EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් බොඩ් එක එල්ලීම ගැන............

    රත්නෙට....තෝ 12 වෙනිදා වෙනකොට ඔය අටමගලේ ප්‍රින්ට් එක අරං තිබ්බෙ නැත්තං උඹෙයි මගෙයි අතරෙ මගුල් ඉලව් ඉවරයි ඒක හොදට මතක තියා ගනිං............ :angry: :angry: :angry: :angry: :angry:
    අනික දිග මැනලා ඕන කරන ඇලුමිනියම් එල් අයරින් ටික අරං තියපං. තලාහේනෙ තැනක් තියනව ලක්තරු ඇලුමිනියම් කියල උන් ගෙ ගනං අඩුයි........
    එන සතියෙ දවසක උඹ ඔතන ඉන්න වෙලාවක සහ දවාලක එන්න ඕන ඕක කරන්නෙ කොහොමද කියල බේසික් අයිඩියා එකක් ගන්න........ඉන්න දවසක් කලිං කියපිය......... :angry: :angry: :angry: :angry: :angry:

    දැන් තොපි ඔක්කොමලා 12 වෙනිදා බෝඩ් හයි කරන්නද ඉන්නේ........? යකෝ මේ උගේ කඩේට අල්ලපු ගමේ ඉන්න මට එකෙක්වත් කිව්වේ නෑ........ කැතායි හරිය වැඩේ......... :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    s2 එක..... :baffled::baffled: ඊයේ ගිහින් පත්තරේ බැලුවම තමා දැක්කේ...... :oo::oo: අර මම ලින්ක් දුන්නු ඇක්මන්.lk එකේ ඒවා මොකෝ.....?

    ඒක තමයි යකෝ මම කිව්වේ... :lol: කෝ ඇහුවද..? :frown:
    ikman එකේ බඩු නම් ශුව්‍ර් නෑ... අලුතෙන්ම ගන්න එක ඇඟට ගුනයි... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    BBQ එකේ මුළු බර එකෙක්ට දෙන්න එපා. කට්ටියත් එක්ක ගිහින් ගමු නේද. කලින් අරන් හදාගන්න ඕනි දේවල් තියේ නම් කිඹුලා අයියට ගන්න කියමු නේද.....:rolleyes:
    මේකේ උන්ට වැඩිය කන්නත් බැරි නිසා:P කන්න දීලම t.s.l. එක වහන්න වෙයි......

    :rofl::P

    :oo::baffled:
    ත්‍රෙඩ් එක වහමු. ජාතිය වඳ වෙයි....;):P

    :rofl: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් පිස්සුද ? :no::baffled: වැඩ වැඩ ! ;)

    ලින්ක් එකේ ඒජන්සි වේකන්සි වගයක් තියෙනවා කව්රු හරි හොඳට මැනේජ් කරගන්න පුළුවන් බුවාලා ඉන්නවනම් කියපන් :D

    නුවර, කඩුවෙල (අලුත්), අනුරාධපුරය :D නුවර අනුරාධපුරය ඒරියා ෆට්ට ඒරියාස් කරන්න පුළුවන් නම් ගොඩ :cool: ලක්ෂ 10 ඩිපොසිට් එකක් සහ වාහනයක් ඕන :D

    :oo: මාමේ, වාහනේකට බස් එකක් ගන්න බැරිද.....?? අන්න හිට්ලර්ගේ නංගි, පත්තරේ ඈඩ් එකක් දාන්න කිව්වා බස් විකුණලා දාන්න....... :( :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් බොඩ් එක එල්ලීම ගැන............

    රත්නෙට....තෝ 12 වෙනිදා වෙනකොට ඔය අටමගලේ ප්‍රින්ට් එක අරං තිබ්බෙ නැත්තං උඹෙයි මගෙයි අතරෙ මගුල් ඉලව් ඉවරයි ඒක හොදට මතක තියා ගනිං............ :angry: :angry: :angry: :angry: :angry:
    අනික දිග මැනලා ඕන කරන ඇලුමිනියම් එල් අයරින් ටික අරං තියපං. තලාහේනෙ තැනක් තියනව ලක්තරු ඇලුමිනියම් කියල උන් ගෙ ගනං අඩුයි........
    එන සතියෙ දවසක උඹ ඔතන ඉන්න වෙලාවක සහ දවාලක එන්න ඕන ඕක කරන්නෙ කොහොමද කියල බේසික් අයිඩියා එකක් ගන්න........ඉන්න දවසක් කලිං කියපිය......... :angry: :angry: :angry: :angry: :angry:
    කිඹුලා කෙලින්ම වරෙන්තු දීලානේ! :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඌට කිව්වා කොහෙද ඌට තදියමනේ තිබ්බේ උන් දෙන්නටම ඕක ගන්න :oo: අපරාදේ ඔය උඩ තට්ටු මගුල ගත්තේ :baffled::dull: ආතල් එකේ ඉන්න තිබ්බ ඒක කරානම් :D දැන් ඉතින් දත් මිටි කාගෙන ආයෝජකයෝ හොයනවා :angry:

