EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් මේකේ කැපිටල් එකට මොකුත් වෙන්නේ නෑනේ ..නවත්තන්න ඕන උනොත් කිසිම පාඩුවක් නැතුව නවත්තන්න පුළුවන් ... වෙන බිස්නස් වලට දාන කැපිටල් එක එක කුඩුවෙලා යනවනේ බන් .. ඔව් ඇට්ලස් දෙන්නේ රේන්ජ් I, රේන්ජ් II, රේන්ජ් III කියල තමා ඕකේ 1 2 හොඳයි බන් රේන්ජ් III අප්සෙට් :D

    කොම්පියුටර් පාර්ට්ස් විකුණලා නම් ගොඩ යන්න බෑ .. මේන්ටේනන්ස් වලින් නම් ගොඩ යන්න පුළුවන් එකට බෙහෙත් කාපු ගොළුවෝ වගේ ඉඳල බෑ කොම්පැනි වලට ගිහින් කථා කරන්න ඕන බන් අරුන් දෙන්නා (බොසා ඇන්ඩ් මැනා )ඉන්නේ බිස්නස් උන්ගේ කකුල් දෙක ලඟට එනකන්නේ :angry:
    අනේ මන්ද, ලොකු ආයෝජනයකුත් කරලා තියෙන්නේ නේද. ඔහොම ඉඳල මොනවා කරන්න හිතාගෙන ඉන්නවද මන්ද.:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ඒක පාරටම ජොබෙන් අයින් වෙන්න හදන්නේ......?

    :oo: බෑ බං නැත්නම් මේක කරන්න....... :no: අරහෙන් මම වැඩ තුනක් ගැනම බලන්න ඕනා නිසා, ඔක්කොම වැඩ අංජබජල් වෙලා තියෙන්නේ.......

    1. බස් ගැන බලන්න ඕනා
    2. ශොප් එකේ වැඩ බලන්න ඕනා
    3. ජොබට එන්නත් ඕනා

    මට බෑ බං මේ තුනම කරන්න..... එපා වෙනවා..... ආතතිය වැඩි වෙනවා..... පිස්සු වගේ බං..... :( ඒ අස්සේ, හිට්ලර්ගේ නංගි බස් විකුණලා දාමු කියනවා....... මට බෑ බං මේ ඔක්කොම එකට පටලවන් කරන්න...... බස් වැඩෙයි, ශොප් එකයි කරන් ඉන්නවා...... :yes: ජොබ අත ඈරලා දානවා......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොල්ලනි, කස්ටිය සෙට් වෙලා කඩුවෙල එක කරමුද?
    රත්නෙ ගේ වයිපරේ ව දාමු වැඩ බලා ගන්න.....
    කැපිටල් ඉන්වෙස්මන්ට් එක අපි එකතු කරල දාමු..........
    මොකෝ කියන්නේ................????????
    අවුලක් නෑ, කරනවානම් කරමු. තරියාවත් සම්බන්ද කරගත්තොත් ගොඩදාගන්න පුළුවනි.:yes::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනං කියලා දීපන්කො :)
    පුළුවන් කමක් තියෙනවනම් මීගමුව අරන් කරපන් කොසා, ස්ටේෂනරි සහ කෑම තමා ගොඩදාගන්න පුළුවන් ව්‍යාපාර....:cool::)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ වුනාට බං......
    හිතපං කෝ එකෙක් 2 ගානෙ දැම්ම කියලා....
    ඔක්කොම කුජීත වෙලා මාසෙකට ලාබෙ 50000යි කියල...
    ඒත් 10ක් තියනව නේ බං.......එක මැදැයි........
    අපි ෆුල් ටයිම් යෙදිල නෙවෙයි නේ.......
    (මම මේ කිව්වේ මට දැනිච්ච දේ, උඹ මේක ගැන දන්න එකා නිසා මෙහෙම නෙවෙයි නම් කියපං මම මේ කතාව ඉල්ලා අස්කර ගන්නම්!:dull:)
    :yes::yes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    BBQ දාන්නෙ තොගෙ‌ බෝඩ් ලෑල්ල එල්ලනවා නං විතරයි බොල! :frown:
    එදා වෙනකොට ඔය ප්රින්ට් එක ලෑස්ති නැත්තං ඇවිත් තෝව එල්ලනවා.

    5ක් සමග අලියෙකුත් ඉන්න එකේ උඹව උස්සගන්න පුලුවං වෙයි :P

    :oo: එතකොට බෝඩ් එක නැත්නම් බාබකිව්ත් නැද්ද......?? :(

    :rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: බෑ බං නැත්නම් මේක කරන්න....... :no: අරහෙන් මම වැඩ තුනක් ගැනම බලන්න ඕනා නිසා, ඔක්කොම වැඩ අංජබජල් වෙලා තියෙන්නේ.......

    1. බස් ගැන බලන්න ඕනා
    2. ශොප් එකේ වැඩ බලන්න ඕනා
    3. ජොබට එන්නත් ඕනා

    මට බෑ බං මේ තුනම කරන්න..... එපා වෙනවා..... ආතතිය වැඩි වෙනවා..... පිස්සු වගේ බං..... :( ඒ අස්සේ, හිට්ලර්ගේ නංගි බස් විකුණලා දාමු කියනවා....... මට බෑ බං මේ ඔක්කොම එකට පටලවන් කරන්න...... බස් වැඩෙයි, ශොප් එකයි කරන් ඉන්නවා...... :yes: ජොබ අත ඈරලා දානවා......

    උඹ හොඳට හිතලා කල්පනා කරලද මේ තිරනෙට ආවේ.......? ඔය වැඩ තුනෙන් එකකට උඹේ නෝනගේ උදව්වක් ගන්න බැරිද...? හිට්ලර්ගේ නංගි බස් විකුණලා දාමු කියද්දී ලොකු හිට්ලර් මොකද කියන්නේ ඒ ගැන.....?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජොබෙන් අයින් වෙනව නම්, හිට්ලර් නගා බස් විකුනලා ගන්න ගානෙන් උමේ කොටහින් බාගයකවත් දාල තරියත් එක්ක අර වැඩේ පටන් ගනින්.........
    ෆක්ස්මාර්ට් එක සයිඩ් එකෙන් දුවපුවාවේ........


    එකෙන්ම....එකෙන්ම......
    අම්මපා, තෝ ඕක එල්ලන්න සූජානං කොලේ නැත්තං එදාට......
    අයෙ තෝ එක්ක පයුරු පාසානමක් මගේ නැත..........:dull::dull::dull::dull:
    11.gif
    :yes::cool:

    එහෙම බැරිනම් බස් දෙකක් ඉල්ලගනින්.උඹ දන්නා දේ නිසා උනන්දු උනොත් ගොඩ යන්න පුළුවනි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මාත් දන්නේ නෑ බං..... කිඹුල් මාමි තමා කතා වෙලා තියෙන්නේ....... :yes:

    දැන් එතකොට ස්ථිරනෙ වැඩේ එදාට....... ඔන්න එහෙනම් මම එදාට මුකුත් ගමන බිමන් වැඩ දාගන්නේ නෑ හරිය........ :cool::cool::cool:
     
    Status
    Not open for further replies.