EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: බාබකිව් දැමීමට ඉඩ කඩ නම් ඈති තරමට මාළඹේ මචන් - 2 එකෙහි ඈත....... :yes:
    ප්‍රධාන කාරණය BBQ දැමීම නොව බෝඩ් එක එල්ලීමයි..:yes::yes: එදිනට අප සැම නිවාඩු දමා පැමිණේ..ලෑස්ති වෙලා හිටු....:angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ, පාවිච්චි කරපු ගෑනියෙක් ගන්න තරම් පාවිචිචි කරපු ෆෝන් එකක් ගන්න බයවෙන්න එපා.:P
    පාවිචි කරපු කාර් එක හොඳයි, ෆෝන් එක...... අනේ උඹ. ;):rolleyes:

    :rofl: ජබුක්...... :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආ... මේකට SII Lite කියලත් කියනවලු.. මට ඕනේ wifi,skype,gps හොඳට වැඩ කරල ලොකු ස්ක්‍රීන් එකක් එක්ක ෆෝන් එකක්...

    මම බැලුවෙ MC එකේ divine එකෙන් ගන්න.. කට්ටිය කියනවනේ ඒක හොඳයි කියලා...
    S2 ගන්නවා නම් GT-i9100 model එක ගන්න...:yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ප්‍රධාන කාරණය BBQ දැමීම නොව බෝඩ් එක එල්ලීමයි..:yes::yes: එදිනට අප සැම නිවාඩු දමා පැමිණේ..ලෑස්ති වෙලා හිටු....:angry::angry:
    :yes:
    එදිනට බෝඩ් ලෑල්ල නැත්තං රත්නෙව එල්ලනු ලැබේ :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයිත්නම් ජීවිතේට මම බදින්නෙ නැහැ.. බැන්දත් වෙඩින් ෆොටෝ ගන්නෙ නැහැ.. ෆොටෝ ගත්තත් ඇල්බම් එකක් හදන්නෙ නැහැ.. ඇල්බම් එකක් හැදුවත් මමම ඩිසයින් කරන්නෙ නැහැ මළත්... වඩ්ඩගෙ ගෙදර පුටුව නැහැ කියන කතාවෙ ඇත්තක් තියෙනව.. ඇල්බම් එක හදන්න හරියටම අවුරැද්දක් ගත වුනා...එකම පේජ් එක දහසැරයක් විතර හද හදා වෙනස් කරා.. පැය ගාණක් හදපු පේජ් සැටිස් නැති වුනාම සේව් නොකර ඩිලීට් කරනවා... යාලුවෙක්ට දීලා හදා ගත්ත සමහර පේජ් ටිකක් ආයිත් මුල ඉදලම මම කරා.. සමහර දවස් වලට නිදාගද්දි පාන්දර 5.00.. මගේ ලැප් එකයි මායි විතරමයි මම ඇල්බම් එක හදන්න කාපු කට්ට දන්නෙ.. අයියෝ මහන්සිය.. වෙන එකෙක්ට කීයක් හරි දීල හදල දෙන එක ගන්නෙ නැතුව මදැයි මම ම මට ඕන විදිහටම ඩිසයින් කරා.. වෙඩින් ඇල්බම් ක්‍රියේෂන් ආයිත්නම් මළත් එපෝ..:no::no::no:

    :rofl::rofl:

    ඊයේ අපේ ලොකු තැන කිව්ව කතා මතක් වෙනවා මේක දැක්කහම........ :lol: මේ ත්‍රෙඩ් එක බලන එකෙක්, බදිනවා තියා බදින්න හිතන්නේවත් නෑ ලු........ :rofl: :P ලොකු තැනත් තවම තනිකඩ, මේ ත්‍රෙඩ් එක දැකලා එපා උනාලු බදින්න....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් අපේ එකටත් ඒ සේතේම තමා...... අවුරුද්දක් විතර ගියා තමා අපේ ඒක ගන්නත්...... මම අන්තිම වෙනකොට බයේ හිටියේ අපේ ඇල්බම් කරපු එකාගෙන් ගුටි කන්න වෙයි කියලා අපේ නෝනා ඇල්බම් ඒක එඩිට් කරන්න කියන හැටියට...... :rofl:

