මේකට අර මැක්කාගේ කතාව වගේ , අන්තිමට කොහේ ගියත් නවතින්නේ ටාටා වලින්

මේකට අර මැක්කාගේ කතාව වගේ , අන්තිමට කොහේ ගියත් නවතින්නේ ටාටා වලින්

ඔව් බන් කුම්බුරක්වත් අරන් හැදුව නම් පාඩු නැහැ

ටාටා එකක වගේ බ්රේක් නැතුව ගියා......
![]()

ෂිහ් කුමාරයා නෑනේ අප්පා තව ටිකක් හුරතල් කරන්න........ 
කුඹුරු කරන කොට ඉතින් කොමත් අල්ලපු කුඹුරු ගැන බල බලනේ ඉන්නේ අස්වද්දන්නදැන් හාන එක මදි වෙලාද........?![]()

දැන් හාන එක මදි වෙලාද........?![]()
විකියා ජබුක්..... 
ෂිහ් කුමාරයා නෑනේ අප්පා තව ටිකක් හුරතල් කරන්න........
![]()
හෙට ආයේ එයි මේ පැත්තේ.....12 බාබකිව් එක ගැන.............
තොපි කියපල්ලා....
මම අහං ඉන්නම්............

හිහි එෆා වී ඇත්තේ උන්ටද.......? සිරාවට උන් මොකද කියන්නේ.......?

ආ ලොක්කා! අද පාරවල් වල තත්වෙ කොහොමද ?මාත් අහන් ඉන්නම් ..අන්තිමේ එනවා![]()
මාමේ, ආයෝජකයෙක් වෙයන්කෝ බං.......
මම ලබන මාසේ ඉදන් වැඩට එන්නේ නෑ...... බොසාට පොල්ල තියන්න යන්නේ......
ඒ අස්සේ, මැනා ත්, දැන් නිකන් රිවස් ගියර් යනවා වගේ දැනෙනවා......
![]()

ඒ මොකෝ බන් ? 
කුඹුරු කරන කොට ඉතින් කොමත් අල්ලපු කුඹුරු ගැන බල බලනේ ඉන්නේ අස්වද්දන්න![]()

මාත් අහන් ඉන්නම් ..අන්තිමේ එනවා![]()

ආ ලොක්කා! අද පාරවල් වල තත්වෙ කොහොමද ?

thama hadala na ban..kali nathilu..![]()
මාමේ, ආයෝජකයෙක් වෙයන්කෝ බං.......
මම ලබන මාසේ ඉදන් වැඩට එන්නේ නෑ...... බොසාට පොල්ල තියන්න යන්නේ......
ඒ අස්සේ, මැනා ත්, දැන් නිකන් රිවස් ගියර් යනවා වගේ දැනෙනවා......
![]()

පොදු උත්තරය හැමතැනම වගේ...... දැන් ෆෝන් එක මස් කරලා නේද ඇත්තේ.......?
අපි ලිදක් කැපුවොත්, ඒකේ ගෙම්බෝ..........
![]()
![]()

නොදකින් උඹ කිව්වා වගේ බෝට්ටු අරන් යන්න උනේ ... සපත්තු දෙක චොර චොර ගානවා එපා උනා ..රෙපාත් නෑ අද උගේ ගෙවල් මාරු කරන නිසා ..ඇසිස්ටන්ට් රෙපෙක් එක්ක බුදු කට්ටක් කෑවේ![]()

na na...තාම යහතින්