සත්‍යය එසේ හෙළි විය.
Kumara456 EXPOSED........! උගෙන් ඇත්ත වැමෑරීම sanjee වන මා විසිනි.......



සත්‍යය එසේ හෙළි විය.



පුරුදුයි නොවැ....නැද්ද...??
කලින් පාට්නර් එක්ක.............![]()


සත්‍යය එසේ හෙළි විය.
පුරුදුයි නොවැ....නැද්ද...??
කලින් පාට්නර් එක්ක.............
මායියා උඹ ගැන අවුලක් නැත............
ඒ වුණාට අරූට එච්චර කැමති නෑ.........එච්චර නෙවෙයි කොහොමවත්......
එදා ඇන්න ආව එක දැකලා......
ඌ සබ්ජෙක්ට්කාරයා බව දැනිලා...............
උඹ හැමදාම කරන ඔය ක්‍රමේ මට හරියන්නේ නෑ......![]()
අහෝ කුමාරයා ළිදේ!!!!!!!!!!!!!!!!![]()
Kumara456 EXPOSED........! උගෙන් ඇත්ත වැමෑරීම sanjee වන මා විසිනි.......![]()
හයියෝ අයියෝ අයි අයියෝ කුමාරයෝ........ පැනපිය ලිඳට.......![]()


spam eketh natnam ithin awilla natuwa athi.
මට තාම මීටර් නෑ ඕයි..........



මේක හරිම අසාධාරණ ලෝකයක්.. අපි වගේ සාධාරණ කොල්ලෙක්ව අන්කල්ල 5,6 ක් වට වෙලා ලිදට තල්ලු කිරීම කෙතරම් සාහසික ද? රිදුන..

කුමාර** ෂුවර් එකටම ඔයාගෙ ඊමේල් ඇඩ්රස් එක වරදින්න ඇති. නැත්නම් ස්පෑම් බොක්ස් එකේද දන්නෙ නෑ.

ඔව් බන්..දැන් බලද්දි උන් මට මේල් එවනව කිව්ව මේල් අයිඩී එක වැරදියි.. හැබැයි මෙච්චර කල් මට ඕඩර්ස් ආපු, මැසේජ් ආපු හැම එකම ආවෙ මගේ දැන් මේල් එකට..ඒ කියන්නෙ දැන් මේල් එක තමයි මම රෙජිස්ටඒ කරල තියෙන්නෙ. හැබැයි උන් මට මේ වෙරිෆයි මගුල එවුව කියපු මේල් එකේ මගේ අයිඩී එකේ එක අකුරක් මිසින්..මේක හරිම අසාධාරණ ලෝකයක්.. අපි වගේ සාධාරණ කොල්ලෙක්ව අන්කල්ල 5,6 ක් වට වෙලා ලිදට තල්ලු කිරීම කෙතරම් සාහසික ද? රිදුන..


මගෙ සයිට් එකේ තියෙනවා ෆිවෙර් ගැන පොතක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නඔව් බන්..දැන් බලද්දි උන් මට මේල් එවනව කිව්ව මේල් අයිඩී එක වැරදියි.. හැබැයි මෙච්චර කල් මට ඕඩර්ස් ආපු, මැසේජ් ආපු හැම එකම ආවෙ මගේ දැන් මේල් එකට..ඒ කියන්නෙ දැන් මේල් එක තමයි මම රෙජිස්ටඒ කරල තියෙන්නෙ. හැබැයි උන් මට මේ වෙරිෆයි මගුල එවුව කියපු මේල් එකේ මගේ අයිඩී එකේ එක අකුරක් මිසින්..

කාදර් -> කෑමට දසයාමට තාම මීටර් නෑ ඕයි..........![]()

එහෙනන් අපි ගොහින් එඥඥන්..හෙට සෙට් වෙමු කුකුලොහ්...