    :oo: මාමේ, ආයෝජකයෙක් වෙයන්කෝ බං....... :( මම ලබන මාසේ ඉදන් වැඩට එන්නේ නෑ...... බොසාට පොල්ල තියන්න යන්නේ...... :P ඒ අස්සේ, මැනා ත්, දැන් නිකන් රිවස් ගියර් යනවා වගේ දැනෙනවා...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::(
    ඒක නම් ඇත්ත, කොම්පියුටර් කඩ කරලා ගොඩ එන්න අමාරුයි වගේ. පොඩ්ඩක් දැනගෙන හැමතැනම දානවා.
    ඒජන්සි වැඩේ නම් නැගල යනවා. රත්නපුර ටවුමේ ඇට්ලස් ඒජන්සි එක දීල තියෙන්නේ තුනට කඩල, තුන්දෙනෙක්ට. දෙන්නෙක් දන්නා උන්. හොඳට ඉන්නවා....:cool:

    :oo: අපි ලිදක් කැපුවොත්, ඒකේ ගෙම්බෝ.......... :( :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් මේකේ කැපිටල් එකට මොකුත් වෙන්නේ නෑනේ ..නවත්තන්න ඕන උනොත් කිසිම පාඩුවක් නැතුව නවත්තන්න පුළුවන් ... වෙන බිස්නස් වලට දාන කැපිටල් එක එක කුඩුවෙලා යනවනේ බන් .. ඔව් ඇට්ලස් දෙන්නේ රේන්ජ් I, රේන්ජ් II, රේන්ජ් III කියල තමා ඕකේ 1 2 හොඳයි බන් රේන්ජ් III අප්සෙට් :D

    කොම්පියුටර් පාර්ට්ස් විකුණලා නම් ගොඩ යන්න බෑ .. මේන්ටේනන්ස් වලින් නම් ගොඩ යන්න පුළුවන් එකට බෙහෙත් කාපු ගොළුවෝ වගේ ඉඳල බෑ කොම්පැනි වලට ගිහින් කථා කරන්න ඕන බන් අරුන් දෙන්නා (බොසා ඇන්ඩ් මැනා )ඉන්නේ බිස්නස් උන්ගේ කකුල් දෙක ලඟට එනකන්නේ :angry:

    :oo: :( අපි දැන් හොයාගෙන යනවා..... ඊයේත් ගියා...... :yes: :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මාමේ, ආයෝජකයෙක් වෙයන්කෝ බං....... :( මම ලබන මාසේ ඉදන් වැඩට එන්නේ නෑ...... බොසාට පොල්ල තියන්න යන්නේ...... :P ඒ අස්සේ, මැනා ත්, දැන් නිකන් රිවස් ගියර් යනවා වගේ දැනෙනවා...... :(
    ඌ රිවස් යන්නේ නැද්ද කර ගන්න බැරි තරම් වැඩ වැටෙන කොටයි, හැම රෙද්දටම ඌට දුවන්න වෙන කොටයි...........:angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ රිවස් යන්නේ නැද්ද කර ගන්න බැරි තරම් වැඩ වැටෙන කොටයි, හැම රෙද්දටම ඌට දුවන්න වෙන කොටයි...........:angry::angry::angry:

    :oo: එහෙනම් ඌ අබාන්ස් එකේ එහෙම වැඩ කරා නම්, වැඩට ඈවිත් සතියෙන් ගෙදර නවතිනවා....... :( :P

    කිඹුල් මාමේ, මම ජොබෙන් අයින් වෙලා, අමාරුවේ වැටෙයිද බං.....?? ඒ අස්සේ, හිට්ලර්ගේ නංගි, බස් විකුණලා දාමු කියලා, ගේම ඉල්ලනවා මගෙන්...... :( මොකක් කරන්නද මන්දා....... :( :(
     
    Status
    Not open for further replies.