EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට මිණියෝ AL කරන කාලේ මට හිතුනා චෙෆ් කෙනෙක් වෙන්න....... කාලයක් හොටෙල් එකක වැඩ කරලා පස්සේ මගේම කියලා රෙස්ටුරන්ට් එකක් දාගන්න....... කොහෙද ඉතින් චෙෆ් හීනෙට ගෙදරින් මාර බාල්දි දැම්මේ...... දැන් ඇත්තටම දුකයි එහෙම වෙච්චි එකට.....
    අනුන්ගේ තැනක වැඩකලත් හොඳ චෙෆ් කෙනෙක් පට්ට පඩියක් ගන්නවා නේද. :yes:
     
    • Like
    Reactions: SANJEE

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ හොඳට හිතලා කල්පනා කරලද මේ තිරනෙට ආවේ.......? ඔය වැඩ තුනෙන් එකකට උඹේ නෝනගේ උදව්වක් ගන්න බැරිද...? හිට්ලර්ගේ නංගි බස් විකුණලා දාමු කියද්දී ලොකු හිට්ලර් මොකද කියන්නේ ඒ ගැන.....?

    :oo: හෑ මේ මොන පයන්නක්ද....?? හිට්ලර්ගේ නංගි කියන්නේ අපේ අම්මා..... :P හිට්ලර් තීන්දු දෙන්නේ එයා...... :( තාත්තා හිටියා නම්, ඕවා විකුණන්නේ නෑ...... :no:

    ජොබ් එකත් එක්ක නම් කරන්න අමාරුයි බං මේ ඔක්කොම....... එතකොට වෙන්නේ ඔක්කොම අවුල් වෙන එක..... දැන් වෙලා තියෙන්නෙත් ඒක...... :( මියෙම්වා රැකෙම්වා කියලා, වතුරට බැහැලම බලනවා..... වෙන කරන්න දෙයක් නෑ...... :no:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දිව දොට්ට දාන එක නවත්තලා කියපිය මේ වැඩේ 12 කෙරෙනව ද නැද්ද කියලා.....
    බාබකිව් බැරියැ පසුවට හරි.........

    ඒක ගැන වගේ වගක් නෑ.......
    **තවල් කතා කරනවා.........:angry::angry::angry::angry:

    චයිනීස් ඩ්‍රැගන් එකේ චෙෆ් ගේ මාසෙක පඩිය 1/20යි...........දන්නවැයි?????:baffled::oo:

    හම්මටසිරි...... මගේ යාලුවෝ දෙන්නෙක් චෙෆ් විදියට ගිහින් මේ වෙනකොට දෙන්නම ඩුබායි වල.... එකෙක් අර මුහුදේ කෘතිමව හදපු පාම් අයිලන්ඩ් එකේ හොටෙල් එකක චෙෆ් කෙනෙක්.... අනික තවත් පට්ට හොටෙල් එකක....... පඩි ඉතින් සුපිරි උන දෙන්න ගෙවල් හදලා එහෙම තියෙනවා ඉරිසියා හිතෙන සයිස් එකටම......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හෑ මේ මොන පයන්නක්ද....?? හිට්ලර්ගේ නංගි කියන්නේ අපේ අම්මා..... :P හිට්ලර් තීන්දු දෙන්නේ එයා...... :( තාත්තා හිටියා නම්, ඕවා විකුණන්නේ නෑ...... :no:

    සමාවෙයන් පොඩ්ඩක් පැටලුනා...... හිට්ලර්ගේ නංගි කිව්වම මට මීටර් ගියේ උඹේ නංගිව...... එකයි මම ලොකු හිට්ලර් කියලා උඹේ අම්මට කිව්වේ....... :sorry::sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    :yes::cool:

    එහෙම බැරිනම් බස් දෙකක් ඉල්ලගනින්.උඹ දන්නා දේ නිසා උනන්දු උනොත් ගොඩ යන්න පුළුවනි.

    :oo: මම කල්පනා කරේ, නිකන් ඉල්ලන්නේ නැතුව, ගෙවීමේ පදනම මත, බස් දෙකක් ඉල්ලගෙන කරන්න........ :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනුන්ගේ තැනක වැඩකලත් හොඳ චෙෆ් කෙනෙක් පට්ට පඩියක් ගන්නවා නේද. :yes:

    ඔව් අයියේ..... හොඳ ටැලන්ටඩ් නම් අර ස්පෙෂලිස්ට් ඩොකාලා වගේ තමා මාර ඩිමාන්ඩ්.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ මම කිව්වේ රත්නේගේ අම්මා ගැන....... මම එයටයි මේ ලොකු හිට්ලර් කියලා කිව්වේ......

