl:

    මේක හරිම අසාධාරණ ලෝකයක්.. අපි වගේ සාධාරණ කොල්ලෙක්ව අන්කල්ල 5,6 ක් වට වෙලා ලිදට තල්ලු කිරීම කෙතරම් සාහසික ද? රිදුන..:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කුමාර** ෂුවර් එකටම ඔයාගෙ ඊමේල් ඇඩ්‍රස් එක වරදින්න ඇති. නැත්නම් ස්පෑම් බොක්ස් එකේද දන්නෙ නෑ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේක හරිම අසාධාරණ ලෝකයක්.. අපි වගේ සාධාරණ කොල්ලෙක්ව අන්කල්ල 5,6 ක් වට වෙලා ලිදට තල්ලු කිරීම කෙතරම් සාහසික ද? රිදුන..:(
    :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර** ෂුවර් එකටම ඔයාගෙ ඊමේල් ඇඩ්‍රස් එක වරදින්න ඇති. නැත්නම් ස්පෑම් බොක්ස් එකේද දන්නෙ නෑ.

    :yes::yes: ඔව් බන්..දැන් බලද්දි උන් මට මේල් එවනව කිව්ව මේල් අයිඩී එක වැරදියි.. හැබැයි මෙච්චර කල් මට ඕඩර්ස් ආපු, මැසේජ් ආපු හැම එකම ආවෙ මගේ දැන් මේල් එකට..ඒ කියන්නෙ දැන් මේල් එක තමයි මම රෙජිස්ටඒ කරල තියෙන්නෙ. හැබැයි උන් මට මේ වෙරිෆයි මගුල එවුව කියපු මේල් එකේ මගේ අයිඩී එකේ එක අකුරක් මිසින්..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක හරිම අසාධාරණ ලෝකයක්.. අපි වගේ සාධාරණ කොල්ලෙක්ව අන්කල්ල 5,6 ක් වට වෙලා ලිදට තල්ලු කිරීම කෙතරම් සාහසික ද? රිදුන..:(

    මොකෝ යකෝ වැරදියට ටයිප් කරන්නේ මේ වචන දෙක මාරු කරලා...... හරියට ටයිප් කරපිය.... :frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes: ඔව් බන්..දැන් බලද්දි උන් මට මේල් එවනව කිව්ව මේල් අයිඩී එක වැරදියි.. හැබැයි මෙච්චර කල් මට ඕඩර්ස් ආපු, මැසේජ් ආපු හැම එකම ආවෙ මගේ දැන් මේල් එකට..ඒ කියන්නෙ දැන් මේල් එක තමයි මම රෙජිස්ටඒ කරල තියෙන්නෙ. හැබැයි උන් මට මේ වෙරිෆයි මගුල එවුව කියපු මේල් එකේ මගේ අයිඩී එකේ එක අකුරක් මිසින්..
    මගෙ සයිට් එකේ තියෙනවා ෆිවෙර් ගැන පොතක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න :P

    link eka location eke
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකෙ උන්ට අපේ වයසෙ පොඩි උන් ඉන්නවා, තාම මගුල් නටනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනන් අපි ගොහින් එඥඥන්..හෙට සෙට් වෙමු කුකුලොහ්...
     
    Status
    Not open for further replies.