EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකෙ උන්ට අපේ වයසෙ පොඩි උන් ඉන්නවා, තාම මගුල් නටනවා
    උඹ අපෙ පොඩි උන්ගෙ‌ වයසෙ‌ එකෙක් නං මොන මගුලක් කරනවාද මේකෙ‌? ගිහින ශිෂ්‍යත්වෙට පාඩම් කරපිය වේවැල් පාර කන්න කලින් :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ අපෙ පොඩි උන්ගෙ‌ වයසෙ‌ එකෙක් නං මොන මගුලක් කරනවාද මේකෙ‌? ගිහින ශිෂ්‍යත්වෙට පාඩම් කරපිය වේවැල් පාර කන්න කලින් :D

    එක්කෝ ටීවී එකේ කාටූන් බලන්න කියන්න......... :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ අපෙ පොඩි උන්ගෙ‌ වයසෙ‌ එකෙක් නං මොන මගුලක් කරනවාද මේකෙ‌? ගිහින ශිෂ්‍යත්වෙට පාඩම් කරපිය වේවැල් පාර කන්න කලින් :D
    uba bandada ban :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::P ඊයේ දවසෙම කිරිය පැත්ත පලාතේ එන්න උනේ නෑ...... :(
    නිදහසෙ හිටියා අපි:cool:

    මෙ එක නෙමෙ අර මම කිවුවෙ කාගෙද අර ෆෙක් එක කියලා කටවහන් හිටපන් නැත්නම් එලි කරනවා කිවුවා විතරයි පොර අතුරුදහන් උනා ලොල්:rofl:
     
    Status
    Not open for further replies.