EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තොට මොනවා හරි කියනවාට වඩා හොදයි........ :angry:

    :baffled::dull: මුකුත් නෑ.... උඹලගේ ආරක්ෂාව සම්බන්ධ දෙයක් කිව්වේ...... මූ ඒකට ඒ වෙලාවේ හිනා වෙවී ඉදලා.... මෙතන ඈවිත් ගින්න දුන්නා....... :angry:

    :rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් පිස්සුද ? :no::baffled: වැඩ වැඩ ! ;)

    ලින්ක් එකේ ඒජන්සි වේකන්සි වගයක් තියෙනවා කව්රු හරි හොඳට මැනේජ් කරගන්න පුළුවන් බුවාලා ඉන්නවනම් කියපන් :D

    නුවර, කඩුවෙල (අලුත්), අනුරාධපුරය :D නුවර අනුරාධපුරය ඒරියා ෆට්ට ඒරියාස් කරන්න පුළුවන් නම් ගොඩ :cool: ලක්ෂ 10 ඩිපොසිට් එකක් සහ වාහනයක් ඕන :D
    ඔය සබජෙක්ට් එක ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ බං. නැත්තං නුවරට ගිහින් හරි කරන්න තිබ්බා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය සබජෙක්ට් එක ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ බං. නැත්තං නුවරට ගිහින් හරි කරන්න තිබ්බා..

    මීගමුව කථා කරලා දෙන්නද ? :rolleyes: හැබැයි එහෙ ලොකු ටර්න් ඕවර් එකක් නෑ බන් :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මීගමුව කථා කරලා දෙන්නද ? :rolleyes: හැබැයි එහෙ ලොකු ටර්න් ඕවර් එකක් නෑ බන් :yes:
    මචන් සබ්ජෙක්ට් එක ගැන මුකුත්ම දන්නෙ නෑනෙ. කරන්න තියෙන්නෙ මොකක්ද වත් දන්නෙ නෑ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් වේවා කොකටුවණි...!!!!!!!
    පට්ටෙට ම වහිනව කියහං කෝ.............:dull::dull::dull:

    නෑ බන් පිස්සුද ? :no::baffled: වැඩ වැඩ ! ;)

    ලින්ක් එකේ ඒජන්සි වේකන්සි වගයක් තියෙනවා කව්රු හරි හොඳට මැනේජ් කරගන්න පුළුවන් බුවාලා ඉන්නවනම් කියපන් :D

    නුවර, කඩුවෙල (අලුත්), අනුරාධපුරය :D නුවර අනුරාධපුරය ඒරියා ෆට්ට ඒරියාස් කරන්න පුළුවන් නම් ගොඩ :cool: ලක්ෂ 10 ඩිපොසිට් එකක් සහ වාහනයක් ඕන :D
    රත්නයට සෙට් කරන්න පුළුවන් නම් වටිනවා...බට්, දැන් මේකා මේකට හිර වෙලා නේ........:dull::dull:
    මම ඌට කිව්වා කොහෙද ඌට තදියමනේ තිබ්බේ උන් දෙන්නටම ඕක ගන්න :oo: අපරාදේ ඔය උඩ තට්ටු මගුල ගත්තේ :baffled::dull: ආතල් එකේ ඉන්න තිබ්බ ඒක කරානම් :D දැන් ඉතින් දත් මිටි කාගෙන ආයෝජකයෝ හොයනවා :angry:
    හ්ම්...හ්ම්......
    මාත් මුල දි කිව්වා.......මූ මේ කොම්පීතර බිසිනොස් ම නේ කොරන්න යන්නේ.......:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විවාහයත් බස් එකක් වැනිය... සැප පහසු නැත්නම් බැස වෙනත් බසයක යා හැක කියල කව්ද කියල තියෙනව බන්...