    :rofl: අපේ එකටත් ඒ සෙතේම තමා..... කී පාරක් නම්, ප්‍රින්ට් කරාට පස්සෙත්, ආයේ වෙනස් කෙරෙව්වා....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ සිරාවටම අපි අනිත් පාර බදිද්දි වෙඩින් ඇල්බම් නොකර ඉමු නේද බන්... :baffled::baffled:

    :oo: අනිත් පාර කියන්නේ......?? මේ ආත්මේ නම් මේ බැදගත්ත බෙරේ ගහන්නම වෙනවා පුටේ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ඇල්බම් එකනම් තනිකර අපේ නෝනගේ තේරීම තමා ෆොටෝස්....... මටනම් ඒක එපාම වෙලා තිබුනේ....... මල කෝලං බන සමහර ෆොටෝ දකිද්දී පොලව පලන් යන්න හිතෙනවා....... :rofl::rofl:

    :rofl: කැමරාමන්ට ඕනා විදිහට ගත්ත ෆොටෝ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතුරු ටික හෙට ඔෆිස් එකට ගිහින් කනවා...... :D අදට ඈති වගේ..... සුභ රාත්‍රියක් කුකුළණි..... :D :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo: අනිත් පාර කියන්නේ......?? මේ ආත්මේ නම් මේ බැදගත්ත බෙරේ ගහන්නම වෙනවා පුටේ....... :P

    විවාහයත් බස් එකක් වැනිය... සැප පහසු නැත්නම් බැස වෙනත් බසයක යා හැක කියල කව්ද කියල තියෙනව බන්...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විවාහයත් බස් එකක් වැනිය... සැප පහසු නැත්නම් බැස වෙනත් බසයක යා හැක කියල කව්ද කියල තියෙනව බන්...
    :Pවෙනත් බසයක ගියත් වෙන්නෙ :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: එහෙන් පිටත් වෙනකොටත් 6.30 විතර...... :yes:



    :oo: පැල්මඩුල්ලෙන් හැරිලා යන්න ඕනා කිලෝමීටර් 4ක් විතර ඈතුලට...... පොඩි වාහනේකට (අපි ගියේ අයිෂර් බස් එකක් පොඩි) යන්න පුලුවන්..... ඈල්ල ගාවට, පයින් යන්න ඕනා හොයාගෙන....... :yes: වැඩිය කවුරුවත් යන එන පැත්තක් නෙවේ..... ඒ නිසා බේරිලා තියෙනවා ඈල්ල....... :) :D :love:
    m.c. එකේ උන්ට යන්න ඕනි නම් කියන්න. මම සෙට් කරන්නම්....:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ප්‍රධාන කාරණය BBQ දැමීම නොව බෝඩ් එක එල්ලීමයි..:yes::yes: එදිනට අප සැම නිවාඩු දමා පැමිණේ..ලෑස්ති වෙලා හිටු....:angry::angry:
    BBQ එකේ මුළු බර එකෙක්ට දෙන්න එපා. කට්ටියත් එක්ක ගිහින් ගමු නේද. කලින් අරන් හදාගන්න ඕනි දේවල් තියේ නම් කිඹුලා අයියට ගන්න කියමු නේද.....:rolleyes:
    මේකේ උන්ට වැඩිය කන්නත් බැරි නිසා:P කන්න දීලම t.s.l. එක වහන්න වෙයි......
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:
    එදිනට බෝඩ් ලෑල්ල නැත්තං රත්නෙව එල්ලනු ලැබේ :frown:
    11.gif
    :yes::P
    bola deken balkeka....:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl:

    ඊයේ අපේ ලොකු තැන කිව්ව කතා මතක් වෙනවා මේක දැක්කහම........ :lol: මේ ත්‍රෙඩ් එක බලන එකෙක්, බදිනවා තියා බදින්න හිතන්නේවත් නෑ ලු........ :rofl: :P ලොකු තැනත් තවම තනිකඩ, මේ ත්‍රෙඩ් එක දැකලා එපා උනාලු බදින්න....... :P
    :oo::baffled:
    ත්‍රෙඩ් එක වහමු. ජාතිය වඳ වෙයි....;):P
     
    Status
    Not open for further replies.