සුබ උදෑසනක් වේවා කොකටුවණි...!!!!!!!
පට්ටෙට ම වහිනව කියහං කෝ.............
රත්නයට සෙට් කරන්න පුළුවන් නම් වටිනවා...බට්, දැන් මේකා මේකට හිර වෙලා නේ........
හ්ම්...හ්ම්......
මාත් මුල දි කිව්වා.......මූ මේ කොම්පීතර බිසිනොස් ම නේ කොරන්න යන්නේ.......![]()
ඉතින් කිඹුල් මාමේ, දන්න කරුමාන්තේ එපායේ කරන්න.......
බස් කරුමාන්තේ කරන්න හැදුවා, හිට්ලර්ගේ නංගිගේ විරෝධය මත, ඒක නතර උනා.....
කම්පියුටර් කර්මාන්තේ තමා ඉතින් අන්තිමට ඉතුරු උනේ......


පෑන් ගෙනියන්න වාහනේකට අපේ බස් එකක් ගමු.......
කොපිරය්ට්ස් මගේ..... 
හිට්ලර්ගේ නංගි නිතර කියනවා.....
අර තියෙන බෝඩ් එක ගලවලා, ඒකටයි ගහන්නේ......?? ඈතුලෙත් තියෙනවා තව බෝඩ් කෑලි ගොඩක්....... 

