EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මාමේ, ආයෝජකයෙක් වෙයන්කෝ බං....... :( මම ලබන මාසේ ඉදන් වැඩට එන්නේ නෑ...... බොසාට පොල්ල තියන්න යන්නේ...... :P ඒ අස්සේ, මැනා ත්, දැන් නිකන් රිවස් ගියර් යනවා වගේ දැනෙනවා...... :(

    :oo::dull::rolleyes: ඒ මොකෝ බන් ? :confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුඹුරු කරන කොට ඉතින් කොමත් අල්ලපු කුඹුරු ගැන බල බලනේ ඉන්නේ අස්වද්දන්න :P

    ඒ කුඹුරත් මගේ තමයි... මේ කුඹුරත් මගේ තමයි.... වෙල් යායම මගේ තමයි අපේ පළාතේ......// :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ ලොක්කා! අද පාරවල් වල තත්වෙ කොහොමද ?

    නොදකින් උඹ කිව්වා වගේ බෝට්ටු අරන් යන්න උනේ ... සපත්තු දෙක චොර චොර ගානවා එපා උනා ..රෙපාත් නෑ අද උගේ ගෙවල් මාරු කරන නිසා ..ඇසිස්ටන්ට් රෙපෙක් එක්ක බුදු කට්ටක් කෑවේ :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මාමේ, ආයෝජකයෙක් වෙයන්කෝ බං....... :( මම ලබන මාසේ ඉදන් වැඩට එන්නේ නෑ...... බොසාට පොල්ල තියන්න යන්නේ...... :P ඒ අස්සේ, මැනා ත්, දැන් නිකන් රිවස් ගියර් යනවා වගේ දැනෙනවා...... :(

    තෝ සක්විත්තෙක් උනොත් තොගේ ඇටේ තමා ගන්න වෙන්නේ :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නොදකින් උඹ කිව්වා වගේ බෝට්ටු අරන් යන්න උනේ ... සපත්තු දෙක චොර චොර ගානවා එපා උනා ..රෙපාත් නෑ අද උගේ ගෙවල් මාරු කරන නිසා ..ඇසිස්ටන්ට් රෙපෙක් එක්ක බුදු කට්ටක් කෑවේ :angry:

    ඉතින් රෙපා ගෙවල් මාරු කරනවානම් බොසා හැටියට උඹ ගිහින් ඌට සප් එකක් දෙන්න තිබුනනේ හට්ටි මුට්ටි එහෙම උස්සලා...... ඇබ් කිං එක ඕනෙත් නෑ ඇඟ බහිනවා........ :rolleyes:
     
    Status
    Not open for further replies.