EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නොදකින් උඹ කිව්වා වගේ බෝට්ටු අරන් යන්න උනේ ... සපත්තු දෙක චොර චොර ගානවා එපා උනා ..රෙපාත් නෑ අද උගේ ගෙවල් මාරු කරන නිසා ..ඇසිස්ටන්ට් රෙපෙක් එක්ක බුදු කට්ටක් කෑවේ :angry:
    :P
    මෙහෙ වැස්ස දැන් එක දිගට පැය 12ක් තිස්සෙ! පොදයක් ගානට අඩුවෙනවා විතරයි, තාම එකපාරක් වත් පෑව්වෙ නෑ.. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඉතින් කිඹුල් මාමේ, දන්න කරුමාන්තේ එපායේ කරන්න....... :) බස් කරුමාන්තේ කරන්න හැදුවා, හිට්ලර්ගේ නංගිගේ විරෝධය මත, ඒක නතර උනා..... :( කම්පියුටර් කර්මාන්තේ තමා ඉතින් අන්තිමට ඉතුරු උනේ...... :yes: :cool:

    ඔව් කොම්පුටර් කරුමාන්තෙත් ඉවරයක් කරලා දාන්න ද යන්නේ ? :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    gf2.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඉතින් කිඹුල් මාමේ, දන්න කරුමාන්තේ එපායේ කරන්න....... :) බස් කරුමාන්තේ කරන්න හැදුවා, හිට්ලර්ගේ නංගිගේ විරෝධය මත, ඒක නතර උනා..... :( කම්පියුටර් කර්මාන්තේ තමා ඉතින් අන්තිමට ඉතුරු උනේ...... :yes: :cool:

    :rofl: හිට්ලර්ගේ නංගි නිතර කියනවා..... :P

    ඕවා කියන්නේ කට කහනවට නෙමේ බන් :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජොබෙන් අයින් වෙනව නම්, හිට්ලර් නගා බස් විකුනලා ගන්න ගානෙන් උමේ කොටහින් බාගයකවත් දාල තරියත් එක්ක අර වැඩේ පටන් ගනින්.........
    ෆක්ස්මාර්ට් එක සයිඩ් එකෙන් දුවපුවාවේ........

    :baffled::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒරාෂ්ඨක අස්සේ බිස්නස් කරන්ඩ යන්ඩ එපා.ඔය ලෝක පිස්සුවක් කරගන්ඩ යන්නේ.මම උඹට නැකැත් හදන්ඩ බෑ කිව්වේ ලොස් එක ගැන දන්න හින්ද.ජොබ් එකෙන් අයින් වෙලා ඒරාෂ්ඨකේ නියම ආතල් එක විඳගන්ඩ යන්නේ රිසි සේ.

    :baffled::dull: මල හොට්ටයි :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න දන්නේ නැති එවුන් ඉගෙනගෙන ගනිල්ලා.......

    පුරුෂ ලිංගය පිලිබද වැරදි මත නිවැරදි කරමු....

    1. නූල කැඩීම -

    ඇත්තටම පුරුෂ ලිංගයේ මෙවැනි සිදුවීමක් වෙන්නෙ නැ... පුරුෂ ලිංගයේ පෙර සම යන කොටස ලිංගික මුන්ඩය සමග සම්බන්ධ වෙන තැනට තමයි ඔය නූල කියන්නෙ... භයානකම කාරණය තමයි මේ වැරදි මතය නිසා සමහර පුද්ගලයින් මෙය බලෙන් කඩා ගැනීමට තැත්කරනව. මෙය ඉතාම වැරදි ක්‍රියාවක්....

    2. ලිංගයේ ප්‍රමාණය - අගල් 3 සිට 6 දක්වා

    3. සංසර්ගයේ යෙදීම හා ධාතු පිටවිමට ගතවන කාලය -

    විනාඩි 2 සිට 10 දක්වා , සමාන්‍ය කාලය විනාඩි 5.6

    මෙම දත්තයන්ට වඩා අඩු හෝ වැඩි නම් එය රෝගී තත්වයක් විය හැකියි... ලැජ්ජා නොවි වහාම වෛද්‍යවයයකු හමුවන්න...
     
    Status
    Not open for further replies.