    :sorry::sorry::sorry::sorry:
    යකෝ ඔය හිට්ලර්ගෙ නංගි කියලා තියෙන්නෙ එයාට තමයි!
    මූ ඔක්කොම වයර් මාරු කරගෙන වගේ! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් එතකොට ස්ථිරනෙ වැඩේ එදාට....... ඔන්න එහෙනම් මම එදාට මුකුත් ගමන බිමන් වැඩ දාගන්නේ නෑ හරිය........ :cool::cool::cool:

    :oo: වැඩේ ස්ථිරද.....?? හ්ම්ම්..... මේ සතියේ ඉරිදට වැඩේ ඉවරයක් කරගන්නම්කෝ එහෙනම්..... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජොබ් එකත් එක්ක නම් කරන්න අමාරුයි බං මේ ඔක්කොම....... එතකොට වෙන්නේ ඔක්කොම අවුල් වෙන එක..... දැන් වෙලා තියෙන්නෙත් ඒක...... :( මියෙම්වා රැකෙම්වා කියලා, වතුරට බැහැලම බලනවා..... වෙන කරන්න දෙයක් නෑ...... :no:

    අපි ඉන්නවා උඹව ගිලෙන්න නොදී බේරගන්න...... :cool::cool:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: වැඩේ ස්ථිරද.....?? හ්ම්ම්..... මේ සතියේ ඉරිදට වැඩේ ඉවරයක් කරගන්නම්කෝ එහෙනම්..... :D

    හෑ මොන සේද්දක්ද හොට්ටෝ උඹ අකමැතිද මේ බෝඩ් එක ගහන්න මෙතරම් අදිමදි කරන්නේ.....? :oo::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි එහෙම හරි ඇයි මූව වහලෙට නග්ගවන්න හදන්නේ.......? වහලේ බිමට ගෙන්නගන්නද ඕනේ......?
    නැතුව පාරෙ ලයිට් කනුවකද ඕකාව එල්ලන්න කියන්නෙ‌? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ උඹ ලිඳකින් වතුර බාල්දියක් වත් ඇදලා නැද්ද ජීවිතේට ?
    අලියා වහලට යවන්නෙ නෑ ඕයි. බාල්කෙ උඩින් දාපු කඹයක් අලියගෙ ගැටගහනවා. අනිත් කොන රත්නෙගෙ‌ ගැට ගහනවා. අලියා එක පෑත්තකට යද්දි රත්නෙ කෙලි්න්ම බාල්කෙන් එල්ලෙනවා. :D

    :rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැතුව පාරෙ ලයිට් කනුවකද ඕකාව එල්ලන්න කියන්නෙ‌? :oo:

    මූ නග්ගොතින් වහලෙට වහලේ බිමට කඩන් වැටෙනවා...... එතකොට අපිට බිම ඉඳන්ම වහලෙට නගින්න පුළුවන්....... :lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මම කල්පනා කරේ, නිකන් ඉල්ලන්නේ නැතුව, ගෙවීමේ පදනම මත, බස් දෙකක් ඉල්ලගෙන කරන්න........ :yes:
    සේරටම වඩා ඒක හොඳයි මම හිතන්නේ, අම්මගේ දේ වුනත් කමක් නැහැ, නිත්යනුකුලවම ගනින්. උඹට දැන් නගා පෙරලන බල්දිවල හැටියට ඉස්සරහට තව වැඩිවෙන්න පුළුවන්.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: වැඩේ ස්ථිරද.....?? හ්ම්ම්..... මේ සතියේ ඉරිදට වැඩේ ඉවරයක් කරගන්නම්කෝ එහෙනම්..... :D
    කරගනින්, නැත්නම් කිඹුලා උඹව ඉවරයක් කරනවා ඊළඟ ඉරිදට.:baffled::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට මිණියෝ AL කරන කාලේ මට හිතුනා චෙෆ් කෙනෙක් වෙන්න....... කාලයක් හොටෙල් එකක වැඩ කරලා පස්සේ මගේම කියලා රෙස්ටුරන්ට් එකක් දාගන්න....... කොහෙද ඉතින් චෙෆ් හීනෙට ගෙදරින් මාර බාල්දි දැම්මේ...... දැන් ඇත්තටම දුකයි එහෙම වෙච්චි එකට.....

    :oo: දුක තමා බං...... කොහොමත් අපේ හීන වලට, ගෙවල් වල අය කැමති වෙන්නේ නෑ..... :no: ඒක කොහෙත් එහෙම තමා....... :(
     
    Status
    Not open for further replies.