මෙහෙත් හොඳටම කළු කලා, කුණාටුවක් එන්න වත්ද....අම්බානක වහිනවා!![]()

උදේ 5හෙ ඉඳන් වගේ එකදිගට අකුණු ගගහා වහිනවා මෙහෙ..මෙහෙත් හොඳටම කළු කලා, කුණාටුවක් එන්න වත්ද....![]()

අද නිවාඩුද....![]()

වැඩ වැඩ ! 

නුවර අනුරාධපුරය ඒරියා ෆට්ට ඒරියාස් කරන්න පුළුවන් නම් ගොඩ
ලක්ෂ 10 ඩිපොසිට් එකක් සහ වාහනයක් ඕන 
අද නං උඹට පෑන් විලි බෙදන්න යන්න වෙන්නෙ බෝට්ටුවක තමයි..සුබ උදෑසනක් වේවා !
මෙහෙත් හොඳටම කළු කලා, කුණාටුවක් එන්න වත්ද....![]()

රත්නෙට සෙට් කරමු...නෑ බන් පිස්සුද ?වැඩ වැඩ !
ලින්ක් එකේ ඒජන්සි වේකන්සි වගයක් තියෙනවා කව්රු හරි හොඳට මැනේජ් කරගන්න පුළුවන් බුවාලා ඉන්නවනම් කියපන්
නුවර, කඩුවෙල (අලුත්), අනුරාධපුරයනුවර අනුරාධපුරය ඒරියා ෆට්ට ඒරියාස් කරන්න පුළුවන් නම් ගොඩ
ලක්ෂ 10 ඩිපොසිට් එකක් සහ වාහනයක් ඕන
![]()


අද නං උඹට පෑන් විලි බෙදන්න යන්න වෙන්නෙ බෝට්ටුවක තමයි..

අද නං උඹට පෑන් විලි බෙදන්න යන්න වෙන්නෙ බෝට්ටුවක තමයි..

තේරුනේ නෑ, මොනවගේ වැඩද....වහින්නේ නැතුව කළු කරලා තියෙනවනම් ආතල් එකේ වැඩ කරන්න පුළුවන්![]()


රත්නෙට සෙට් කරමු...![]()
අපරාදේ ඔය උඩ තට්ටු මගුල ගත්තේ 
ආතල් එකේ ඉන්න තිබ්බ ඒක කරානම්
දැන් ඉතින් දත් මිටි කාගෙන ආයෝජකයෝ හොයනවා 
කෙරෙන වැඩක් ගැන කතා කරමු බං

... ඕකා නම් මෙලෝ රහක් නැති ගොජබියෙක් 
මම ඌට කිව්වා කොහෙද ඌට තදියමනේ තිබ්බේ උන් දෙන්නටම ඕක ගන්නඅපරාදේ ඔය උඩ තට්ටු මගුල ගත්තේ
ආතල් එකේ ඉන්න තිබ්බ ඒක කරානම්
දැන් ඉතින් දත් මිටි කාගෙන ආයෝජකයෝ හොයනවා
![]()



ඒක නම් ඇත්ත, කොම්පියුටර් කඩ කරලා ගොඩ එන්න අමාරුයි වගේ. පොඩ්ඩක් දැනගෙන හැමතැනම දානවා.
ඒජන්සි වැඩේ නම් නැගල යනවා. රත්නපුර ටවුමේ ඇට්ලස් ඒජන්සි එක දීල තියෙන්නේ තුනට කඩල, තුන්දෙනෙක්ට. දෙන්නෙක් දන්නා උන්. හොඳට ඉන්නවා....![]()
