නොදකින් උඹ කිව්වා වගේ බෝට්ටු අරන් යන්න උනේ ... සපත්තු දෙක චොර චොර ගානවා එපා උනා ..රෙපාත් නෑ අද උගේ ගෙවල් මාරු කරන නිසා ..ඇසිස්ටන්ට් රෙපෙක් එක්ක බුදු කට්ටක් කෑවේ![]()


ඉතින් කිඹුල් මාමේ, දන්න කරුමාන්තේ එපායේ කරන්න.......
බස් කරුමාන්තේ කරන්න හැදුවා, හිට්ලර්ගේ නංගිගේ විරෝධය මත, ඒක නතර උනා.....
කම්පියුටර් කර්මාන්තේ තමා ඉතින් අන්තිමට ඉතුරු උනේ......
![]()
![]()

ජාතිය මොඩ්ල් එක මොකක්ද කියන්න...... & ලෙඩේ ඩිස්ප්ලේ එක දාන්න නේද ඕනේ......?
ඉතින් කිඹුල් මාමේ, දන්න කරුමාන්තේ එපායේ කරන්න.......
බස් කරුමාන්තේ කරන්න හැදුවා, හිට්ලර්ගේ නංගිගේ විරෝධය මත, ඒක නතර උනා.....
කම්පියුටර් කර්මාන්තේ තමා ඉතින් අන්තිමට ඉතුරු උනේ......
![]()
![]()
හිට්ලර්ගේ නංගි නිතර කියනවා.....
![]()

ජොබෙන් අයින් වෙනව නම්, හිට්ලර් නගා බස් විකුනලා ගන්න ගානෙන් උමේ කොටහින් බාගයකවත් දාල තරියත් එක්ක අර වැඩේ පටන් ගනින්.........
ෆක්ස්මාර්ට් එක සයිඩ් එකෙන් දුවපුවාවේ........



Huawei U 8180
ow ow display thamai

උඹත් නිකමට හරි ප්‍රොෆයිල් එකට ඔලුව දාල බලනවා....![]()


ඒරාෂ්ඨක අස්සේ බිස්නස් කරන්ඩ යන්ඩ එපා.ඔය ලෝක පිස්සුවක් කරගන්ඩ යන්නේ.මම උඹට නැකැත් හදන්ඩ බෑ කිව්වේ ලොස් එක ගැන දන්න හින්ද.ජොබ් එකෙන් අයින් වෙලා ඒරාෂ්ඨකේ නියම ආතල් එක විඳගන්ඩ යන්නේ රිසි සේ.

මල හොට්ටයි 
හීල කනවා මෙන්න එකෙක්![]()
යුරාජයා......
තෝ ආයෙ නාල..............
http://www.elakiri.lk/forum/showpost.php?p=14907086&postcount=63


පුරුෂ ලිංගය පිලිබද වැරදි මත නිවැරදි කරමු....
1. නූල කැඩීම -
ඇත්තටම පුරුෂ ලිංගයේ මෙවැනි සිදුවීමක් වෙන්නෙ නැ... පුරුෂ ලිංගයේ පෙර සම යන කොටස ලිංගික මුන්ඩය සමග සම්බන්ධ වෙන තැනට තමයි ඔය නූල කියන්නෙ... භයානකම කාරණය තමයි මේ වැරදි මතය නිසා සමහර පුද්ගලයින් මෙය බලෙන් කඩා ගැනීමට තැත්කරනව. මෙය ඉතාම වැරදි ක්‍රියාවක්....
2. ලිංගයේ ප්‍රමාණය - අගල් 3 සිට 6 දක්වා
3. සංසර්ගයේ යෙදීම හා ධාතු පිටවිමට ගතවන කාලය -
විනාඩි 2 සිට 10 දක්වා , සමාන්‍ය කාලය විනාඩි 5.6
මෙම දත්තයන්ට වඩා අඩු හෝ වැඩි නම් එය රෝගී තත්වයක් විය හැකියි... ලැජ්ජා නොවි වහාම වෛද්යවයයකු හමුවන්න...
මේ මොකද හදිස්සියෙම ?මෙන්න දන්නේ නැති එවුන් ඉගෙනගෙන ගනිල්ලා.......

ඕව හරිද බං කිං අයියේ.....![]()
මේ මොකද හදිස්සියෙම ?![]()
