EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1425196

    බැදල අවුරුද්දක් වුනා.. පළවෙනි ඇනිවර්සරි එකට කෙල්ලට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකො.... මේ හුයනු වැස්සත් එක්ක එළියට බැහැල ගිහින් මොනව හරි ගන්නත් කම්මැලියි. යන ගමන් හරි මොනව හරි ගන්න අදහසක් කියපල්ලකො :P:P
    ජෝක් එකට ගන්න උන්ගෙ රෙප් කපනවා..

    :oo: පළවෙනි එකට නම් ඉතින් වටිනා කියන එකක් අරන් දෙන්නත් එපායේ.... තෝ වගේ L.C. කෙනෙක් එක්ක අවුරුද්දක් හිටියට...... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොඳ කෑමකට එක්ක පල...... කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකක්....... :cool: එක්කෝ මුද්දක් හරි පෙන්ඩන්ට් එකක් හරි අරන් දීපන් රත්තරං අඩු වෙලා තියෙන එකෙත්........

    වැස්සත් එක්ක බැහැ බන්...... :oo::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ ගෑණි ගෑණි කියන එකට වඩා සුකොමල විදිහට කෙල්ල කියන එකේ තියෙන වැරැද්ද මොකක්ද? :angry::angry:

    නෝනට කෙල්ල යැයි පැවසීමෙන් ඔබතුමන්ගේ යම්කිසි නොහැකියාවක් ව්‍යංගයෙන් ගම්‍ය වෙනවා ඕයි........!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    not bad...

    තව 3d මොකද්ද සීන් එකකුත් තියෙනවා උන්ගේ.. පොඩ්ඩක් වෙබ්සයිට් එකේ බලපං... මම නම් කියන්නෙ ඩිනර් එකකට ගිහිල්ලා කාල ඉවරවුනහම ඔය 3D විදිහට හදපු උඹල දෙන්නගෙ පින්තූර තියෙන කක් දුන්න නම් හොඳයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: ඒ කියන්නේ තවම කෙල්ල...... මුගෙන් මුකුත් ප්‍රශ්නයක් වෙලා නෑ..... :no: :P

    එතකොට අර මූසිල්ලා එක්ක තිබ්බ සීන් ඇත්ත එහෙනම්... :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    http://www.elakiri.com/forum/showthread.php?t=1425196

    බැදල අවුරුද්දක් වුනා.. පළවෙනි ඇනිවර්සරි එකට කෙල්ලට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකො.... මේ හුයනු වැස්සත් එක්ක එළියට බැහැල ගිහින් මොනව හරි ගන්නත් කම්මැලියි. යන ගමන් හරි මොනව හරි ගන්න අදහසක් කියපල්ලකො :P:P
    ජෝක් එකට ගන්න උන්ගෙ රෙප් කපනවා..

    ඒ කියන්නෙ අද වගෙ දවසක රෑ තමයි උඹව අනාතවෙලා තියෙන්නෙ :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1425196

    බැදල අවුරුද්දක් වුනා.. පළවෙනි ඇනිවර්සරි එකට කෙල්ලට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකො.... මේ හුයනු වැස්සත් එක්ක එළියට බැහැල ගිහින් මොනව හරි ගන්නත් කම්මැලියි. යන ගමන් හරි මොනව හරි ගන්න අදහසක් කියපල්ලකො :P:P
    ජෝක් එකට ගන්න උන්ගෙ රෙප් කපනවා..
    යකෝ කෙල්ලන්ට තෑගි දෙන්නෙ බැඳපු ගෑනිට තෑගි දෙන්නෙ නැද්ද ?? :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සන්ජියෝ discus නැතිව ගෝල්ඩ් ෆිෂ් හදමුද ? මේ ටේලේස්කොප් අයි ගෝල්ඩ් ෆිශ්ලා කොහොමද
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව 3d මොකද්ද සීන් එකකුත් තියෙනවා උන්ගේ.. පොඩ්ඩක් වෙබ්සයිට් එකේ බලපං... මම නම් කියන්නෙ ඩිනර් එකකට ගිහිල්ලා කාල ඉවරවුනහම ඔය 3D විදිහට හදපු උඹල දෙන්නගෙ පින්තූර තියෙන කක් දුන්න නම් හොඳයි...

    හිකිස්‌..... නෝනට කාපුව උගුරට එයි මග් එකේ මුගේ මුණ අපායට ගහපු කැලැන්ඩර් එකක වගේ තියෙනවා දැක්කම...... :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.