    :rofl: එහෙම බැහැලා යන්න නම් ලෙහෙසි වෙන්නේ නෑ පුටේ...... :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් සබ්ජෙක්ට් එක ගැන මුකුත්ම දන්නෙ නෑනෙ. කරන්න තියෙන්නෙ මොකක්ද වත් දන්නෙ නෑ..

    maha loku deyak naa mama kiyannam ko !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි, කස්ටිය සෙට් වෙලා කඩුවෙල එක කරමුද?
    රත්නෙ ගේ වයිපරේ ව දාමු වැඩ බලා ගන්න.....
    කැපිටල් ඉන්වෙස්මන්ට් එක අපි එකතු කරල දාමු..........
    මොකෝ කියන්නේ................????????
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ උදෑසනක් වේවා කොකටුවණි...!!!!!!!
    පට්ටෙට ම වහිනව කියහං කෝ.............:dull::dull::dull:

    රත්නයට සෙට් කරන්න පුළුවන් නම් වටිනවා...බට්, දැන් මේකා මේකට හිර වෙලා නේ........:dull::dull:

    හ්ම්...හ්ම්......
    මාත් මුල දි කිව්වා.......මූ මේ කොම්පීතර බිසිනොස් ම නේ කොරන්න යන්නේ.......:dull:

    මම ඌට කොච්චර කිව්වද ? :baffled::dull: අහපන්කෝ උගෙන්ම :oo: ඔය ලබ්බේ දේවල් කරලා කිසි වැඩක් නෑ .. බලහන් මේ හොට්ටා රුපියල් වලින්ම 25000 ගෙවනවා කුලිය විතරක් :baffled: කඩයක් කරන්න ඕනේ නම් මම කිව්වා වැල්ලවත්ත පැත්තෙන් සෙට් කරලා දෙන්නම් කියල .. :oo: කෝ මුයි මුගේ බාරියි කියපු ඩේ තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැනේ :dull: අපේ ඉතින් මයිල් නෑනේ එකයි ඔය :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ලනි, කස්ටිය සෙට් වෙලා කඩුවෙල එක කරමුද?
    රත්නෙ ගේ වයිපරේ ව දාමු වැඩ බලා ගන්න.....
    කැපිටල් ඉන්වෙස්මන්ට් එක අපි එකතු කරල දාමු..........
    මොකෝ කියන්නේ................????????

    පුටේ අහල නැද්ද හවුලේ කැඳත් එපා කියල :baffled::dull: අනික බන් කට්ටියකට ඕකේ ලාභේ බෙදුනොත් සුනාමි :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් බොඩ් එක එල්ලීම ගැන............

    රත්නෙට....තෝ 12 වෙනිදා වෙනකොට ඔය අටමගලේ ප්‍රින්ට් එක අරං තිබ්බෙ නැත්තං උඹෙයි මගෙයි අතරෙ මගුල් ඉලව් ඉවරයි ඒක හොදට මතක තියා ගනිං............ :angry: :angry: :angry: :angry: :angry:
    අනික දිග මැනලා ඕන කරන ඇලුමිනියම් එල් අයරින් ටික අරං තියපං. තලාහේනෙ තැනක් තියනව ලක්තරු ඇලුමිනියම් කියල උන් ගෙ ගනං අඩුයි........
    එන සතියෙ දවසක උඹ ඔතන ඉන්න වෙලාවක සහ දවාලක එන්න ඕන ඕක කරන්නෙ කොහොමද කියල බේසික් අයිඩියා එකක් ගන්න........ඉන්න දවසක් කලිං කියපිය......... :angry: :angry: :angry: :angry: :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුටේ අහල නැද්ද හවුලේ කැඳත් එපා කියල :baffled::dull: අනික බන් කට්ටියකට ඕකේ ලාභේ බෙදුනොත් සුනාමි :baffled:
    ඒ වුනාට බං......
    හිතපං කෝ එකෙක් 2 ගානෙ දැම්ම කියලා....
    ඔක්කොම කුජීත වෙලා මාසෙකට ලාබෙ 50000යි කියල...
    ඒත් 10ක් තියනව නේ බං.......එක මැදැයි........
    අපි ෆුල් ටයිම් යෙදිල නෙවෙයි නේ.......
    (මම මේ කිව්වේ මට දැනිච්ච දේ, උඹ මේක ගැන දන්න එකා නිසා මෙහෙම නෙවෙයි නම් කියපං මම මේ කතාව ඉල්ලා අස්කර ගන්නම්!:dull:)
     
    Status
    Not open for further replies.