තොට මොනවා හරි කියනවාට වඩා හොදයි........
![]()
මුකුත් නෑ.... උඹලගේ ආරක්ෂාව සම්බන්ධ දෙයක් කිව්වේ...... මූ ඒකට ඒ වෙලාවේ හිනා වෙවී ඉදලා.... මෙතන ඈවිත් ගින්න දුන්නා.......
![]()


තොට මොනවා හරි කියනවාට වඩා හොදයි........
![]()
මුකුත් නෑ.... උඹලගේ ආරක්ෂාව සම්බන්ධ දෙයක් කිව්වේ...... මූ ඒකට ඒ වෙලාවේ හිනා වෙවී ඉදලා.... මෙතන ඈවිත් ගින්න දුන්නා.......
![]()


ඔය සබජෙක්ට් එක ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ බං. නැත්තං නුවරට ගිහින් හරි කරන්න තිබ්බා..නෑ බන් පිස්සුද ?වැඩ වැඩ !
ලින්ක් එකේ ඒජන්සි වේකන්සි වගයක් තියෙනවා කව්රු හරි හොඳට මැනේජ් කරගන්න පුළුවන් බුවාලා ඉන්නවනම් කියපන්
නුවර, කඩුවෙල (අලුත්), අනුරාධපුරයනුවර අනුරාධපුරය ඒරියා ෆට්ට ඒරියාස් කරන්න පුළුවන් නම් ගොඩ
ලක්ෂ 10 ඩිපොසිට් එකක් සහ වාහනයක් ඕන
![]()
ඔය සබජෙක්ට් එක ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ බං. නැත්තං නුවරට ගිහින් හරි කරන්න තිබ්බා..
හැබැයි එහෙ ලොකු ටර්න් ඕවර් එකක් නෑ බන් 
මචන් සබ්ජෙක්ට් එක ගැන මුකුත්ම දන්නෙ නෑනෙ. කරන්න තියෙන්නෙ මොකක්ද වත් දන්නෙ නෑ..මීගමුව කථා කරලා දෙන්නද ?හැබැයි එහෙ ලොකු ටර්න් ඕවර් එකක් නෑ බන්
![]()



රත්නයට සෙට් කරන්න පුළුවන් නම් වටිනවා...බට්, දැන් මේකා මේකට හිර වෙලා නේ........නෑ බන් පිස්සුද ?වැඩ වැඩ !
ලින්ක් එකේ ඒජන්සි වේකන්සි වගයක් තියෙනවා කව්රු හරි හොඳට මැනේජ් කරගන්න පුළුවන් බුවාලා ඉන්නවනම් කියපන්
නුවර, කඩුවෙල (අලුත්), අනුරාධපුරයනුවර අනුරාධපුරය ඒරියා ෆට්ට ඒරියාස් කරන්න පුළුවන් නම් ගොඩ
ලක්ෂ 10 ඩිපොසිට් එකක් සහ වාහනයක් ඕන
![]()


හ්ම්...හ්ම්......මම ඌට කිව්වා කොහෙද ඌට තදියමනේ තිබ්බේ උන් දෙන්නටම ඕක ගන්නඅපරාදේ ඔය උඩ තට්ටු මගුල ගත්තේ
ආතල් එකේ ඉන්න තිබ්බ ඒක කරානම්
දැන් ඉතින් දත් මිටි කාගෙන ආයෝජකයෝ හොයනවා
![]()

විවාහයත් බස් එකක් වැනිය... සැප පහසු නැත්නම් බැස වෙනත් බසයක යා හැක කියල කව්ද කියල තියෙනව බන්...
එහෙම බැහැලා යන්න නම් ලෙහෙසි වෙන්නේ නෑ පුටේ...... 
මචන් සබ්ජෙක්ට් එක ගැන මුකුත්ම දන්නෙ නෑනෙ. කරන්න තියෙන්නෙ මොකක්ද වත් දන්නෙ නෑ..
එහෙනං කියලා දීපන්කොmaha loku deyak naa mama kiyannam ko !

සුබ උදෑසනක් වේවා කොකටුවණි...!!!!!!!
පට්ටෙට ම වහිනව කියහං කෝ.............
රත්නයට සෙට් කරන්න පුළුවන් නම් වටිනවා...බට්, දැන් මේකා මේකට හිර වෙලා නේ........
හ්ම්...හ්ම්......
මාත් මුල දි කිව්වා.......මූ මේ කොම්පීතර බිසිනොස් ම නේ කොරන්න යන්නේ.......![]()

අහපන්කෝ උගෙන්ම
ඔය ලබ්බේ දේවල් කරලා කිසි වැඩක් නෑ .. බලහන් මේ හොට්ටා රුපියල් වලින්ම 25000 ගෙවනවා කුලිය විතරක්
කඩයක් කරන්න ඕනේ නම් මම කිව්වා වැල්ලවත්ත පැත්තෙන් සෙට් කරලා දෙන්නම් කියල ..
කෝ මුයි මුගේ බාරියි කියපු ඩේ තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැනේ
අපේ ඉතින් මයිල් නෑනේ එකයි ඔය 
කොල්ලනි, කස්ටිය සෙට් වෙලා කඩුවෙල එක කරමුද?
රත්නෙ ගේ වයිපරේ ව දාමු වැඩ බලා ගන්න.....
කැපිටල් ඉන්වෙස්මන්ට් එක අපි එකතු කරල දාමු..........
මොකෝ කියන්නේ................????????

අනික බන් කට්ටියකට ඕකේ ලාභේ බෙදුනොත් සුනාමි 


ඒ වුනාට බං......පුටේ අහල නැද්ද හවුලේ කැඳත් එපා කියලඅනික බන් කට්ටියකට ඕකේ ලාභේ බෙදුනොත් සුනාමි
![]()
)